Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සරාසර

සසදරක් කළු අහස නැගුණිය අහස් තලයම සුදු උනා දැසමනක් වන රොදක පිපුනිය සුවඳ දස අත පැතිරුනා එලි වැටක් සදැසීයක රැකුණිය ගීතවත් රස මතු උනා මුවහයක් හෙමි හෙමින් අරුනිය තිසරු සිසිටත් බැබලුණා තාරකා මල් වට්ටියක් නැත අසිරි සිසි දුල නොවේ නම් ගායනා විහඟුන් සුපුන් විය කෝකිලා තුඩ සැලේ නම් වාසනා මල් පිපී ඵල නැත ඔබ පහස…

අද ක්‍රිකට් පිටිය (ජූලි 24)

මුලින්ම භාවිතා වූ ටෙස්ට් තරගය ගැන ඊයෙ දිනයේදී කතාකළානෙ. අදත් ඒ ගැන කියන්නයි යන්නෙ. මෙම තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු මලින්ද වර්ණපුරට එරෙහිව හර්බජාන් සිං ලබාදුන් අභියෝගය DRS මුල්වරට භාවිතා වූ අවස්ථාව ලෙස ඉතිහාසගත වුණා. කෙසේ වෙතත් ඔහු නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරුවරයා ලබාදුන් තීරණය…

ප්‍රසූතිය හා උමං අනතුරෙන් වසන්නට බැරි වූ flying fish ජාතකය.

වැදගත්► ඔබ මේ කියවන්නේ කෙටි කලකින් බ්ලොග් පෝස්ට් එකක නොවැටීම නිසා ඒ අඩුව පුරවන්නට ලියවෙන අකුරු එකතුවකින් කල වදන් හරඹයකි. ප්‍රසූතිය හා උමං අනතුර මීට වරු කිහිපයකට ඉහතදී විලියම් කුමාරගේ බිරින්ඳෑ සයිලන්සරයක් ප්‍රසූත කිරීම නිසා ඉහළ යුරෝපය සහ පහල යටත් විජිත ප්රීති ප්‍රමෝදයෙන් ඇළලී ගොස් ඇති බව කවුරුත්…

සංඝාධිකරණය - සසුන නැසීමේ අලූත්ම උපක‍්‍රමය

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ථෙරවාදී සහ මහායාන වශයෙන් ප‍්‍රධාන පාර්ශ්ව (නිකාය) දෙකකට බෙදුණු බුදුසසුන රටරටවලට පැතිර ගියේය. මෙයින් වඩාත් ජනප‍්‍රිය වූයේත් ව්‍යාප්ත වූයේත් මහායාන බුදුසසුනයි. කවුරුන් පිළිගැනීමට අකමැති වුවත් යේසුස් වහන්සේ මහායාන බුදුසසුනට අයත් භික්ෂුවක් බවට ඓතිහාසික සාක්ෂි…

ජංගම දුරකථන ගැන පුංචි පුචි කථා කීපයක්....

මොබයිල් නැති ලෝකයක්.... තව දුරටත් ඉතිං මොබයිල් ෆොන් එකක් අතේ නැති කෙනෙක්ව හොයනවා කියන්නේ අර කළු නික හොයනවා වාගේ අමාරු වැඩක් වෙන කාලේක තමයි අපි ජිවත් වෙන්නේ..කෝල් එකක් ගන්න.මැසේජ් එකක යවන්න විතරක් නෙමයි බුකියේ රවුම් ගහන්න. ‍ටුවිට් කරන්න , සිංදු අහන්න , විඩියෝ එකක් බලන්න ජංගම දුරකථනය තරම් බහුකාර්්‍ය…

වසර 18 කට පෙර අද වගේ දිනක

නාරහෙන්පිට ඇල්විටිගල ෆ්ලැට් එකේ යට තට්ටුවේ තිබුනා රෙදි කඩයක්. මට මතක හැටියට නිරෝමිද කොහෙද නම. අදනම් කාන්තාවන්ගෙ හිත දිනාගත්තු රෙදි සාප්පු අනන්තයි. ඒත් ඔය මම කියපු රෙදි කඩේ තරම් එදා කාන්තාවො අතර ජනප්‍රිය තැනක් වෙන තිබුනයි කියුවොත් මම ඒක පිලිගන්න ටිකක් මැලි කරනවා. ඉතින් මගේ ගෑනු ළමයත් නිතරම ඔතනට…

අද ක්‍රිකට් පිටිය (ජූලි 23)

අද දවස ගැන කියන කොට මුලින්ම කියන්න වෙන්නෙ 2008 අද වැනි දිනක කොළඹ SSC පිටියේදී ආරම්භ වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරගය ගැනයි. මේ තරගය කාරණා 2ක් නිසා වැදගත් වෙනවා. මේ වනවිට බොහෝ වාද විවාද වලට ලක්වෙමින් පවතින විනිසුරු තීරණ නැවත සලකාබැලීමේ ක්‍රමය හෙවත් DRS මුල්වරට ක්‍රියාත්මක වූයේ…