උපන් දා සිට අප අනේක විදි කටු කන්නෝ ය කටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ ය දොස් කිය කියා තව තවත් කටු කන්නෝ ය කටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ ය බහිස්රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ ය තව කියවන්නකෝ..»

කාලෙක ඉදන් බ්ලොග් එකේ මොනවම හරි ලියනවා කියලා හිතාන උන්නත් ලියන්න උනේ නැනේ... එහෙම හිතුනා කියලා ලියන්න දෙයක් තියෙන්නත් ඕනනේ ඉතින්.. මේ දවස් වල ජිවිතේ ගෙවෙන්නේ ටිකක් විතර අමුතු විදිහට... වෙනදට වඩා නිදහසක් වගේම වෙනදට වඩා වැඩ වැඩි කමක් රැකියාවේ ස්ථාන මාරුවත් එක්කම සිද්ද වෙලා... ඉතින් මොනවද අලුතෙන්…

image-from රෑක සීතලට පිපුණු රෝස මල කවුරු දනීවිද රෑක පිපුණු වග නීල දෑස වැසිලා හිස වැස්මට රෝස පාට කම්මුල් පාව එන්න හැකිනම් සුළඟේ මට හාදු දෙන්න තහනම් මා එක්ක ඇවිදින්න හැන්දෑවෙ තනි වෙන්න එනවාද සඳ මඬල හැර කින්නරී ඔබ ඉන්න ඔය සඳලු තලයටම පැමිණෙන්න සඳ එළිය හිමි කුමරු මම නොම වෙමී කීව දේක අරුතක් නැතුවත් මට…

අහිංසකත්වයේ සංකේතය දරුවන්ය.සුභා ඇඳ සිටින ඇදුම ලස්සන නොවන්ට පුළුවනි. එහෙත් ඒ හිත ගොඩාක් ලස්සනය. 2013 නාවික ශිෂ්‍යභට බාලිකාවන් ගේ විසිර යාමේ පෙළපාලිය ත්‍රිකුණාමලය නාවික කඳවුරේ දී ඉතාමත් සාර්ථකව නිමවට පත්වන ලදී . මේ සඳහා බාලිකාවන් එකදහාස් තිස්දෙනෙකු සහභාගි වන ලදි . විශේෂ දක්ෂතා රැසකින් සමන්විත…

රාවය ප්‍රකාශන විසින් රිචඩ් ඩෝකින්ස්ගේ The Magic of reality නැමැති පොතේ සිංහල පරිවර්තනය “ඇත්තක අරුමය” නමින් එළිදක්වා තිබේ. පරිවර්තනය ප්‍රවීණ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර විසිනි. විද්‍යාව සහ විද්‍යාත්මක විධි ක්‍රමය ගැන ප්‍රශ්න කෙරෙන ලාංකීය වටපිටාවක ප්‍රකාශකයන් මේ පොත හඳුන්වන්නේ විද්‍යාව සහ විද්‍යාත්මක…
ජීවිතේ කියන්නේ එනජින් එකක්.. නිකමට හිතමුකෝ මේක බයිසිකල් එන්ජිමක් කියලා.. කොහොම හරි මේ බයිසිකලේ දුවන්න පෙට්‍රල් ඕනි.. ඒ වගේ තමයි ජීවිතේටත් ජීවිතේටත් මොකක් හරි ඉන්දනයක් ඕනී… මට දැනෙන හැටියට නම් ජීවීතේ ඉන්ධනය තමයි සල්ලි.. දැන් ඉතින් කට්ටිය කියාවී ඒක එහෙම නෙවෙයි කියලා.. එහෙමනම් මට කියන්න තියෙන්නේ…
සෑහෙන්න දවසකින් බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයාගත්තෙ. ඇත්තම කියනවනම් බ්ලොග් එක ලියන්න පරිඝනකය ළඟට ආවත් හිත එකලාසයක් කරන් ලියන්න අමාරුයි.මොකද ලියන්න සූදානම් වෙනකොට ක්‍රිකට් තරඟයක් පටන් ගන්නවා. කවුරු තරඟ කරත් සජීවී තරඟයක සජීවී අත් දැකීමක් අතපසු කරගන්න එක මම අතපසු කරන්නෙ නෑ. ඔන්න යන්තම් ඒකත් ඉවර…

ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු තම ජංගම දුරකථනයෙන් කොට ගවුම් ඇඳ සිටි කාන්තාවන්ගේ කලවා පෙදෙස් සහ සමහර කාන්තා වන්ගේ ළැම හා නිතඹ පෙදෙස් හොර රහසේ වීඩියෝ ගත කරමින් සිටියදී බි්රතාන්ය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැර ඇතැයි අප වෙත වාර්තා වෙනවා. මෙම 32 හැවිරිදි වෛද්‍යවරයා ලන්ඩනයේ ට්රැෆල්ගාර්…

කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා ලෝකප්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිලිගත් පින්තුර කිහිපයක් පහතින්.
