Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විමසුම: මත්තල කොයිබටද?

මා ස දෙකකට පසුවයි ලිපියක් ලියා පල කරන්නට තීරණය කලේ. සාමාන්‍යයෙන් මාසෙකට එක ලිපියක්වත් ලියා පල කරන්නට මා පසුගිය වසර කිහිපය තුලම උත්සහ කලත් ඉදිරියට එසේ සිදුවන එකක් නැහැ. අධ්‍යාපන කටයුතුත් සමග දැන් දැන් බ්ලොග් කියවෙන්නෙත් බොහොම අඩුවෙන්. නමුත් පසුගිය මාස දෙකක කාලය තුල කිසිවක් ලියන්න නොහැකි වූයේ…

µTorrent ගැන නොදත් දෑ බොහෝ වෙත්

හාය්, ඉතාමත් ලොකු කාලයකට පස්සේ නේද? අද මට හිතුණා මං කර කර හිටපු බ්ලොග් එක ආයෙම කන්ටිනිව් කරානම් හොඳයි කියල, මොකද ගෙදර නිකන් ඉන්න එකේ, වගේම කලාස් එකත් මාසයක් ම නිවාඩු දුන්නනේ. කරන්න වැඩකුත් නැති එකේ පෝස්ට් ටිකක් දාන්න හිතුණා.. (නිකන් FB වල කාලෙ කකා ඉන්නෙ නැතුව). නම කියවපුවහම මොකද්ද මේ වෙන්න යන්නෙ…

වෙසක් කූඩුව!

තව සතියකින් වෙසක් නේද? හැමෝටම වගේ මටත් තියෙනවා පොඩි කාලේ ලස්සන වෙසක් අත්දැකීම්! වෙසක් බලන්න යද්දී කරපු කුම්මැහි වැඩ තාම මතකයි.අයිස් ක්‍රීම් දන්සල් වලින් කමිස මාරු කර කර දෙපාර තුන්පාර කාපු ඒවා ඒවා කාලා මාට්ටු වෙච්ච අවස්ථා,බීගන්ඩ බැරුව බෙලිමල්,උණු කෝපි දන්සැල් වල යාලුවන්ගේ ඒවාට පුරවපු ඒවා! මතක්…

COD 4 NOOB ලා ගැන..!!

අද කතා කරන්නේ Call of Duty වල වෙනමම පැත්තක්. යම් යම් කරුණු මත තවමත් ලංකාවේ Call of Duty Multiplay පරිගණක ක්‍රීඩා වලින් අතිශය ජනප්‍රියව පවතින්නේ COD 4 හෙවත් Modern Warfare. ඒ වගේම බොහෝ දෙනා GameRanger පාවිච්චි කිරීමත් එක්ක එය තවත් තහවුරු වුනා. මේ දිනවල elakiri වෙබ් අඩවිය මගින් පවත්වාගෙන යන COD 4…

ඇයි මල්ලි ලංකාවෙ HappyCow චීස් විකුනන්න බැරිද?

මේකත් පිටරට ගියපු වෙලාවක කතාවක්. මේ දවස්වල මතක් වෙන්නෙම ඒ වගේ කතානෙ. ගිය මාසෙ දවසක සාජා යන්න උනා රාජකාරි වැඩකට. සාජා කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ තියන කොටසක් බව දන්නව ඇතිනෙ. ඩුබායි, අබුඩාබි එහෙම තියෙන්නෙත් ඕකෙම තමයි. දවස් 3කට ගියපු නිසා වැඩිය ඇවිදින්න උනේ නැතත් එක දවසක් රෑ කැම්පස් කාලෙ…

මැරෙන්නද මරන්නද....

ගොඩ කාලෙකට පස්සේ මට හිටපු ගමන්ම කල්පනා උනා bolg පොස්ටුවක්වත් දාන්න ඕනේ කියල. මේක ටිකක් කම්මැලි දෙයක් වෙයි, එතරම්ම රසවත් නැති මාතෘකාවක්, ඒත් මම කැමති විෂයක් ගැන. එහෙනම් පටන් ගන්නම්. මම අද කතා කරන්න යන්නේ මාරන්තික එන්නත් ගැන. ඒ කියන්නේ ඔය ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඩුවම ලබාදෙන ක්‍රමයක් තමයි…

බ්‍රවුනි

උසස් පෙළ කරන කාලෙ කොහේද ඉදන් ආව බළල් අම්මෙක් පුන්චි පැටව් තුන්දෙනෙක් බිහිලා ගෙයින් එපිට ගරාජ්යේ.සුදු අළු සහ තැඹිලි ...පුළුන් බෝල වගේ හිටිය මේ අය අපේ ගෙදර ඉපදුනාට මොකද අපි ගාවටවත් එන්නෙ නෑ. ආඩම්බරයි හරියට.. ටිකකාලෙකින් අම්ම ආගිය අතක් නැතිඋනා. තනිවුන පුංචි පූස් බබාල බඩගින්නෙ තියන්න බෑනෙ, ඒ නිසා මාළු…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය. සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන…

විප්ලව වාදියෙකුගේ ආදරය - තෙවන දිගහැරුම ( රන්තැටිය පිරිවෙනට )

කලින් කොටස් බැලුවේ නැද්ද - විප්ලව වාදියෙකුගේ ආදරය - පලමු දිගහැරුම විප්ලව වාදියෙකුගේ ආදරය - දෙවන දිගහැරුම තෙවන දිගහැරුම දෙන්නෙක් දෙපැත්තෙන් උස්සගෙන යන තාත්තව දැකලා උහුලං ඉන්න පුලුවන් මොන පුතාටද ! උපන් දවසේ ඉදලා අද වෙනකං මේ තත්වෙට ගේන්න තාත්තා මොන තරං මහන්සි උනාද . වේලක් ඇර වේලක් හරි කනන්න දුන්නා ,…