පහුගිය ලිපි වලින් අන්තර්ජාලය සහ මිනිස් හැසිරීම් රටාත්, සංස්කෘතියේ ගතික ස්වභාවයත් ගැන ඉතාම කෙටියෙන් අපි සලකා බැලුවා. මේ උත්සහ කරන්නේ තවත් කතා කරන්න අකමැති මාතෘකාවක් ගැන කතා කරන්න. ලිංග භේදය. මිනිස් සමාජයේ ප්රධාන දෙබෙදුම. පිරිමි සහ ගැහැණු. එත් මේ දෙකොටසටම අයිති නැහැයි කියන කට්ටියත් ඉන්නවා කියල…
එක ම සංඛ්යාතයක ස්පන්දනය වුවත් අනුනාද වීමට නොහැකි සමමිතික හදවත් . . එක ම සංඛ්යාතයක ස්පන්දනය වුවත් අනුනාද වීමට නොහැකි සමමිතික හදවත් . . එක ම සංඛ්යාතයක ස්පන්දනය වුවත් අනුනාද වීමට නොහැකි සමමිතික හදවත් . . එක ම සංඛ්යාතයක ස්පන්දනය වුවත් අනුනාද වීමට නොහැකි සමමිතික හදවත්
නමන්නට තැනූ විට බිඳුනත් විදුරු කාමර උෂ්නතවයේදී ත් අස්ඵටිකමය ද්රවයකි කාලයත් සමග ම ගලා යන... ......... .... .
තෘප්තිය ... බොහෝ කලකට පසුව ජීවිතයත් මරණයත් අතර වේගයෙන් ඉදිරියටම ඇදුනු දුර ගමන් බස් රියක මහා සෙනඟ මැද තනිවම ඉදිරිපසම අසුනේ මැද අයිනට වී අසුන් ගෙන සිටි මට . . . හමුවිය පැය කිහිපයකට...
මට මොන දේටත් වඩා ලොකු කන එක ඒ වගේමයි මොන දේ කරන්නත් කලින් මම කන එක තමයි කරන්නේ! මම රස්සාව කරගෙන පාඩුවේ ඉන්න හදද්දී තමා මට මේ ජව්සමට අහුවෙන්න සිද්ද වුනේ.කල වයසත් හරිය කියලා අපේ අම්මලා මට කසාදයක් සූජානම් කරා.බැහැයි කියන්න කියන්න කොහොම හරි මනමාලිව බලන්න යන්න මාව කැමති කරව ගත්තා. ඕන්න මනමාලි බලන්න යන…
Photography කියන්නේ කලාවක් උනාට ඒ කලාව මේ ලෝකයේ ඉන්න හැම දෙනාගේම හදවත ස්පර්ශ කරන කාරණයක්. කැමරාවක් අතට ගත්ත පලියට ෆොටෝ ගන්න උනාට එකෙන් ශිල්ප දක්වන්න බැහැ... ශිල්පය කියන්නේ මොකක්ද ? මමත් තාම ඉගනගන්නවා. ඒ අතරේ මම දන්නා යමක් බෙදාගන්නත් උත්සහ කරානවා. මුලින්ම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන යමක් වෙනස්ව දකින්න.…
යුරෝපීන් කඩාපනින්නට පෙර දකුණු ඇමරිකාවේ ඉතිහාසය පිළිබඳව අපට දැනගන්නට ලැබෙන්නේ යුරෝපීය ඉතිහාසඥයන් හා යුරෝපීය සම්භවයක් ඇති දකුණු ඇමරිකානු ඉතිහාසඥයන් සපයන කතාන්දරවල පිහිටෙනි. යුරෝපීන් එන කාලයේ එහි ලොකු කුඩා රාජධානි තිබුණි. නමුත් යුරෝපියෝ ඒ සියල්ල දෙවියන්ගේ නාමයෙන් ශුද්ධකර දැමූහ. සංහාරවලින් ඉතිරිවූ…
Today we had a discussion about the topic "How to speak with confidence and market ourselves?" with bunch of technical women at Exilesoft. There, Jayadhari Riyaz, one of the brilliant technical women suggested the idea of having a theater training. What is a theater training? It is where you get a…