හැඳින්වීම - පසුගිය මැයි පළමු වෙනිදා අප කම්කරු (මැයි) දිනය සැමරු වෙමු. මැයි දිනයේ අපට දසතින් ඇසෙන්නේ ශ්රමිකයන් ජීවිත නගා සිටුවීමට ගෙනෙන යෝජනා හෝ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කරන කතා වෙනුවට දේශපාලකයන්ගේ පල් හෑලි හා කෙරුවාවල් දෙඩවීම ය. එහෙත් මැයි දිනය මුළු මහත් ලෝක ජනතාවගේ ශ්රමය හා සේවය ඇගයීමකට ලක් විය…
පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්... ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා.... ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා. ඒ නිසාම තමයි අපි හඳ ඉල්ලල අඩන්න පුරුදු වුනේ. ඒත් අපි ටික ටික ලොකු වෙනකොට අපිට තේරුනා හඳ කියන්නෙ අපිට කවදාවත්ම ලබා ගන්න බැරි දෙයක් කියල. ටිකෙන් ටික හඳ ඉල්ලල අඩන එක අපි අමතක…
"ආ මහත්තයා ප්ලේන්ටිය " ගල්කිස්සේ පිහිටි අතුරු මාවතකි මෙය ,කුඩා කරත්ත තේ කඩයක් මාවතට ගාලු පාරෙන් පිවිසෙන ඉස්තානයේම පිහිටා ඇත . "ඩොරින් කියලා වයසක ගෑනු කෙනෙක් ඉන්නවද අන්කල් මේ පාරේ ? ' කඩය අසල සිටි කිහිප දෙනෙකුම මා දෙස හැරී බැලුවේ මාගේ උස්වූ කටහඩට කියා යයි මට සිතුනි "මහත්තයා මේ පැත්තේ කෙනෙක් නමේ නේද…
මේ දවස් වල ෆේස්බුක් memez එහෙම හරි ජනප්රියයි නේ. වසංගතයක් වගේ හැමෝම අතර පැතිරුනා. කොටින්ම කියනවනම් බුකියේ චැට් කරනවට වඩා මේම්ස් කාර්ටුන් පින්තුර බලන එක ෆට්ට ෆන්. අන්න ඒ වගේ තවත් ෆන් එකක් තමයි මේ Bitstrips කියන්නේ. මේක පොඩි ෆේස්බුක් ඇප් එකක්. ඔයාට කැමති විදියට ඔයාගේ හා යහළුවන්ගේ පෙනුම comic art…
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් සංක්රුමණික මව ඩොරතියා ලේන්ජ් විසිනි දෙමව්පිය භූමිකාව තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි. මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම…
Android Mobile වල Secret Codes . ලංකාවෙ දැන් ගොඩක්ම භාවිතා කරන්නෙ Android Mobile හා tabs නිසා මේවා ගොඩක් වටියි ඔයාලට Basic Codes: *#*#7780#*#* - This code is used for factory restore setting.This will remove Google account setting and System and application data and settings. *2767*3855# - This…
මගෙ අමල්බිසෝ.. නොමැත දොර අගුළු ලා.. සිටියෙමි බලා, ඔබ එනතුරා.. වෙහෙස ඇති, බොහෝ ලෙස, රාත්රිය නිදි මරා.. දෙදෙන නිදි නැති රැයක.. ඔබ එතන මා මෙතන අගුළු නැති ජීවිතය, අගුළු ලා පලක් වෙද, මගෙ අමල්බිසෝ...??? හිමිදිරිය එළබිලා... දොර පියන් වැසුවාට, නොමැත දොර අගුළු ලා.... දොර ඇරලා අමල්බිසෝ.....!!!! -x-
විප්ලවයේ මතක - .................... තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්හ. අප සමග එකට සිරබත් කෑ එක් සාමාජිකයකු පොලිස් පහර කෑම් නිසා සිර කුටියේදීම අවසාන හුස්ම පොද වාතලයට මුසු කිරීමට මොහොතකට පෙර සිර කුටියේ බිත්තියේ සටහන් කළ කවි පද හතර මගේ මතකයෙන් තවමත් මැකී ගොස් නොමැත. මැතිවරණයෙන් ජන රවටන ලද බලය…
මේ ගැන ලියන්න හිටියෙ හුඟ දොහකට කලින් , ඒත් අදට වැඩිය හෙට හොඳවෙයි කියල යටිහිත නිතරෝම කියන නිසා නොලිය , නොලිය හිටියත් තව දුරටත් එසේ ඉන්න පුළුවන් කමක් නෑ . මම මේ කතා කරන්නෙ අපේ දරුවො ගැන . රටේ දරුවො ගැන , එහෙම නැත්නම් මම කැමතියි කියන්න මගෙ සොහොයුරියන් ගැනයි මම මේ කතාව කියන්නෙ කියලා . අතීතයේ නම් අපි…
අද කාලයේ ගොඩක් දෙන තමන්ගේ පරිගණකයේ බොහෝවිට Windows මෙහෙයුම් පද්ධතිය සමග Linux සංස්කරණයක් install කරගෙන බාවිතා කරනවා...නමුත් ගොඩක් දෙනා Windows වලට දැඩිව ඇබ්බැහිවීම නිසා ටික කලකින් එය ඉවත් කරනවා නමුත් එය සම්පුර්ණයෙන් ඉවත් කලත් පරිගණකය on වෙනකොට එහෙම නැතිනම් boot වෙනකොට OS එක select කරන menu එකින්…