කට්ටිය ෆෝන් එකෙන් ඔන්ලයින් එනවා වගේ කොහොමද කව්රුහරි කිව්වොත් "මචං මම කැමරාවෙන් ඔන්ලයින් ආවේ" කිය.ඕනනම් දැන් එහෙම කියන්නත් පුළුවන්. Samsung Galaxy Camera. කැමරා ලෝකයට වෙනසක්. මෙම ලිපිය සැකසෙන්නෙ එටිසලාට් ආයතනය මගින් ශ්‍රී ලාංකික වෙලඳපලට හඳුන්වාදෙන Samsung Galaxy Camera පිලිබඳව මම සිදුකරනලද විචාරයට…

ෆයිල් ZIP/ UNZIP කරගන්න යනවිට අපට නිතැතින් මතක් වෙන්නේ ... WINZIP , WINRAR වැනි සොෆ්ට්වෙයා.. .. නමුත් හදිසියකදී මේවගේ සොෆ්ට්වෙයා නැති , ඉන්ටෙර්නෙට් කැෆේ එකකදී වගේ තැනක අපට ෆයිල් එකක් ZIP/ UNZIP කරගන්න වුනොත් ,, ඒ සදහා ලෙහෙසියෙන්ම ගොඩවිය හැකි වෙබ්අඩවියක් වෙතට අද ඔයගොල්ල කැන්දාගෙන යන්නේ ...…

මම හැම තිස්සෙම කල්පනා කරන දෙයක් ..." මොකද්ද මේ ..." ජිවීතය.. ආදරය.. බැදීම.. කවදාවත් ලෙහා ගන්න බැරි නූල් බෝලයක කොනක් අල්ලන් මම කොච්චර වෙහෙසෙනවද..මනසින්... මම කොච්චර හොඳ මනුස්සයෙක් වෙන්න හැදුවත් එහෙම වෙන්නෙ නැහැ.. එහෙම වෙන්න හොදත් නැහැ කියන යතාර්ථයත් පුංචි මනසට දැනෙද්දි... අපිට කොච්චර මිනිස්සු උදව්…
(මෙය සත්‍ය කතාවකි ,නම් ගම් මනංකල්පිතයි) "ඉතින් ඇයි මාවම මේකට තෝර ගත්තේ මිස්ටර් රංගල" ? "මට සුජීව තමයි ඔබතුමාව මුණගැහෙන්න කිව්වේ " "සුජීව කිව්වේ" ? "ග්ලැසියර් එකේ බාර්මන් " ------------------------------------------------------------------------------------------------------------ සිත අතීතයට ඇදී යාම…

සෑහෙන්න දවසකින් ඇසූ දුටු ආගිය කතාවක් ලියන්න බැරි උනා. ඒකට හේතුව වෙලාව නැතිකමවත් කාර්‍යබහුලකමවත් නෙවෙයි. එහෙම කතා මතක නැති වීම. ඔන්න හදිසියේම ඒ වගේ පොඩි කතාවක් මතක් උනා. ඒක නිසා හිතුවා ඒක පොඩ්ඩක් ලියලා දැම්මොත් හොඳයි කියලා. මේක චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කතාවක්. මට මේ කතාව කිව්වෙ දැනට ඉන්න ප්‍රවීන…
සිනහ වෙයි දුක් වෙයි මැරී මැරී උපදියි කාසි සොයයි නැතුව ලත වෙයි මෙයද ජීවිතය අප කරපින්නා ගත්..
දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ" මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. හිවල්හාමිගේ කටට කෙළ…

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

Google සමාගම ශ්‍රී ලංකාවේ Dialog හා එක්ව Free Zone නමින් අන්තර්ජාල සම්බන්ධතාවය නොමිලේ සැපයීමේ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ජංගම දුරකථන සඳහා ලබාදෙන මේ සේවාව මගින් ඔබට Google Search, Gmail හා Google Plus යන සේවාවන් 100%ක්ම නොමිලේ අත්විඳිය හැකියි. මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ Google Search හරහා වෙබ්…
