පළවෙනි දවසේ එකතු කොරපු කුණුත් එක්ක අපි කස්ටිය පෝයට පන්සල් යන එක සාමාන්ය බෞද්ධයාගේ සිරිතයි. සාමාන්ය එවුං අතරේ අසාමාන්ය උං ඇත. උන්ට කැසිල්ලය, ගාය ය, තව බොහෝ දෑ ඇත. එහෙම උං ටිකක් ඊයෙයි පෙරේදයි අනුරාධපුරේ මහමෙව්නා උයනේ විසිරිලා තිබුන අපේ සාමාන්ය බැතිමතුන්ගේ කුණු ඇහිලුවා. කොහොමද සුද්දේ තරම කුණු…
අපි හැම විටම වර්තමානයේ ජිවත් වෙමු . එය ජිවිතයට යහපතකි . අතීතය ඔබට දුන් දුක් පිඩා තුල ඔබ තවමත් සිත නතර කර තැවෙනවාද ? ඔබ ඒ ගැනම සිත සිතා දුක් වන්නේ නම් සැනසිම රැදී වර්තමානද ඔබට හිසරදයක් වන්නේය . වර්ථමානය අතීතය මෙන් කුරිරු නොවන්ට පුළුවනි . එහෙත් ඔබ තවමත් අතීත සිතැඟි තුල සිත රඳවා තිබේ නම් , වර්ථමාන…
අද දවස නම් ශ්රී ලංකාවේ මෙන්ම ලෝක ක්රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක්. 2010 අවුරුද්දෙ ඉන්දියාව සමග ගාල්ලේදී පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අවසානයේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියට සමුදුන්නේ අද වගේ දවසක. තරගය ආරම්භයේ ටෙස්ට් කඩුළු 792ක් අතැතිව සිටි මුරලි ඉන්දීය දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස…
මෙ ලඟදි මට email එකක් ආවා Blogger Team එකෙන්. ඒ Blogger වලට ආපු අළුත් gadget එකක් ගැන. ඔයාල blog එකට google+ page එකක් පවත්වාගෙන යනව නම්, මේ gadget එක පාවිච්චි කරල ඔයාල ගෙ followers ල වැඩිකරගන්න පුලුවන්. ඔයාලට google+ page එකක් නැත්නම් google+ account එකට ගිහින් වම් පැත්තෙ තියන Home tab එකට ගියහම…
You’re 8. It’s almost midnight. You’re watching a movie on an old 14″ color TV. The movie you’re watching is not critically acclaimed. Heck, it even might be one of lowest rated movies ever. Why else would they show it on a national television channel? They never show you good movies do they? But…
ටෙස්ට් තරගයක් follow on එකකින් පස්සෙ ජයගන්නව කියන්නෙ ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. හරියටම කියනවනම් වසර සියයකට අධික ටෙස්ට් ඉතිහාසයේ මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙන්නෙ තුන් වරක් පමණයි. මේ කියන්න යන්නෙ 1981 හෙඩිංලි හිදී ඕස්ට්රේලියාවට එරෙහිව එංගලන්තය ලැබූ එවැනි ජයක් ගැන තොරතුරු. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා…
උඳුල සඳ නිවි අඳුරු අහසක් හිතළුවක් නොව සුලභ දසුනක් හුරුපුරුදු මුත් අපට ඒ රැය ( චන්ද්රග්රහණය ) සඳටනම් බිහිසුණුම දවසක් සෝදුපත් පිහි ගෙලට තදකොට ගිරිය පුප්ප අඩිය හප්පා ඉල්ලනා විට රාහු පතිවත සඳට කල හැකි යම් දෙයක් වෙද සූවිසාල මේ අහස් පැක්ට්රියේ දහක් සඳවල් අතර දිදුලන අළුත පෑයූ ලපටි පුන්සඳ වීය රාහුගෙ…
මම ඉතින් මම වෙන්නේ නැතුව වෙන කවුරු වෙන්නද? මට මේක ලියන්න හිතුනේ පහු ගිය සතියේ හිතුනු දේවල් ටිකක් නිසා. මිනිසා කියන්නේ ඉතින් සමාජ සත්වයෙක් නේ. ඒ නිසා අපිට අපේ ජීවිත කාලය තුල විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා, විවිධාකාර බැඳීම් ඇති වෙනවා. ඔය මිනිස්සු සහ බැදීම් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. අපේ…
කලින් පොස්ට්එකේ කිවනේ මේ දවස් වල ඉතින් කටුනායක පැත්තේ රවුම් ගහනවා කියලා... ඉතින් දන්නා කියන බ්ලොග් කරුවන් කාරියන් කීප පොළක්ම රට යන්න බලාගෙන ඉන්නවත් කිවනේ...ඔන්න ඒ අය මෙන්න මේ ලින්ක් එකෙන් ඇවිත් බුකියට මෙසේජ් එකක් දාන්නකෝ.. මේ දවස් වල ඉතින් ඔය යන අතරතුර උන දෙයක් නිසා මේ ගැනලියන්න හිතුනා.... මම ඉතින්…