Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

The Last King of Scotland (2006)

උගන්ඩාවේ සිටි දරුණු පාලක, ඉඩි අමීන් ගේ කතාව ඔහුගේ වෛද්‍යවරයා විසින් දුටු ආකාරය දැක්වෙන චිත්‍රපටයකි. ලිපියේ ඉතිරි ටික කියවන්න >>> අරිසෙන්ගේ සිංහල උපසිරැසි

Tips #3 - අපේම Proxy Server එකක් හඳාගමු.

Proxy server එකක් තමන්ටම කියල හඳාගන්න පළුවන් ක්‍රමයක් ගැන කියන්නයි අද මම හදන්නේ. මේ සඳහා අපිට Google Account එකක් සහ Internet Connection එකක් විතරයි ඕන කරන්නේ. මුලින්ම අපි කරන්න ඕන appengine.google.com එකට අපේ Google log in එකෙන් log වෙන එක. දැන් මෙන්න මේ වගේ screen එකක් ලැබේවි. දැන් Create…

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යුතු ලිපියක්. මම වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්.

අඩේ අප්පා අද උදේ පාන්දරම නැගිටලා කාගේ බෙල්ල කම්දෝ කියල හිත හිත කබ පිරුන දෙනෙතින් ලෝක ධාතුව දිහා බලන මට එක පාරටම කම්පනාවට ආවේ යකෝ මට බ්ලොගක් කියල දේකුත් තියෙනවා නේද සෑහෙන්න කාලෙකින් මොනවවත් කුරුටු ගෑවේ නැහැ නේද කියල. ඉතින් අද කොහොම හරි මේ පැත්තේ ගෑටුවේ මගේ සහෝදර බ්ලොග් වාසීන් ටික දැකබලාගන්නයි. මේ…

Going Dutch ගියෙමි.

මම මීට කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවෙ ගිහින් ආපු බව මේ බ්ලොග් එක කියවන හැමෝම දන්නවනෙ. සිංගප්පූරුවට කෑම එකක් ගෙනියපු එක , සබ්වේ එකෙන් කාපු එක , ඇන්ටි අක්කගෙ කතාව එහෙම ඒ ගමනෙදි වෙච්ච දේවල් තමයි. දැන් කියන්න යන කතාවත් එහෙදි වෙච්ච දෙයක් තමයි. ඔන්න ඉතින් අපේ මෙල්බර්න් ඔෆීසියෙ වැඩ කර කර ඉන්නකොට දවසක් මට…

සිංහල තේරුම් සැනකින් ලබාදෙන ඉඟිය

සමහර Assignments කරන්න ගියාම එන වචන වල තේරුම් හොයන්න ගියාම තියෙන සනීපෙ මතක ඇතිනේ. මේ තියෙන්නේ ඒකට විසඳුමක්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉඟිය දාගන්න Firefox එකට. 3 වෙනි වෙලුමෙන් පස්සෙ වැඩ නැතිව ගියා. දැන් 13න් පස්සෙ ආයෙ වැඩ කරනවා. දැන් ඉතිං 20 වන වෙළුම නේ. ඉතිං මාත් ආයෙම දාගත්ත. ඕන වෙලාවට උදව්වක් ගන්න…

බලන විදිය සහ පේන විදිය-ගණනය කිරීම

බලන විදිය සහ පේන විදිය ලිපියේ අන්තර්ගත වර්ගඵල ගණනය කිරීම සහ සිමාකාරී අගය ගණනය කිරීම මෙලෙස කෙටියෙන් ලියා තැබිය හැකිය. සවිස්තරාත්මක ගණනය කිරීමක් නොවන බැව් කරුණාවෙන් සළකන්න. චුල්ල ගණිතයාගේ සටහන් පොත by චුල්ල ගණිතයා wachana taXi group blog wachanataxi@gmail.com

වෙයන්, පල ඇති රුකක් හැම හට..

රුවැති කුසුමන් දරන තුරු හිස මිහිරි සුවඳක් හමා දස දෙස අනෙක් රුක් ගොමු අතර තම ගොස පතුරවාලිය නගා මදහස පරවූ කුසුමන් හැලිණි මිහි මත සොඳුරු රුව ඒ රුකෙහි අද නැත රුවින් මද මල් දැරූ තුරු මත රසින් ගුණයෙන් නොඅඩු පල ඇත රුව නැතත් ඒ මලක විලසට ගුණ ඇතොත් ඵල වේවි සත හට රුවින් හිඳ මියැඳුනත් කුමකට වෙයන් පල ඇති රුකක්…

පොලිස් ලව් (වැඩිහිටියන්ට පමණයි) - Police Love (18+)

නිමිත්ත - කාන්තාවකට ලව් කරන්න ආ, පොලෝසියෙ විනය අංශයේ පොරක් , බියර් දෙකකුත් අරගෙන එන්නම් කියා, ගෙදර දා ලොක්කර, පොලීසියට ගිහින් ඕ අයි සී එක්ක ඇවිත්. රකිනා මුළු රටේ සාමය හා විනය.. මම පොලිසියේ.. මා..ගේ විෂයත් විනය.. ඒ උනාට දකිනා විට සුදු තනය.. මල්ලි මගේ කකියනවා මෙන් වනය.. පොඩ්ඩක් ඉන්නකො සාජන්…