දෙවසරක් ගෙවිලා!
දන්නෙම නැතුව රෝස කැළේට අවුරුදු දෙකකුත් ගෙවිල... මහා ලොකු ලියවිල්ලක් මේ අවුරුදු දෙක පුරා ලියවුනේ නැතත්, මාත් එක්ක රෝස කැළේ මල් නෙලපු හැමෝටම ගොඩාක් ස්තූතියි... මෙන්න ඉතින් ඔයාලට අරන් යන්න ඕන තරම් රෝස මල් ..............

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
දන්නෙම නැතුව රෝස කැළේට අවුරුදු දෙකකුත් ගෙවිල... මහා ලොකු ලියවිල්ලක් මේ අවුරුදු දෙක පුරා ලියවුනේ නැතත්, මාත් එක්ක රෝස කැළේ මල් නෙලපු හැමෝටම ගොඩාක් ස්තූතියි... මෙන්න ඉතින් ඔයාලට අරන් යන්න ඕන තරම් රෝස මල් ..............

මාතෘකාවෙන්, අණ්ඩ කඩා ගැනීම හේතුවෙන් උත්පාදනය වූ ප්රීතියක් ගැන කියවුනද එය ඒ ආකාර "ප්රීතියක්" නොවේයයි සිතෙන්නේ ,කැඩී ගිය අණ්ඩ ඈඳී තිබුණු මහා පුරුෂ ශරීරය සිහි වන විටදීය.නුහුරු නුපුරුදු "පුරුෂ ශරීර වර්ණනාව" කිරීමට දරන ප්රයත්නයක් නොවේ මෙය. හුදෙක් ,අණ්ඩ ගැලවී යාමත් සමඟ වෙන්වූ (හෝ ඈත් වූ )…

I tested this in Ubuntu 13.04, but essentially this should work in any Ubuntu distribution. First install the libtool, autoconf, automake, uuid-dev, e2fsprogs packages. sudo apt-get install libtool autoconf automake uuid-dev e2fsprogs Then clone the 0mq source using, git clone…
We all have seen that kid. He does all the school work and never eats from the canteen because the mother does not like it. (For the sake of gender equality, I will use “she” for the next sentences) She never buys a dress that is not approved by the father and she never cries thinking of the shoes…
මා ජිවත්වන්නේ මාරම ආතල් රටකය. මේ රට කොයිතරම් ආතල් ද කිවහොත් වසරේ සෑම දිනකම වාගේ ආතල් දේවල් සිදුවේ. ඒ සිදුවන දේවල් මෙහි ජිවත් වන්නන්ගේ මතකයේ රැදෙන්නේද ඉතා සීමාසහිත කාලයකි, උපරිම වශයෙන් සති දෙකකි. ඊට පසුව, වෙනත් ආතල් දෙයක් සිදුවන බැවින් පෙර සිදු වූ සිද්ධිය මතකයෙන් මැකී යයි. මෑතකදි රජය විසින් රටේ…


බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ජාතියක් වඳකිරීම සඳහා උපත් පාලනය ආධාර කරගන්නා හැටි විස්තර වේ. උපත් පාලනය ගැන කියවෙන ලොව පැරණිම වාර්තාව මෙයයි. එහි සඳහන් වෙන ලෙසට පාරාවෝ රජවරු මිසරයේ යුදෙව්වන් බෝවීම වැළැක්වීමට යම් යම් ක්රියා අනුගමනය කර ඇති අතර උපදින යුදෙව් දරුවන් මරා දමන වැඩ පිළිවෙළකුත් ක්රියාක්මක කළහ.…

