සුනාමියක් ආවේ නැතිනම් අපේ අති බහුතරයක් "සුනාමි" කියන්නේ හෝටලයක නමක් පමණක් ලෙස හෝ කිසි දෙයක් නොදැන ඉන්නට බොහෝ සේ ඉඩ තිබුණි. එසේම, ප්රභාකරන් නොවන්නට නන්දිකඩාල් නමින් කළපුවක් තියනවායැයි රට්ටු නොදැනගන්නටත් ඉඩ තිබුණි. නන්දිකඩාල් දැන් තත්වය (Feb, 2013) මීට පහළොස් වසරකට පමණ පෙර මියැදුන මාගේ මාමා කෙනෙක්…

හැම ගමකම වගේ අපේ ගමෙත් තිබ්බනේ මේ සැරේ අවුරුද්දට සුර්ය මංගල්යක්!.අර කලින් පෝස්ට් එකේ කිව්ව ෆයර් බෝයිස්ලම තමයි මේකත් කරේ! පොඩි කොල්ලෝ ටිකක් ආධාර එකතු කරලා ලොකු අවුරුදු උත්සවයක් තියලා රෑ DJ එකකුත් තිබ්බා!.පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඉතින් ෆන් තමයි මොකෝ හැමදාම නැහැනේ!. අවුරුදු උත්සවය තියෙන දවසේ අපේ අම්මා…
මේ දවස් වල හරියට වැඩ. පොඩි විවේකයක් ලැබුණ. ඒකෙන් ඔන්න සිතුවිල්ල ඔයාල බලල යන්න ආව. මේ පහුගිය දවස් ටිකට අළුත් අය ගොඩක් අළුතින් අඳුන ගත්ත. දැන් නම් හිනාවෙන් ජීවත් වෙනව. අද කියන්න හැදුවෙ තවත් ආදර කථාවක්ම තමා. මේකත් කියවල ඔයාලගෙ අදහසුත් කියන්න අමතක කරන්න එපා. ****** මීට අවුරුදු 3කට ඉස්සර දවසක මම මගේ…

File Sharing, එහෙමත් නැත්තං අපේ ගොනු සුරක්ෂිත කරලා තියාගන්න අන්තර්ජාලයේ ඉඩ කඩ ලබාදෙන අඩවි බොහොමයක් තියෙනවා. මින් Rapidshare, Hotfile, Megaupload, 4shared වැනි අඩවි බොහොමයක් ජනප්රිය වෙලා තියෙන්නේ ඒවාට වෙනත් අය අප්ලෝඩ් කරන චිත්රපට, ගේම්ස්, මෘදුකාංග, ගීත එහෙම බාගන්න පුලුවන් නිසා තමයි. මේ අතරින් මම…

ඔබට ජංගම දුරකතනයක් තිබ්බට ඔයාලා දන්නවද එකේ තියෙන IMEI අංකය කොච්චර වැදගත් ද කියලා.. මේ ලිපිය ඒ ගැන දැනුවත් කිරීමට ප්රමාණවත් වේවි.. IMEI අංකය යනු? GSM, WCDMA හා DEN ජංගම දුරකතන වලට නිකුත් කෙරෙන අනන්යතා අංකයයි. චන්ද්රිකා දුරකතන වලට මෙම අංකය තියෙනවා. ඒ වගේමයි ෆෝන් දෙකකට එකම අංකය තියෙන්නෙත් නැහැ. ඒ…

කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක් එකපාරක් කරොත්... එහෙම කරේ ඌට පිස්සු නිසා.... හැබැයි කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක් දෙපාරක් තුන් පාරක් කරනවනම්.... එහෙම කරන්නෙ ආදරේ නිසා.. මගේ අදහසක් නෙමේ.. කැම්පස් එකේදී කවුරු හරි මට කියපු කථාවක්. මට මතක නෑ කවුද කිවුවෙ කියල. ඒත් දැන් තේරෙනව ඒ කථාව නම් ගොඩක් දුරට…

සිරස සුපර් ස්ටාර් පස්වැනි අදියරේ අවසාන භාගයකරා යමින් සිටින මොහොතේ ඒ තරගය පිලිබදව යමක් ලියන්න හිතුනා. ඒකට හේතුව නම් බොහෝදෙනා දැනට ඉතිරිව සිටින තරු අතලොස්සෙන් ජයග්රාහකයා අනුමාන කිරීමයි. පටන් ගත් මුල් කාලයේ තරමටම ජනප්රිය නැතත් තවමත් මේ තරගය යම් කිසි මට්ටමකට ජනප්රියත්වය රදවාගෙන ඉන්නවා . ඒ එම…

ඈ කවුද…? ඔබත් මමත් තනිව උපන් ලොවේ, මා දෑස වන් මාපියන් ලඟට මාගේ හයිය ඇයයි… තිරිසනුන් වන් මිනිසුන් මා තලා පෙලන විට ඈ මා අස්වසන්නී… මා බිම වැටෙද්දී ඈ මට හයිය දෙන්නී නැවත නැගී සිටින්නට… හෙවනැල්ල සේ මා ළඟ හිඳින්නී… යා යුතු මග පෙන්වන්නී, ඈ මට ජීවය පිඹින්නී… මහමෙරක් මෙන් ආදරය දෙන්නී… විටෙක මට වදයක් […]
ඈ කවුද...? ඔබත් මමත් තනිව උපන් ලොවේ, මා දෑස වන් මාපියන් ලඟට මාගේ හයිය ඇයයි... තිරිසනුන් වන් මිනිසුන් මා තලා පෙලන විට ඈ මා අස්වසන්නී... මා බිම වැටෙද්දී ඈ මට හයිය දෙන්නී නැවත නැගී සිටින්නට... හෙවනැල්ල සේ මා ළඟ හිඳින්නී... යා යුතු මග පෙන්වන්නී, ඈ මට ජීවය පිඹින්නී... මහමෙරක් මෙන් ආදරය දෙන්නී... විටෙක…

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
