I have a dream... කියල පටන් ගන්නකොට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ මාටින් ලූතර් කිං ගේ සුප්‍රසිද්ධ කථාව. එතුමා ඒ කථාවෙන් ඇමරිකාව තුල ඉතා දරුණුවට පැතිරිලා තිබුනු වර්ග වාදය නැතිකරන ගමනෙ ලොකු පියවරක් තැබුවා. එතුමන්ට තිබුනු හීනය කලු සුදු කියල බැඳල තිබුනු ඒ අසාධාරණ බැම්ම බිද දාන එක. එතුමගෙ හීනය අදවන විට සැබෑවක්…

මෑතක් වෙනකම්ම ලංකාවට වැඩියෙන්ම ආධාර දුන්න රට වුනේ ජපානේ.ඊට පස්සේ ඒ තැනට ආවේ චීනේ...චීනේ ඒ තැනට එනවාත් එක්කම වාගේ , ඇමරිකාවට පස්සේ දෙවැනියට ලොකුම ආර්ථිකය විදිහට ජපානයට තිබුන තැනත් නැති වේලා ගිහින් එතැනට චීනේ ආවා.ඉස්සර ඉලොක්ට්‍රොනික් බඩු කඩයකට ගියාම තිබුනේ වැඩිපුර ජපානේ බඩු...පස්සෙන් පහු ඒ තැනට…

මිනිසුන්ගේ “අසාමාන්‍ය” ලිංගික චර්යාවන් අප පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළද, ඇත්ත නම් ඒ බොහෝ චර්යාවන් සත්ව ලෝකය තුළ දක්නට හැකි වීමය. ප්‍රේම සම්බන්ධතා මෙන්ම ලිංගික ක්‍රියාවන්ද ඉතා සංකීර්ණය. අති සාර්ථක පෙම් සබදතා පවා වරදවා වටහාගැනීම් වලින් පලුදු වීමේ අවදානම ඉතාම ඉහළය. එවන් පසුබිමක, ඔබේ ලිංගික ෆැන්ටසිය…
ගාලුමුවදොර එහෙමත් නැත්නම් Galleface කියන්නේ , කොළඹ කියන නම ඇහුණමත් කර්කශ චිත්‍රයක් මවන කොන්ක්‍රීට් අච්චාරුවට යන්තම් හෝ සෞම්‍ය බවකුත් එක්ක හරිත පැහැය කැටි කර ගත් නිල් පැහැය අරන් එන සොඳුරුම තැනක්. මට නම් ඉතින් උදේ නැගිට්ටත් හවසට ආපහු ආවත් කොයිම වෙලාවක වුනත් ඇසේ මානයෙන් මේ කියන සුන්දර ස්ථානය මඟ…

කාලෙකින් ආපහු අවා post එකක් දාලා යන්න. අද කියල දෙන්න හදන්නේ තවත් අලුත් දෙයක් ඒ photoshop වල සුපිරිම වැඩ කැල්ලක් ගැන, වැඩි කතා නැතුව එන්නම්කෝ මාතෘකාවට වැඩේ ගැන පැහැදිලි කිරීමක් කරන්න මං ගන්නම් මෙන්න මෙහෙම උදාහරණයක්, මං ලග තියෙනවා 800*400 image 100ක් මට ඕනේ මෙන්න මේ image ටික re-size කරන්න 400*200…

අනේ යකෝ..... මට ගහන්න ඕනේ තෝ වගේ එකියකට ආදරේ කලාට...... ලැජ්ජා නැති කම... තොට යන්න ඕන්නම් පල..... තෝ නැහැයි කියලා මම මැරෙන්නේ නැහැ.... උඹ මට ලොකු නැහැ යකෝ.... ආදරේ කියලා දුන්නා... විඳින්න කියලා දුන්නා.... ජීවිතේ දුන්නා.... ඒ හැම දේටම උඹ මට දුන්න දේ තමයි මේ.... ඔව් වෛරය..... මම උඹට වෛර…

මිහින්තලේ පුරාණ නගරයේ විහාරස්ථානය අසල පිහිටි සුපිරි ගණිකා නිවසක් වටලා තරුණ ගණිකාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මේ සඳහා උපාය දූතයෙකු උපයෝගී කරගෙන වැටලීම කර තිබේ. එක් කාන්තාවක් රුපියල් 9500/- කට වැඩි මිලකට…
.jpg&w=256&q=75)
දැරණියගල නූරි වතුයායේ ඩිස්පැන්සරියක් තුළ සිදුවූ ස්ත්‍රී දූෂණ වැලක සුලසුළ හෙළිවෙමින් තිබෙන බව වාර්තා වේ. එම වතුයායේ පැවැති පාතාල පාලන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වද්දී අදාල තොරතුරු හෙළිවී තිබේ. දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන අතකොටා නොහොත් අනිල් චම්පික විජේසිංහ විසින් අදාල භීෂණකාරී…
.jpg&w=256&q=75)
ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු යයි පැවසෙන ගායකයකු, කාන්තාවන් ස්නානය කරන අයුරු වීඩියෝගත කර ඇති බවට ඊයේ (16) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී කරුනු අනාවරණය විය. තලංගම පොලීසිය ගොනුකල පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු හෙළිදරව් විය. එම ගායකයාගේ පවුල හා ඔහු වෙසෙන පැලවත්ත ප්‍රදේශයේ…

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසැලක ලබාදුන් දිවා ආහාර වේලක් විෂ වීමෙන් දරුවන් 20 දෙනෙකු මියගොස් ඇතැයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරයි. මධ්‍යම බිහාර් හි රජයේ ප්‍රාථමික පාසැලක සිදුවූ මෙම සිද්ධියෙන් තවත් දරුවන් 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කර ඇති බව ද එහි දැක්වේ. මෙලෙස මියගොස් ඇති…
