උඹ කිව්වට සැබැ ආදරයක් ගැන දන්නවද නුඹ එහෙම දෙයක් ගැන හැමෝම කරනවට ආදරේ කෙරුවට නිමක් නැති සෙනෙහසක් කොයින්ද නුඹ ළඟ පරණ මතකයක් හිත පැරුවට බාධානොකරයි අළුත් ආදරයට සැබැ ආදරයක් නුඹට නොතිබ්බට කුමක් කරන්නද නුඹ නුඹම උන විට ජිවිතයද සිහිනයක්ම කර සොයනවද සැබෑවක් ගැන සැබැවෙන් ටිකක් ඔබ්බට ඇවිදිමුද අතරමංව අප මට ලොකු…

Caution: හිනා යන එකක් නොවේ . මං ඉඳන් හිටියෙ එක්දාස් නවසිය හැට ගනන්වල විතර අනලා,අතුරලා ,හොඳට වේලපු කොන්ක්‍රීට් තලපයක් උඩ.තලපෙ කළු පාටට පේන්න මහ රෑ කළුවරත් හේතු වෙන්න ඇති ,ඒත් මේක දවල්ටත් කළු පාටයි. හොඳම කළු නෙවේ..ඒත් කළු පරිසර විපරියාස හින්දා වගේම උඩින් තැන්පත් කරන නානාප්රකාරයේ පස්සවල් හින්දයි කළු…

ආයුබෝවන්! ගොඩක් දවසකින් ලිපියක් ලියන්න බැරිවුන එකට මුලින්ම සමාව ඉල්ලනවා. කලින් දවසක අයිස්ලන්තය ගැන ලිපියක් ලිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. අද මම ලියන්න හදන්නෙ ලෝක සිතියමේ වැඩි දෙනෙක්ගෙ අවධානය යොමු නොවුනු කුඩා රාජ්‍යයක් ගැන. ඒ තමයි Nauru. ශබ්ද කරන්නේ "නහූරු" කියල. මේ රටේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක…

රුදුරු බල නිවන සේ නැගුනේ මහසෙන්ය මර ගිනි නිවා රට නැගුවෝ මහ සෙන්ය තුමුල බලැති විකුමැති දැය මහ සෙන්ය දන මන අවුලවති බිය වඩවතිඋහු මහසෙන්ය කුක්කන් අතින් ගෙන පරයන් කළ මහසෙන්ය පරයන් දෙරන වනසත එය නොදකින මහසෙන්ය ද`ගගෙට යැවි යුතු මැර ගෙට ගත් මහසෙන්ය නිති නීතිය තමන් අත ලෙලවන මහසෙන්ය නෙක විද බදු හොවා ජන දුක…
ටොරන්ට් ෆයිල් එකක් කියනනේ තමන් ඩවුන්ලෝඩ් කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ. ඒකේ තියෙනවා Tracker කියන පරිගණකය ගැන විස්තරයක්. Tracker කියලා හදුන්වන්නේ සර්වර් වර්ගයේ පරිගණකයක්. ඒකෙන් තමයි මේ ටොරන්ට් එක හැසිරවීම හා ටොරන්ට් ක්ලයන්ට් අතර සම්බන්ධතා ඇති කරන්නේ. ඒ වගේම මේ ටොරන්ට්…

අද මං කියලා දෙන්නම් ඕෆ්ලයින් ඉඳගෙන බ්ලොග් ලියන්නේ කොහොමද කියලා. මං දන්නවා ඔයාල ගොඩක් දෙනාට බ්ලොග් තියෙනවා කියලා. මේක ඒ කට්ටියට වගේම කාටත් වැදගත් වේවි..! මෙන්න මෙහෙමයි වැඩේ, ඔයාලට මේ සඳහා ඕනෙ වෙනවා windows live writer කියන මෘදුකාංගය. ඔව් ඒක විතරයි ඕන කරන්නේ, මෙතනින් ඒක අරගන්න. ඩවුන්ලෝඩ් වුනාට පස්සේ…

ඔව් එය නිවරදිය.... බොහෝ දෙනා පවසන පරිදි..... මුහුදේ මාළුවන් බොහෝ ඇත. විවිධ වර්ණයෙන්..... විවිධ හැඩයෙන්..... නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද කෙදිනක හෝ දැනුනාද ඒ මාළුවා ගැන... ඔහුට ඇත්තේ එකම එක මුහුදක් පමණක් බව. ඔහුගේ මුළු ඡීවිතයම... ඔහුගේ මුළු බලාපොරොත්තුවම... ඔහුගේ මුළු ලෝකයම... ඒ එකම එක මුහුද බව.

එන්න..!!! "21" දා... ආන්ඩු පෙරලන්නට නොව.. එරෙහිවන්න.. හොරුන්ගේ පව්, අපේ කරමත, පැටවීමට..... මහා බල සම්පන්න, ආන්ඩුද දන නම න.. මාෆියාව න් ට එරෙහිව..... -x-

සීතල සුළගට රහස් කියමින් නටන වැටකෙයියා පොහොට්ටු ලන්ද පුරාවට තාල මවයි . සැංගී ගීත ගයන විහඟුන් කොහේදැයි සොයමින් ඉබාගාතේ ඇදෙන වලාකුළු නිල්ල ගලන වෙල් යාය නේක වර්ණයෙන් සරසවයි . වැඩපොලකට උදෑසනින්ම කඩිමුඩියේ දුවන සංකීර්ණ චරිත මෙන් රඟපාමින් බිඟුහු ඕලු මල් යායට රොක් වෙයි . ඕලුද ඒරංගනයට සිනාසෙයි ඈතින් එන්නේ…
