පාසල් කාලයේ මතකය සුන්දරය . ඒ යුගයේ අප කල ක්රියාකාරකම් පුරාවටම ඇත්තේ මෝඩ අලුගුත්තේරු වැඩ උවත් දැන් මතක්වන විට එහි සුන්දරත්වයක් ඇත එහෙත් එම යුගයේදී ඒ සිදුවීම් අපට අසුන්දරය . අසුන්දර සිදුවීම් කාලයක් යනවිට සුන්දර මතකයක් වන සැටි අපුරුය . නිලංක යනු එසමයේ මට සිටි මිතුරෙකි. නිකන්ම මිතුරෙකු නොව අඹ…

මෑතකදී දෙරණ නාලිකාවේ පැවතුනු දෙරණ "Music video awards 2013" හිදී සෝමරතන් දිසානායකයන් විසින් බොහොම මතබේදාත්මක වගේම විවේචනාත්මක අදහසක් පල කලා.. විශේෂයෙන්ම අද අපේ රටේ බිහිවෙන ගීත සඳහා නිෂ්පාදනය කරන රෑපරචනා සම්බන්ධයෙන්... ඔහුගේ අදහස අනුව එම සම්මාන උළෙල සංගීත රෑප සඳහා සම්මාන දෙන උළෙලක් නම් ලංකාවේ සංගීත…

නොදැක ඉන්න බෑ... මට නම්... මගේ ආදරී.. ඒ නිසයි මං... ආ...වේ..... ආ..යෙත් හැරි.... යන්න නම් බෑ..... උඹ දමා... මගේ සුන්දරි..... වාතයක් නම්.. මට වෙනු සමා.. වෙරි වෙරි සොරි....//

මාසෙකින් විතර මමත් පොස්ට් ලියලා නැ මම අද දාන පොස්ට් එකත් ඔන්න මගේ ඒවා නම් නෙමේ... අද කියන්නේ මම ෆේස් බුක් එකේ ඉන්න ගෘප් වලින් ටික දවසකින්ම ගොඩාක් කියවන්න කැමති පොස්ට් යන ගෘප් එකක් ගැන... බ්ලොග් ලියන කියවන අය ගොඩාක් මේ ගෘප් එකේ ඉන්නවා කියලා මම දන්නවා නොදන්නා අයට දන ගන්නයි... මගේ බ්ලොග් ලියන්න…
මුලින්ම කියන්න ඕනා මට ගොඩක් සමාවෙන්න කියලා.මොකද මම එක එක වැඩ වලට කාලය ගිය හින්දා බ්ලොග් එක ගොඩක් කල් ලියන්න බැරි වුනා. නමුත් මම ඒ කාලය තුල බ්ලොග් එකේ දාන්න එක එක දේවල් ගැන කල්පනා කලා.ඉතින් මම ඉස්සරහට ඒ වටිනා දේවල් ඔයාලට තිලින කරන්න බලාපොරොත්තු වෙනවා.ගිය මාසෙ 6 වෙනිදට (April 6) මගේ බ්ලොග් එකට…
