Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Funny sms Collections එකක් ඕනිද?Part 02

මෙන්න එහෙනම් අලුත්ම අලුත් Funny msg සෙට් එකක්ම.මේ මැසේජ් සෙට් එකම මට හම්බවුනේ මගේ යලුවෙක්ගෙන් එයා තමයි දිල්ශාන් මාලින්ද මුලින්ම එයාට ස්තුති වන්න වෙනවා.මේකෙ තවත් කොටසක් තියෙනවා ඒකත් ලගදීම දෙන්නම්.එතකම් මේ ටික බලන්නකෝ... jeewithe aththa 6 k thiyanawa. 1. oyata baha oyage diwen, oyage dath serama…

පණ නැති විපක්ෂයේ හුන් පණ ඇති මිනිසාගේ නික්ම යාම

දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්‍රසාදයේ හොඳම කාලය. එයින් ප්‍රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත…

Bootable Pen Drive එකක් හදාගන්න හැටි

අපි මේ ලිපියෙදි Bootable Ubuntu තියෙන Pen drive එකක් හදාගන්න හැටි බලමු(මේ විදිහට ඔයාලට ඕනෙනම් Ubuntu විතරක් නෙමේ Debian ,Mint,Fedora හා Windows 7/8 වුනත් එකකට දාලා හදාගන්න පුලුවන්).මුලින්ම කරන්න ඕනෙ Ubuntu Download කරගන්න එක සාමාන්‍යයෙන් (1GB) විතරවෙනවා. අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ…

මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි...

ඔබ එය නොදැන සිටි අතීතයේත් එය දැනගත් වර්තමානයේත් දැන දැනත්.. නොදන්නා සේ සිටිනා අනාගතයේත් මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි...

සොඳුරුමැ මේ රුදුරු මුණිවත

ව ර්ථමානයේ සිට මම අතීතය සිතින් ස්පර්ශ කරමි. සොඳුරුතම සේම ඉතා කටුක අමිහිරි මතක සටහන් අතර සෙනෙහසේ සුවඳ, මතකය පුරා නුඹ නමින් එහි හමුවේ. එය සත්තකි. ජීවිතයේ සොඳුරු බැදීමක් සේ යෞවනයේ ආලින්දයේ සිතට තුරුළු වූ නුඹ, නුඹ මෙන්ම නුඹේ සෙනෙහසද, ගිලිහෙනා යොවුන් පැතුම් අතරේ මතකයේ තිතක් පමණි. සෙනෙහසට සීමා මායිම්…

ඇය හැඩ වුයේ අපේ වර්ණයන්ගෙන්ය.....

නොසිතු හමු විමක සුන්දර මතක සටහනක් මාතර නගරය පිහිටා ඇති ආකාරය සිත් ගන්නා සුළුය. එහි සංචාරය කරන අයෙකුට ඒ බව පසක් කර ගැනිමට හැකියාව ඇත. ඒ අතර ප්‍රධානතම තැනක් හිමි වන ස්ථානයක් පිළිබඳව සටහනක් තබන්නට මා හට සිතුණි. මාතර පුරවරය වර්ණවත් කරන තවත් එක් සුන්දර වර්ණයක් ලෙස පොල්හේන මුහුදු තීරය පෙන්වා දිය හැකිය.…

අද ක්‍රිකට් පිටිය (ජූලි 27)

සුපිරි පිතිකරු සර් ඩොන් බ්‍රැඩ්මන් තම ටෙස්ට් දිවියේ අවසන් වතාවට ශතකයක් වාර්තා කළේ 1948 අද වැනි දිනක එංගලන්තයට එරෙහිව හෙඩිංලි හිදී. ඒ ඔහුගේ 29 වන ටෙස්ට් ශතකයයි. මෙහිදී බ්‍රැඩ්මන් නොදැවී රැස්කළ ලකුණු 173 නිසා වාර්තාගත ලකුණු 404ක ඉලක්කයක් කඩුළු 3ක් පමණක් දැවී සපුරාගන්නට ඕස්ට්‍රේලියාවට හැකිවුණා. මෙහිදී…

ජේසුස් ගේ සලකුණක් කදානෙන් ...

කිතුනුවන්ගේ විශ්වාසය අනුව විශ්වය මවා පාලනය කරන එකම දෙවි කෙනෙකු විසින් මෙලොවට එවූ එතුමාණන්ගේ එකම පුත්‍රයානන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස්ය. ක්‍රිස්තියානි ආගම තුල ජේසුස් වහන්සේට ඇත්තේ ප්‍රධානම ස්ථානයයි . ක්‍රිස්තියානිය පදනම් වී ඇත්තේ මොහු වටායි. ක්‍රිස්තු ධර්මිකයන් අතර ජේසුස් වහන්සේ සර්වබලධාරියා හෙවත්…