කම් කරු දිනය නම් ඒහි නාමිකවම ඉතා සරලව කම් කරුවෙග දිනය නමින් හදුන්වන්න පුළුවන . කම් කරුවා ෙමම දිනය උදාකර ගත්තේ 1886 මැයි මස 01 වන දිනෙයදිය . ඒනම් අමෙරිකාවේ චිකාගෝ නුවරට ඒක් වු සමුහයකින් සැදුම් ලත් කුඩා පිරිසකෙගන් ආරම්භ කරන මෙම මැයි ධනයෙ තේමාව වුයෙ සේවාවන් ගේ සේවාකාලය උදෑසන ආරම්භයෙ පටන් ගත් විට…

Normal 0 false false false EN-AU X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;…

බ්‍රිතාන්‍ය ලංකාණ්ඩුකාරවරයා යනු, 1798 සහ 1948 අතරතුර කාලය තුලදී බ්‍රිතාන්‍ය යටත්විජිත කාලසීමාවෙහිදී, ලංකාව (වත්මන ශ්‍රී ලංකාව) පාලනය කල නිලධාරියෙකි. ආණ්ඩුකාරවරයා මගින් එක්සත් රාජධානි රජ නියෝජනය කෙරිනි. බ්‍රිතාන්‍ය පාලනය අවසන්ව 1948දී ස්වෛරීය ලංකා රාජධානිය නැවත පිහිටුවීමේදී මෙම නිලය අහොසි කෙරිනි.…

මම හිටියෙ බුලත්කොහුපිටිය බස් එකේ , අවිස්සාවේල්ලෙ ඉදලා පැයකින් බුලත් කොහුපිටියට යන්න පුළුවන් වුණත් බස් එකේ ගමනට නම් පැය එක හමාරක් දෙකක් නැතිවම බෑ. කොළඹ කොන්ක්‍රීට් වනාන්නතරේ වගේ නැතිව මඟ දෙපස කොළපාට ඉතිරිලා තියෙන ඒ 07 මාර්ගය ඇහැට සිහිලක් නිසා ඉබි ගමන ගැන නොහිත පරිසරය රස විඳිමින් යනඑක වඩා හොඳයි කියල…

පොවා ඩීසල් මදින් මත් කළ තුමුල බල නාලාගිරී තලා පොඩිකළ කඩොල් යායක් යකඩ දෙපයට පෑගුණී මුනින් වැතිරී බදා මිහිලය දුක කියන උත්තුංග දේහිත මහා වෘක්ෂෙක දෙපා පාමුල තියුණු දත් ඇති විදුලි කියතක් සපා කෑ දත් ලකුණකී වල් නැසූ වස විස එකතු වී මහත් වෙහෙසින් හුස්ම අරගෙන හෙමි හෙමින් පහලට ගලා ගොස් සමුදුරට ගතු කියා හඬනා…
ප්‍රාදේශීය මුද්‍රණ ශිල්පීන්ගේ කුසලතා ඇගැයීම සදහා ශී‍්‍ර ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත‍්‍රණශාලාවේදී පැවැත් විණි. කුඩා ප‍්‍රමාණයේ නිර්මාණශීලී ග‍්‍රන්ථ උදෙසා පිළිවෙලින් සිව්වන සහ දෙවැනි ස්ථාන හිමිකරගත් මීරිගම ආශිර්වාද…
.jpg)
කතා සරාශය පූලාන් දේවි නම්වූ ගෙහැණියගේ ජීවිතකාතව පිලිබිබු කෙරෙන සිනමා නිර්මාණය මගින් 1968-1994 කාල වකවානුව තුල ඉන්දියානු සමාජයේ සංස්කෘතිය, කුලබේදය, රදල වාදය සහ ඉන්දියාවේ ජීවත්වන බහුතරයක් කාන්තාවන්ට විදීමට සිදුවන දුක්කම්කටලු හා අකටුතුකම් පිළිබද අවබෝදයක් මෙම නිර්මාණය මගින් පෙක්ෂකයාට ලබාදේ. දෘශ්ය සරාශය…
මහාචාර්ය සුචරිත ගමලත්ව දක්කමින් වැඩගත් පිරිසක් සිටිති. ඒ අතරින් ප‍්‍රධාන ඇල්ටීටීඊයයි. ඇල්ටීටීඊය සුචරිත ඔවුන්ට කළ උපකාරවලට ඉතාම හොඳින් සැලකීය. ඇල්ටීටීඊ බලය උච්චම අවස්ථාවේ උතුරට ගොස් ප‍්‍රභාකරන් නමැති අන්ත ජාතිවාදී, අන්ත පැසිස්ට්වාදී දුෂ්ඨයාගේ ස්තුතිය ලබාගැනීමටත් වවුනියාවට ගොස් ඇල්ටීටීඊ සංස්කෘතික…
