Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අහසින් ආ දෙයියෝ (God from sky)
අඟහරු ග්රහයාගේ විනාශය ලං වීමත් එක්කම අඟහරු වැසියෝ පෘථිවියේ පදිංචියට ආවා.. ඒත් සම්පූර්ණ අඟහරු ජීවී සමූහයටම එන්න බැරි උනා, අඟහරු විනාශ උනා... දැනුමෙන් සන්නද්ධ අඟහරු වැසියෝ දැක්කා පෘථිවියේ ඒ වෙනකොට හිටපු බුද්ධිමත් අර්ධ මානව සත්ත්ව විශේෂ.... තමන් ලග තිබුනු ජාන තාක්ෂණය භාවිතා කරමින් අඟහරු වැසියෝ මේ…

සුදු ඇඳුම්...
මටත් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මතක් උනා බ්ලොග් එකක් තියෙනවා කියල. පහුගිය දවස් වල උන දේවල් වල හැටියට ලියන්න හිතුවත්, ලියන්න දෙයක් මතක් උනේ නෑ. දැන් ඉතින් ඔක්කොම කලබල ඉවර උනාට පස්සේ ඔක්කොම දුක හිතෙන දේවල් මැද්දේ සිද්ද උන හිනා යන දේවල් ටිකක් මතක් උනා. අද ලියන්න යන්නේ ඒ එකක්. අනෙක් ඒවත් මතක් වෙන පිළිවෙලට…
කොස් !!!!!
මගේ ප්රියතම ආහාරයක් තමා කොස්....මොන ක්රමයට ඉව්වත් මනාපයි. එයින් කොස් තරුණ කාලෙ (young jackfruit) පොලොස් කන්න බොහෝම මනාපයි. දැන් ඉතින් ඔය කට පුරා පොලොස් කිව්වට ගෙදරදි අපි කිව්වෙ පැහි කියල.. ඉස්කෝලෙදි යාළුවො හිනා උනා මගේ මේ පැහි කතාවට.. ඔය ඉතින් ඔහොම හිනා උන පළමු වතාවම නෙමේ.මම ඔය පුන්චි, පියාඹන…

මම බලා සිටින්නම්...
ඔබ යන්න... ඔබගේ ආදරය ඔබගේ සතුට ඔබගේ ජීවිතය සොයාගෙන... මම බලා සිටින්නම්... මගේ ආදරය මගේ සතුට මගේ ජීවිතය මගෙන් ඈතට ඇදීයන අයුරු... (නැත ඔබ කෙරේ කිසිම අයුරකින් වෛරයක්... ඇත්තේ මා සිත තුලම සිරවී මියදෙන ආදරයක් පමණි)

4th Generation Intel® Core™ Processors are here!
So Intel officially launched 4th Gen Processors in Sri Lanka. Haswell! A lot of devices with the new processor are already available in SL so you don’t really have to wait now. Which is cool. As expected, the new processors have better performance and provides better battery life for mobile…
ප්රේමයේ නාමයෙන් මට සමාවෙන්න ........
ඔබ යන්නම ගිහින්....... යනවා කියලාවත් නොකියා ආයෙත් නො එන්නම ඔබ ගිහින්. අපි ජීවිතයේ කවරදාකත් මුණගැහෙන්න හිටි මිනිස්සු නෙමෙයි. එකම එක දවසක් ඔබගේ පින්තූරයක් දැකපු මම ඔබට සමානම පුද්ගලයා එක්ක තිබුන බැඳීමට අත්වැල් හෙව්වේ මේ තරම් වේදනවක් විඳින්න නම් නෙමෙයි. සමහරවිට ඒක කුතුහලය මිශ්ර හැඟීමක් වෙන්න ඇති. ඒත්…

ඇම
බිලී කොකුවල අමුණලා දෙන පණුවෙකුගේ මලකුණක් දැක්කම කලින් දැනගත් සියළු පාඩම් මතක නැතිවෙයි මසුන් රැලටම රැවුල් දික්වුනු රතු ගුරාමින් කලත් විස්තර දැල්, උගුල්, ඇම රොත්ත ගානෙම ඇමට අසුවෙයි කරුණු කී රතු එවුන් එක්කම පාසි ගල්මල් ගුහා අස්සේ විමසනා ලෙස දුරට පෙනුනට කන්න කිසිවක් තිබෙනවාදැයි පමණි බැලුවේ කුසේ ගින්නට…

Tum hi ho
Now I cannot live without you Without You, I am nothing Now I cannot live without you Without You, I am nothing If I get separated from you Then I will leave this world Because it’s only you Now it is only you Now my life it is only you My peace and pain Now you are my love What type of relation is…
