මිනිසුන්ට වර්ණදේහ යුගල 23 ක් තිබේ. ඩවුන්ස් සින්ඩ්රෝමය (Down’s Syndrome) ඇතිවන්නේ 21 වැනි වර්ණදේහයේ අක්තිරික්ත පිටපතක් නිසායි. මේ හේතුවෙන් ඉගෙනීමේ දුර්වලතා, ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමේ අවදානම, රුධිරාබාධ සහ හෘදය ආශ්රිත ආබාධ ඇතිවේ. ජාන චිකිත්සාවේදී මෙතෙක් කල් යොදාගන්නා ලද්දේ තනි ජානයක් නිහඬ කිරීම…
නුඹ ගැන කවියක් ලියන්න හිතුවා හැමදාමත් මම පෙර වාගේ... කවි ලියු නුඹ ගැන කවි කියු නුඹ ගැන කුමක් ලියන්නද මම ආයේ... නුඹ ගැන පමණයි අද මා දන්නේ කවි ගැන නොදනිමි පෙර වාගේ... පද ඇත කවි නැත සිත ගොලුවී ඇත පෙරදා වාගේ අද ආයේ... කවිසිත මගේ අද ගොලුවී ඇත හේතුව දන්නෙ නුඹ පමණි... මගේ සිත නුඹ වෙත ඈඳුණු දාසිට කවි කම…
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

සඳ ගැන කවියක් කීවා මතකයි පෙර දින නුඹ මට හැන්දෑවේ... ඒ සඳ කවුදැයි ඇහුවා මතකයි දින ගනනක් මම හැම වේලේ... පිලිතුරු නැත අද නුඹ ගොළුවී ඇත හෙව්වා හේතුව හැම කාලේ... ඒ සඳ මම බව තේරුම් ගත් විට නුඹ නැත මම ලඟ පෙර වාගේ...

උදේ ඉදන් මහන්සිවෙලා... පැය ගානක් කුස්සියට වෙලා... බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්.. කාලක්වත් කන්නෙ නැතුව.. මේසෙ උඩින් තියල යන්නෙ... අම්ම උයන බත් රස නැතුව නෙමේ.. මගේ රත්තරන් අම්මෙ.. වෙනද වගේ ලගට වෙලා... එක එක විකාර කියව කියව... ඔයාව තරහ ගස්සන මම.. අද ඔයා එක්ක කථා කරන්නෙවත් නැතුව කාමරේටම වෙලා ඉන්නෙ...…

හායි ආ හලෝ හලෝ කොහොමද..? ම්ම්ම්.. ඉන්නවා ඉතිං හොඳින් නේද..?? හ්ම් මට පේනවා.. කොහොමද පේන්නේ.. හොඳින් කියලා.. ප්රෝ ෆයිල් පික්චර්ස් බැලුවම ඒක ඕනි කෙනෙක්ට තේරනවා අයියා.. ලස්සන ප්රෝ ෆයිල් පික් එකක් තියෙන හැම මිනිහෙක්ගෙන ජීවිත ලස්සනයි කියලා හිතන්න ඒපා නංගා… ඒවා ජීවිත වල ප්රතිබිම්භ නෙවෙයි.. අනේ මට ඔයා…
මේ.. උඹේ වයස කීයද..? විසි එකයි.. එල… තව අවුරුදු 5 විතර තියෙනවා උඹට මස් කන්න මස් කන්න..?? ඔව්… අහලා නැද්ද බං.. දත් හයිය කාලෙ මස් කාලා දත් හෙලවෙනකොට ගාතයක් අරන් ගෙදරට වෙන්න ඕනි කියලා.. ආ….. ඔව් දැන් බලපන් මම.. මම දැන් එක්ස් පයර්.. උඹට තව අවුරුදු හතරක් පහක් තියෙනවා.. එතකං සිරා ලව් කරන්න පටන් ගන්න […]
සුනීල ජල තලයක රඟන හංසයිනගේ හැඩතල රේඛාවන් මිනිස් හැඩතල සඟවා කුලුගන්වන්නට බොහෝ සේ වෙහෙසී උන්නෙමි. මාස ගනනාවක් පුහුණු වී හෙටවන් දිනයක කලඑලි දක්වන්නට සුදානම්වන හංස විල අභිරංගනයේ ප්රධාන භූමිකාව රඟන්නිය ලෙස අවසන් පෙරහුරුවත් අවසානයේ වේදිකාව කෙලවරට ගොස් වාඩි වුනෙමි. සිසිල් දිය බිඳැති ගලනාලය හිරිවට්ටමින්…

විශ්වාසය යනු මිනිසෙකුට ආලෝකය වේ. අවිශ්වාසය යනු මිනිසෙකුට අඳුර වේ. විශ්වාසය ගොඩනැඟෙනුයේ සහ රඳාපවතිනුයේ මිනිස්ගති තුලින්ය. ඒ නිසා වැදගත් වන්නේ හැම විටම මිනිසෙකුට උචිත මිනිස් ගති නිපද විමය. "ඔබ යම් දෙයක් විශ්වාස කරන්නේහිද එය සෑම විටම මෙනෙහි කිරීම වැදගත්ය". වංචාවෙන් දෙගිඩියාවෙන් ඒ දෙස නොබලන්න. යම් කිසි…
