Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මගෙන් රිදවුම් දෙවුණු මොහොතක.........

බොහොම කාලෙකින් මේ පැත්තෙ ආවෙ. අලුතෙන් යමක් ලියන්න තරම් විවේකයක් මේ දවස් වල නැහැ. ඒ නිසා අදත් පරණ දිනපොත් පිටුවක පිහිට තමා. අද 2011 ජූනි 15 අද මට හරිම කනගාටුදායක දවසක්. හේතුව, මම නොහිතා කරපු දෙයකින් මගේ ළඟින්ම ඉන්න කෙනෙකුගේ හිත තදින් රිදීම. ඇයි එහෙම වුණේ කියලා තේරුම් ගන්න මම බොහොම උත්සාහ කළා. වුණේ…

මොකක්ද මේ OpenDNS ?

ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ? මේක මොකටද තියෙන්නේ ? ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ. මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට…

"දෙයියන්ට පස්ස ඉස්සීම" (Explicit)

ඉඳගෙන සැපට, අර රබර් වැස්මට පස්ස තදකර... හොඳ මූණ පෙන්නාන වටපිටට... නැග්ගොත් ගෑණියෙක් බඩකුත් එක්ක, වයසක උන්දැ කෙනෙක් කුදු ගහගෙන... මොනව පේන්න පටන් ගන්නවද මන්දා මුන්ට අර වීදුරු කවුළුවෙන් එපිට... හැබැයි පන්සලක්-පල්ලියක් දුටු විට, උස්සලා පස්ස ඩිංගක්... කිංඩියක් දමයි දෙයියන්ට... තමන් හොඳ පොරක් බව,…

Pen-Drive එකක් Partition කරගන්නෙ කොහොමද?

" Windows/Linux" පෙන් එකකින් Install කරගන්න පුලුවන්ද ? " , " මගේ පෙන් එක 8GB එත් පෙන්නන්නේ 4GB !", "Pen එක Connect කලාට RAW Format එකෙන් පෙන්නන්නේ."......අද අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් අයට තියන ප්‍රශ්න ටිකක්. එත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ගොඩක් තිබුනත් කරදර නැතුව, 3rd-party Software එකක් නැතුව…

හැමදාම ලස්සන Wallpaper එකක් ඩෙස්ක්ටොප් එකට ගෙන්න ගන්න

මං අද කියන්න යන්නෙ නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේකෙ නම Bing Desktop. සමහර අයනම් දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න මම අද ඒ ගැන කියන්නම්. ඔයාලා දන්න්වනෙ Bing කියන්නෙ ලෝකප්‍රසිද්ධ Search engine එකක්. ඔයලා Bing.com කියන ලිපිනයෙන් ඒ වෙත ගියොත් ඔයාලට පෙනෙයි ලස්සන පින්තූරයකින් හෝම්පේජ් එක සැරසිලා…

Mac OS X 10.9 (Mavericks) රුව ගුණ වරුණ

ඇපල් සමාගම සම්බන්ධයෙන් තොරතුරු නොඇසූ කෙනෙක් ලොකේ සොයාගන්නටත් නොමැති තරම්, මන්ද ඇපල් සමාගමේ නිෂ්පාධනයන් ලොව පුරා වෙසෙන බොහෝ පිසිසක් දෛනිකව තමන්ගෙ වැඩ පහසු කරගැනීම සදහා උපයෝගී කරගනු ලබනවා. ස්ටීව් ජොබ්ස් ඉසිවරවේදියාගෙන් ඇරබෙන ආපල් සමාගේම නිෂ්පාධනයන් බල ගැනීම සදහා ඔවුන් විසින්ම නිර්මාණය කරන ලඳ මෙහෙයුම්…

"මෙ'විල සරසමි' ( ඡන්ද අයිතිය ඇති අයට පමණයි )

විලට අදිපති නිරිඳු කිඳුරා මත්ස්‍ය පිරිවර ලඟට කැඳවා පංච මහ විල් අභිබවාලා "මෙ'විල සරසමි' කියයි දිවුරා නෙළුම්, මානෙල්, ඕළු, කෙකටිය දිලෙයි හෙට වැව් දිය සිසාරා ජපන් ජබරල, පාසි, බෙරලිය හරිමි පලවා විලෙන් සූරා නීල දියවර දෙබෑකරගෙන වතුරමල් අහසට පියාඹා හඬනගා පවසාවි අසිරිය ලො'වැසි මින් නෙත් මවිත කරවා විසිල්…

ලිවිල්ල...

ඒක නැවතිලා.මම දන්නවා කොතනින් හරි පටන් ගන්න ඕන කියලා.මම දැන් කරන්න යන්නේ ඒක. ඇත්ත. පටන් ගැනීමයි අමාරු. ඊට පස්සෙ මුලදි මුලදි අමාරුවෙන් ගලාගෙන යනවා.සමහර විට ක්‍රමයෙන් වේගය වැඩි වෙන්න පුළුවන්.සැහෙන කැප කිරීමක්,බලයක් යොදන්න සිද්ද වෙන්නත් පුළුවන්.කාලාන්තරයක් ,සමහරවිට මිනිත්තු ගානක් හෝ වසර ගානක් ගෙවුණට…

මල කෙලියක් වූ අවුරුදු කෙලිය (16+)

සිංහල අවුරුද්ද ලැබුවා කෑම පිගන් ගෙයින් ගෙට හුවමාරු වෙන අතරේ හතර වටින් රතිඤඤා පිපිරෙන සද්දෙන් කන්දෙක බීරි කරගෙන “අපිට ඉතින් මොන අවුරුදුද “ කියලා හිතින් කියාගෙන මම එලියට බැස්සේ අනිත් උන් අවුරුදු සමරනවා බලාගෙන ඉන්න බැරි තරමටම හිතේ හටගත් ඉරිසියාව නිසාමත්ම නොවේ මගේ ජාතියේම එකෙක් වන ජෝනා ගේ ගෙදරට ගිහින්…