Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Rainy Screen (හෙනගහන්න වහිනවා)

මේ තියෙනෙ නියම Screen Saver එකක්.මේක දාගත්තහම වහිනව විතරක් නෙවෙයි හෙනත් ගහනවා.මගේ Start bar එකටත් හෙනයක් ගැහුවා. අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම " Rainy Screen (හෙනගහන්න වහිනවා)" ලිපිය කියවීම සඳහා මෙතන Click කරන්න.

කෑමෑත්ත

කෑමෑත්ත හිතවත් වු ඈයගෙන් ගන්නට කෑමෑත්ත, හිතවත් කමට හිරවිය..... හිතවත් නොවු ඔහු කෑමෑත්තට එහා ගිය අපුරුව..... තොටගමුව.එස්

පාරාඡිත ආදරවන්තයෙක්

ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය කෙසේ නමුත් ඒ මග , සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි මම හදවතින්ම පතමි ඔබම තෝරාගත් ඒ මාර්ගයේ... ඔබම තෝරාගත් ඔහු සමග.. ඒ සතුටු අවසානය කරා.. ඔබ පියනගන්න.. නමුත් ඒ ගමන් මගේ කෙදිනක හෝ කොතනකදී හෝ ඔබ ආපසු හැරී බැලුවොත්... ඔබට…

ඔබ හීනයක් වගේ...

ආයේ ඔය වගේ කතා කියන්න හිතන්නවත් එපා මල්ලි, ඔයාට තේරෙන්නැද්ද? ඕක හීනයක් විතරයි. අනික හංසිට මොනා නොහිතෙයිද? ඇයි ඔයාට තේරෙන්නැත්තේ අක්කේ? මං ආදරෙයි..... එතකොට හංසි? හංසිටත්.... බොලඳ වෙන්න එපා දරුවෝ. ඔයා හොද කොල්ලෙක්, මං දන්නැහැ ඔයාට මොනවා කියන්නද කියලා. හැබැයි එක දෙයක්, මං කැමති උනත් අකමැති උනත් මේවා…

අත්භූත නවාතැන්පොල - (සත්‍ය කතාව )

දැඩි වර්ෂාව කපාගෙන වාහනය වේගයෙන් ඉදිරියට ඇදුනි . මද්දහන ගෙවී සුළු වෙලාවක් වුවද මිදුමත් වැහි අන්ධකාරයත් නිසා පරිසරයේ තිබුනෙ අදුරු මුසල ගතියකී .. අමිත්ට නැවත වරක් කන්නාඩියෙන් පසුපස අසුන දෙස බැලුණි. තේහැවිරිදි පුංච් පුතු පසුපස අසුනේ තවම නිදිය . මේ හදිසි ගමනත් දැඩි වර්ෂාවත් නිසා වාහනයේම පැය ගනනක් ගතකල…

කුමක් ලියන්නද කියා සිතමි මම.

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk')); මා කුඩා අවදියේ තිබූ මාගේ…

WAMP Server එක Windows 7/8 වල වැඩ නැතිද.....?

බොහෝ දෙනෙක් PHP MYSQL code කිරිම සදහා බහුලව Windows වල භවිතා කරනුයේ WAMP Server එකය... නමුත් සමහර Windows 7/8 version සමග WAMP Server එක install කරනකොට error එකක් ලැබිම හෝ install කර RUN කිර්මෙදි WAMP icon එක "YELLOW/ORANGE" පැහැයෙන් දිස්වනු ලැබේ... Read more »

තරු කැකුල මම

අහස් මායා අතර හැංගුන ඔබට නොපෙනෙන ප්‍රේමයේ තරු කැටය මං ස්නේහයේ මුදු එලිය නොරිදවයි මුත් දුරයි නුඹ සඳක එළියට බයෙන් පුර පසට අහසට ඇවිත් සඳ දිලෙන අරුමය දුරින් බලාගෙන නෙත් පිනා සැනසෙන‍ කුමුදු මල නුඹනම් අමාවක අහසකත් පායන තරු කැකුල මම නුඹ නොදත් සහස් සියවස් ගනන් රෑ වල‍ දිලිසුනා මම නුඹ නමින්

ජීවත් වීම සඳහා මිය යා යුතු මම

මෙය බියර් සඳහා වෙළඳ දැන්වීමක් වන අතර පින්තූරයේ අයිතිය බියර් බෝතල් දෙක මිලදී ගත් පුද්ගලයන් දෙදෙනා සතුය. මෙය නැවත උපුටා ගැනීම ඔවුන් දෙදෙනාගේම අවසරය මත සිදුවිය යුතුය.