රාජ්‍ය කාලය (ක්‍රි.ව.1187-1196) **පරාක්‍රමබාහු රජුගෙන් පසු රජකමට පත්වූයේ නිෂ්ෂංකමල්ල රජතුමාය.කෙසේ නමුත් ඔහු කාලිංග වංශයට අයත් වූවෙකි.එහු අලුත් රාජ වංශයක ආරම්බකයා විය.ඔහුගේ මව පාර්වතී දේවිය වන අතර පියා ශ්‍රී ජය ගෝප මහ රජුය.** සිදු වූ සේවය ඔහු ශ්‍රී ලංකාවේ සෙල්ලිපි විශාල ප්‍ර මාණයක් පිහිටා ඇත.ඔහුට…

අද දවසේ විස්තර කියනකොට අද පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගය ගැන නොකියාම බැහැ. තරගයෙන් ලංකාවට අත්වුණේ පරාජයක් වුණත් එහිදී තිසර පෙරේරා එක් පන්දුවාරකදී ලකුණු 35ක් රැස්කරමින් තැබූ වාර්තාව දෙවනි වන්නේ දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් නෙදර්ලන්තයට එරෙහිව පන්දු වාරයකදී…
ජිවිතේ අපිට කවදා අපේ ජීවිතෙන් යන්න වෙයිද කියන එක හරියටම කියන්න පුළුවන් කෙනෙක් කියන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හරි මොනයම්ම දෙයක් මේ වෙනකොට නම් නැ කියලා මම නම් හිතන්නේ... ජිවිතේ ගොඩාක් දේවල් වෙන්න යන්නේ ඉතාම පොඩි කාලයක්.. සමහර දේවල් වෙන්න නම් කාලයක් ගන්නවා... ජිවිතේ කෙනෙක්ගේ වැදගත්ම තීරණ අතරේ උඩින්ම…

ඔයත් එකක් එකතු වෙලා වෙසක් කූඩු හදන්න..... දෙන්න එක්ක පෝය දවසට සුදු ඇදගෙන පන්සල් යන්න.. නත්තලට ලස්සනම ලස්සන නත්තල් ගහක් සරසන්න... ලස්සනට ඇදුම් ඇදල දෙන්න එකක් පල්ලි යන්න..... දෙන්නම කැමති Cartoon එකක් එකට ඉදගෙන බලන්න.... දෙන්න එකක් එකතු වෙලා බොරුවට හරි රන්ඩු වෙන්න.... දෙන්න එක්ක එකතු වෙලා කෑම උයන්න…

DRS ආගමනය ගැන පසුගිය දින දෙකේදීම කතා කළා මතක ඇතිනෙ. ඒ කතාබහ තවම ඉවර නැහැ. ඉන්දීය පළමු ඉනිමේදී DRS මගින් විනිසුරු තීරණයක් වෙනස් කිරීමෙන් දැවී ගිය පළමු පිතිකරුවා ලෙස ඉතිහාසගත වෙන්නට විරේන්ද්‍ර ශෙවාග් හට සිදුවුණා. එහිදී ශෙවාග් දැවී ගියේ මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට…
පිපෙනු නොහැකිව වසත් කල ළඟ සීත පිනි බිඳු තුරුළු කරගෙන පුංචි මල තව මග බලා ඉන්නා... චණ්ඩ රශ්මිය දවා හළු කර බියෙන් ඇළලී ඒ පුංචි මල තව බලා ඉන්නා... තවම සුසිනිදු දම් පැහැති පෙති තනිව පිපෙනට දිරිය නොමැතිව මග බලා ඉන්නා... මලට පෙම් බැදි කුමර බඹරා තාම ඉඳහිට ලඟට ඇවිදින් තවම නොපිපුණු දම් පාට මල ළඟ මග බලා…
.jpg&w=256&q=75)
ක්ලාස් එකෙත් ඊයෙ අමාරු පාඩමක් කලාලු බං... කව්ද කිව්වෙ???? ලැම්බට්.... ඊයෙ තිස්සයා පංතියෙ පිස්සු කෙල කෙල ඉගැන්නුවලු... පට්ට ෆන් එකක් දුන්නා කියන්නේ... ඒ යකා රෙද්ද අපි නැති දවසටමයි බං හොද පාඩං ඔක්කොම උගන්නන්නෙ.... මාධවයා එහෙම කියාගෙනම බෝතලේ හිස් කරලා දැම්මා.... ඒක නෙමේ. දැං මුං ඩේ එකට එන්න කිව්වෙ…

මිනිස්සුන්ට හිටි ගමන් හරි පුදුම වැඩ වෙනවා අපේ ජනකාන්ත අයියත් නොසිතු නොපැතූ වෙලාවක අහම්බයකින් කෙල්ලෝ ගොඩක් අතර වීරයෙක් වීමේ අවාසනාවන්ත කතාවයි මේ . ජනකාන්ත අයියා ගැන මගේ කතාන්දර කිහිපයක ලියවිලා තියෙන නිසා ආයෙත් උන්දැගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම අර කතාවක කිවා වගේම උන්දැ මහදැන…
.jpg&w=256&q=75)
සුමිහිරි ගීතිකා කියන කොවුලන්ට බිත්තර දාන්න ඇහැකිනම් කපුටු කූඩුවක කපුටන්ගේ ආදරණීයම ඇරයුමැ'තිව යන්න තහනම් ඇයි කපුටු කූඩුවක විසුමට සුළලිතමය ගීත ගයමින් රැඟුම් රඟනවා මිසක කොවුල් සනුහරේ එකෙක්වත් හිතන්නෑ හෙටක් ගැන වල්වැදීගිය පන්සලක්, පැටව් ඉන්න පාසලක් දැක්කම පියාපතක් දෙකක් දීල උන් සතුටු කලත් එකෙක් ඉඳහිට…
