කිසි දේකට බය වෙන්න එපා...
අද කන්න වෙනවා "අක්කි".. ඔයාගේ අම්මගෙන්... කිසි දේකට බය වෙන්න එපා "කුකු"... "සර්ෆ් එක්සෙල්" තියෙනවනේ... -x-

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
අද කන්න වෙනවා "අක්කි".. ඔයාගේ අම්මගෙන්... කිසි දේකට බය වෙන්න එපා "කුකු"... "සර්ෆ් එක්සෙල්" තියෙනවනේ... -x-

ඔන්න දුවේ පුතේ අදත් ඔයාල එකතුවෙන්න යුගයේ ජනප්‍රියම දේශක මීගොඩයා සර් ඔබවෙත ගෙන එන හින්දි පාඩමත් සමග. පහුගිය පන්තිවලට සහභාගිනොවුනු දූලාපුතාලා ඉන්නවනම් පහත ලින්ක් දෙකෙන් ගිහින් ඒ පාඩම් ටික කියවල එන්න. මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි 1 මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි 2 අදත් අපි එදිනේදා අපිට ඇහෙන වක්‍ය ඛණ්ඩ…

XAMPP install කරාට පස්සේ ගොඩක් අයට මුහුණපාන ගැටලුවක් තමයි එහි phpmyadmin විවෘත නොවීම.එය හදා ගන්නා අකාරය තමයි අද මම කියල දෙන්නේ XAMPP install කරන විදිය XAMMP web site එකේ මෙය install කරන විදිය පැහැදිලිව ඉදිරිපත් කරලා තිබ්බත් සමහර Linux version වල super user හෙවත් root user access කිරීමේ ගැටලුව…

ගෙවී ඇත කාලය කුඩා කල සිට මැවූ සිහින සැබෑවී ඇත්ද? උසස් පෙළ සමත් වී ඇත, සරසවි වරම් ලැබ ඇත, උපාධිය ලබා ඇත, රැකියාවක්ද ලැබී ඇත, මින් ඉදිරියට කුමක් කළ යුතුද? කුඩා කල සිටි මිතුරන් බොහෝ කලෙකින් දැක නැත… බෝඩිමේ සගයින් උනුන් නිවෙස් බලා ගොස් ඇත… සරසවි මිතුරන් මිතුරියන් කලෙකින් දැක නැත පෑන අතට හුරු නැත… ……
මේ වෙන කවරදාටත් වඩා අපිට උඹලව ඕනේ වෙන කාළේ බං . අවුරුදු කීපයකට කලිං ඇඟ ඇතුලේ තියෙන නහරයක් නහරයක් ගානේ දුවන්නේ පිරිසිදු සිංහල ලේ කියන එක උඹලා අපිට මතක් කරලා දුන්නා . උඹලගේ හැම නිර්මානෙකින්ම අපි අපේ කම කියන එක දැක්කා . අපේ දේවල් ඇහෙද්දි හිතට දැනෙන හැඟීම උඹලා අපිට ආයෙමත් කියලා දුන්නා . ඩීජේ සංගීතයට…

සිව් දෙසින් එකතු වෙන මහා කළු වලාකුළු වසා මුළු අහසම අන්ධකාරය පතුරනා විදුලි එළියෙන් මේඝ ගර්ජනාවෙන් නොකඩවා ඇදහැලෙන මහා වර්ෂාවෙන් අවදි විය මතකයක් බොහෝ කලකට පෙර ඇද වැටුණු ඒ අසනි වරුසාව ඉඩෝරය නිමා කල මුත් කාලය නිරුදක කතර මැද නැවතිණි....
" ලේක් "එකේ විශේෂත්වය වන්නේ දියමත පිහිටි එකම කැරෝකේ ශාලාව එය වන නිසාමත් නොවේ ,රන් පැහැති තහඩුවලින් ආවරණය වූ දොර ඇදවී ඇත්තේ කාලයාගේ ඇවැමෙනුත් නොවේ, විමර්ශන කටයුත්තක් සදහා "බවුන්සර්වරයෙකු" සේ ජීවිතයේ අපල කාලයක් ගෙවා දැමු මා හටද ඒ දොරේ ඇදවීමට සාක්කි ලබා දිය හැකිය . සිකුරාදා දිනයේ රාත්‍රිය යනු අවන්හල්…
සමබල ආහාර සහ විටමින් ඒ පෝෂණය 2 රෙටිනෝල්(retinol), කැරොටිනෝයිඩ් ඇසිඩ්(carotenoid acid) යන විවිධ නම් වලින් හදුන්වන විටමින් ඒ යනු මේදයේ ද්‍රාවය විටමිනයක් ලෙස හැදින්විය හැකිය. එලෙසම විටමින් ඒ (Vitamin A) යනු අපේ ශරීරයේ පැවැත්මට ඉතා වැදගත් සාධකයක් ලෙස හැදින්විය හැකිය. මන්ද, ඉතා සුලු ප්‍රමාන වලින් අවශය…

මෙහි පහත සඳහන් සිද්ධිය සිදුවන්නේ වෙනත් සමාන්තර විශ්වයක් තුල බව කරුණාවෙන් සලකන්න. Meanwhile in a parallel universe ............ ස්ථානය : පාර්ලිමේන්තුව ආසන්නයේ ඇති මාර්ගයක් පරිසර ස්වභාවය : මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.... එම වාහන තදබදය අතරේ ආධාර එකතු කරමින් ගමන්කරන කණ්ඩායමකි..... මේ අතර, වාහනයක…