පොන්ටියස් පිලාත් ඒ මම පාපතර යුදෙවු ජනතාව මේ ඔබ තෝරන්න ඉතින් ලිස්ට් ඒක පිරෙනකම් මෙන්න මේ කූඩුවේ බරබ්බස් ගෙවල් බිඳුම් මිනි මැරුම් ස්ත්රී දූෂණ එතකොට මෙයා වීරප්පන් අලි මරාපු මිනි මරාපු පොලිසියට වෙඩි තියාපු තව ඉන්නව අජාසත්ත දේවදත්ත ඉඩි අමිනුයි බොකාසා යි ඔසවන්න අත් දෙන්න ඔබේ වටිනා චන්දය හොරු ද මිනි…
හුඟක් කාලයක් හිටියා බලාගෙන ආයෙත් දකින්නට ඔය රුව විඳින්නට දෑඟිලි තුඩුවල සුවය තෙරපෙන හැඟුම්වලින් නලියන ඉතිං කියන්න… ආයෙත් ආවෙ ඔබ අතරමං කර යන්නද?? අතරමං කළා නෙවෙයි මම පලවැල නෙලන්නට ගිහින් වැරදුණා පාර වං ක ගි රි යේ වාලුකාවේ කරක් ගැහුවා පාර හොය හොය කොන්ගෝවෙදි මංමුලා වැල් පෑගිලා මතුවුණේ අන්දීස්…

වෙන රටවල් වල කොහොම වෙතත් ලංකාවේ නම් හිතන්න ඕන කියල හිතුන ෆොටෝ එකක් මුණු පොතෙන් ලැබුනා... දන්නා කියන අය බලන්න කියමුකෝ මේ ගැන.... හැම කෙස් එකක්ම මතු වෙනවා යට යනවා විසදුම් තියනවද නැද්ද මන්දා..

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

ආදරය යනු, අසම්පූර්ණ මිනිසෙකු සමඟ ඇතිවන කොන්දේසි විරහිත බැඳීමකි... ආදරය කිරීම යනු යම් ප්රබල හැඟීමක් නොව එක් අධිෂ්ඨානයකි... තීරණයකි. පොරොන්දුවකි ...

අවුරුදු පාලොවක් විතර හිරේ හිටිය මෑන් කෙනෙක් දවසක්දා හිරෙං පැන්නලු ඈ.. ඉතිං මූ හිරෙං පැනලා යන ගමං හවස් වෙලා නිසා ලග පාත තිබ්බ ගෙයක් බිඳලා ගෙට ගියාලු... යනකොට අළුත බැදපු කපලක් ඉන්නවලු ඇදේ දොයියගෙන... (අළුත බැදලා නැත්තං හවසට බුදියගනියියැ) ඉතිං මේ හිරෙං පැන්න එකා මිනිහව පුටුවකට තියලා බැඳලා ගෑනිව ඇදට…

විලිකුන් සුරත් ඵල ලෙස හිරු අවරට යන්නා, සුවඳ පැනින් ඇඟ උණුසුම කර ගන්නා, දැක්ක විටම පිරිමින්ගේ රති ආශා වැඩි වෙන්නා, සැන්දෑ අහස මෙන් සැරසී ඇය මහ මග වෙත යන්නා, දෙනුවන් අයා මඟ බලමින් ඉන්නා, මුහුණේ පැහැය අනුරාගෙන් බබලන්නා, යන එන මස් පර්වත ගනු දෙනු විමසන්නා, කුණු කොල්ලෙට ඇඟ මස් මිල නොකරන්නා, පවලට වින කළා…
.jpg&w=256&q=75)
ඇයගේ ආදරය ආදරයකි .. එයට ආදරය කරන්න කැපිකිරීමකි .. එයට ගෞරව කරන්න පරිත්යාගයකි ... එය රැක ගන්න සිහිනයකි ... එය සැබෑකරන්න (හොඳම මිතුරියක වෙනුවෙන් සටහන් තබමි.)

කටුස්සෙක් | භාගතකිරීම | Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography fujifilm Finepix HS20 EXR Camera www.lowanaya.blogspot.com Amila Kumara Hewavithana

පෑනට ඉඩ නැතිව ගෙවීයන දවස් දුකින් බලාසිටීමට සිදුවිය මට… සිත තැන් තැන් වලට ගමන් කර ඇත ඒ ගමන් වලට හුරු වී ඇත එක තැනකට එකතු කිරීමට පෑනට නොහැකිවී ඇත බලා සිටිමි දෙතැනක ඇති සිත එක්තැන් වන තුරු රුසිරු බොතේජු