Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සකි සඳ මිතුරු !

මිතුරු තොමෝ දුකෙහි සැපෙහි හැර නොයන නිති ළඟ රැදුණ අඳුනක සිරි දරන එළිය නොමැති දා නුඹවත් නැහැ ලඟින හේමලයෝ වදනක් දොඩපන් ඉතින

Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි

මුලින්ම Google Chrome Install කරන්න කලින් අපි හොයාගන්න ඕනෙ අපි Install කරගෙන ඉන්න Ubuntu Operating System එකේ වර්ගය මොකක්ද කියලා 32-Bit ද නැත්නම් 64-Bit ද කියලා.ඒක දැන ගන්න නම් System Settings> Details ගිහින් බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම. අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම " Ubuntu…

මතකයෙන් බිඳක්

ඈත ඉඳන් අම්මේ නුඹ මං ගැන හිත ඉකි බිදිද්දී තරු පායපු නිල් අහාසට සවන් යොම ගෙන ඉඳිද්දි හිතේ උපන් රන් සිතුවිලි හදවත යට ගිනි ගනිද්දී ඈත ඉඳන් අම්මේ නුඹ මං ගැන හිත ඉකි බිදිද්දී මව් සෙනෙහේට හඳ සැලුණා සටන් බිමේ යුධ වදීද්දී ගිඟුම් හඬින් පුපුරා යන වෙඩි හඬ තවමත් ඇහේනවා මං ගැන නුඹ හඬන හැඬුම් ඊට වඩා මට ඇහේනවා…

පැසුණු කරල් (රන්වල බලකාය)

පැසුණු කරල් කන්ට එපා තව මෙහි එන්ට එපා හිත රිදවන්ට එපා කුරුල්ලෝ පිච්චෙන ගිනි අව්වේ මා මේ බිම කෙටුවේ කුරුලනි ඒ කාලේ නුඹලා නෑ ආවේ කුරුල්ලෝ අතන මෙතන කැලේ කොලේ රංචු ගානෙ උන්නෙ මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නෙ වල් නෙලනා කාලේ දිය බදිනා කාලේ දුක් විදි ඒ කාලේ නුඹලා නෑ ඇවේ කුරුල්ලෝ ගායනය - සනත් නන්දසිරි ගී පද…

දවසක් අද..

දැනට අවුරුදු දෙකකට පෙර මම කෙල්ලෙක් කිව්වා !.. ඔයාට අපිතරම් සල්ලි නෑ නේ එක නිසා ගැළපෙන්නෙ නෑ .... එහෙත් මම මට හම්බවෙන සියලුම අභියොගවලට මුහුණ දුන්නා.. මේ වෙනකම් ඇත්තටම මම හොද මාර්ගයෙන් සල්ලි හම්බකරනවා කියලා හිතාගත්තා. දැන් ඉන්න තත්වය බැලුවහම මිට අවුරුදු දෙකකට පෙර හිටපු තත්වයට වඩා වෙනස්ය.. එනම් මගෙ…

ලස්සන පුංචි කුමාරි

එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි දරුව​කු විලසින් මා ඇය දෙස බලාගෙන සිටියෙමි. ඇය අසලින්ම සිටියේ ඇයගේ හොඳම මිතුරියකි. "කොහෙද බං උඔ කටත් ඇරගෙන බලන් ඉන්නෙ.... " මගේ මිතුරෙකුගේ හඬින් මම පියවි සිහියට…

හිස් වචන

සත්තකින්ම වසන්තය ඇවිල්ලා පුරුදු විදිහටම රුදුරු ගිම්හාන කාලයකට පස්සෙ. කනාටු වෙලා ගිය තනකොල අයෙමත් දලු දමාවි. තනිකම පෙලුනු හදවත අයෙමත් ඔබ සොයා කැ ගහන හැටි. හැම කවියෙක්ම එකයි කවියෙක්ට ආදරෙ කරපු දගකාර හිතක දොංකාරය. ඔයා අඩන්න එපා දැන් පෙරයමත් පහුකරලා මැදියමත් ගෙවිලා ගිහින් අලුයමට ලගයි. සුසුම් හෙලනවා.…

විස කිරිපිටි ගැන නොකියන කතාව

දෙවන ලෝක යුද්ධයත් සමග යටත් රටවල් හැලීයද්දි හිරු නොබසින අධිරාජ්‍යය නමින් පෙනි සිටි බි‍්‍රතාන්‍යය තම බලය රැකගැනීම සඳහා අලූත් තුරුම්පුවක් ගැහුවේය. ඒ පොදුරාජ්‍ය මණ්ඩලය නමින් ආයතනයක් පිහිටුවීමයි. එංගලන්ත කිරීටය යටතේ පවත්වාගෙන යන මෙහි සමුළුවකට සහභාගි වී රැජින සමග ඡුාරූපයක් ගැනීම යටත් වී සිට ‘නිදහස’ ලැබූ…