Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

(WWDC අවසාන කොටස) අළුත් ios 7 සහ iTunes Radio

Schiller උප සභාපතිවරයා විසින් Macs හඳුන්වලා දීමේන් පසුව නැවැත ටිම් කුක් එනවා වේදිකාවට. මේතැන ඉඳන් iCloud ගැන ඉදිරිපත් කිරිම්.මිලියන 300ක් ඉක්මවන iCloud usersලා. මේතැන ඉඳන් වේදිකාව භාර ගන්නේ ඇපල් සමාගමේ Productivity Applications භාරව ඉන්න Roger Rosner විසින්.ඔහු විස්තර කරනවා iWork for iCloud…

වෙඩින් Talk...

ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ! රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති.. කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ? අහ්! රමණි ද? බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද? අයියෝ තෝරගෙන තියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි... සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ... සරසලා…

DropBox (ඔබේ වටිනා තොරතුරු සුරක්ශිතද? )

පරිගණකයේ දෝෂ ඇතිවීම නිසා ඔයාලගේ වැදගත් තොරතුරු එහෙමත් නැතිවෙලා තියෙනවාද?ඒ වගේ වැදගත් තොරතුරු අරන් තියන්න හොඳ තැනක් ගැන තමයි මම අද කියන්න යන්නේ.බොහෝ වෙලාවට මේ ක්‍රමය ගොඩ්ඩක්ම වැදගත් Photos,Office Documents වගේ ඒවත් එක්ක වැඩ කරන අයට Accounts සමග වැඩ කරන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. අපගේ නවතම ලිපි…

(WWDC - දෙවන කොටස )අළුත් Mac OS X "Mavericks" ගැන සහ යවත්කාලින වුන MacBook Air /Mac pro

ඔන්න WWDC වාර්තාවේ ඉතිරි ටික , කලින් කථාව නතර කලේ ඇපල් සමාගමේ උපසභාපති වරයෙක් වාගෙම OS X භාරව කටයුතු කරන Craig Federighi වේදිකාවට පැමිණිමත් සමග. Craig කථාව පටන් ගත්තේ මේ දක්වා ආපු හැම OS X එකකටම කොඩ් නේම් එක දුන්නේ බළල් පවුලේ සතෙක්ගේ නාමයෙන් කියන එක මතක් කරලා.මේ වෙද්දී බළල් පවුලේ හැම සතෙක්ගේම වාගේ…

Weather Forecasts

පණේ බය තියා ගොඩ මුහුදට බැහුම උනේ අපිට විපතකි මහසෙන් මහිම අනේ අපොයි කියනා ජනයිනි රටම විනේ අපිට කොට උන් දුක දන්නේ කොහොම වනේ හතුරෙකුටවත් නොවෙනා ලෙසට සෙනේ බැඳි හිමි ගිහින් දියැවී කරදියට පෙනේ වෙන විපත් දුක උහුලන අපට දිනේ ඇවිත් ඇත වෙරළට වී වැලපෙන්ට දැනේ වියෝදුක හිත යට පුපුරන්න හෙණේ වගෙ ඇවිත් මෙ ලෙස පල…

ඇපල් WWDC 2013 මොකද වුනේ?

ඇපල් සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයින් සඳහා පවත්වන WWDC සමන්ත්රණය මීට පැය කීපයක පෙර ඇමරිකාවේ සැන්ෆැන්සිස්ක්රෝ නුවර දී ආරම්භ විය.මේ එහි keynote හි සාරංශයයි. සම්මන්ත්රනය ආරම්භ කරනු ලැබුවේ කෙටි රූපරාමු පෙළක් විකාශ කරමින්ය.මෙම විඩියෝ තුළ ඇපල් සමාගම එළි දක්වන නිපැයුම් සඳහා Designed by Apple in…

පෝය දින මාළු බෑමේ කලාව

ජනකාන්ත අය්යා යනු අපේ ගමට සම්පතකි , ඒ මක්නිසාදයත් එවැනි තියුණු බුද්ධිමතෙක් අහල ගම් හතකවත් මා දැක නැත .. ඔහුගේ බුද්ධිමත් බාවය මා වර්ණනා කරන්නේ නිකමට නොව බොහෝ හේතු කාරනා පෙරදැරි කරගෙන . ජනකාන්ත අය්යාගේ බුද්ධි මට්ටමේ දිග පළල කොතෙක්දැයි සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහිත අපට තේරුම් ගැනීමට අසීරුය , ඔබටද…

ඇපල් WWDC2013 කල එළි දැක්මට පෙර ...

ඇපල් සමාගම වාර්ෂිකව පවත්වන Worldwide Developers Conference 24 වැනි වතාවටත් ජුනි 10 වැනිදින සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්විමට සියළු කටයුතු සුදානම්ය.මේම සම්මන්ත්‍රණය සතියක් පුරාවටම දිව යන අතර එහිදී ඇපල් සමාගම පවත්වන ඉදිරිපත් කිරිම් ,Workshops, ආදිය සඳහා ඇපල් නිෂ්පාදන මත ධාවනය වන මෘදූකාංග සහ ඇප්ලි…