Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
ඒකි එයි කියලා ඌ බලාගෙන ඉන්නවා...
වසන්තය ඉවර උණා... පොළොව ආයෙත් කර්කශව ඉරි තැළුණා... හීන පිපෙන වසන්තයේදි නාවට, ඉරි තැලුණු ගිම්හානයේදි වැටෙන වැහි බින්දුවක වගේ ඒකි එයි කියලා ඌ බලාගෙන ඉන්නවා... කුරුටු ගෑවේ: තුශාර
විජයාරාමලංකාරය
සිරිලක් පුරේ අග නගරේ කොලඹ දෙසේ ජන්ශන් ඒකක් තියනෙවා පට්ටයි අයිසේ ලස්සන කෑලි දිව රෑ හන්දියේ ගැවසේ විජයාරාමලංකාරය කියමි මෙසේ _____________________________________ මම ලොකු බෝ ගහක් හන්දිය මැද්දේ ඇත කීල්ස් සුපර් එක එහි පැත්තකින් ඇත ගිහාන් ඒකේ රෑ වෙන තුරැ බියර් ඇත තව මරු සිරා දේවල් හන්දියේ ඇත…
ඔබ එන තුරු...
ඉඩෝරෙට වැස්ස වැහලා වැහල අන්තිමට අහසට ඉතුරු උනේ හිස් බවක් විතරයි... ඒත්... ඒ වැස්සෙන් ඉරිතලුනු පොලොවට වතුර බිඳුවක්වත් උරා ගත්තේ නෑ කියලා දැනගත්තම ඒ අහසට ගොඩක් දුක දැනුනා... ඒත් අහස හීනියට හිනා වුනා... ඒ ආයෙත් පොලොවට වැස්සක් වැටෙන්න යනව කියල දැනුනම... ඒත්... ඒ වැස්ස අහසට අයිති නෑ කියන දේ අහස හොදටම…
.jpg&w=256&q=75)
Secret Circle Season 01 Episode 01 to 07 Sinhala Subtitle
ඉතින් යාලුවනේ ෆේස් බුක් හරහා සහ මගේ ඊමේල් ලිපිනයට නිතර නිතර ලැබෙන පණිවුඩ නිසා ඔන්න මම තීරණය කළා මේ සීරිස් එකේ ඉතිරි සබ් ටිකත් පුලු පුලුවන් වෙලාවට ඔයාලට ලබාදෙන්න. දැනට පරණ ලින්ක්ස් වැඩ කරන්නේ නැති නිසා මෙතෙක් නිකුත් වූ සියලුම උපසිරසි ගොනු පහත සබැඳියෙන් ගන්න පුලුවන්. අනික් ටිකත් අරන් එනකම් අපිත් එක්ක…

නුඹ දන්නවනම්...
ඔය ගිලිහෙන කඳුලු බිංදු මං දන්නේ නැතුව නෙමෙයි ඒත් ලඟින් හිඳන් නුඹේ හිත හදන්න පිං නැති මං.. තනිවම ගුලිවී තනිකම තුරුලු කරන් හඬන තරම්.. නුඹ දන්නවනම් ඒ ගැන දුව විත් මා තුරුලට ගෙන හිත සනසන සිප නලවන මියුරු සොඳුරු හීන ලොවක් හැම රෑකම දකිනව මං... කුරුටු ගෑවේ:අංජලී සූරියබණ්ඩාර
සර්ව ආගමික ප්රේමය
අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා... පින්තුරය උපුටා ගැනීම :…

ඩීසීඩී විස වෙන හැටි
රතු ඉන්දියානුවන් (රතුපැහැ ම්ලේච්ඡුයන්) වශයෙන් ප්රසිද්ධ කරන ලදුව යුරෝපීය ජාතිකයින් විසින් සමූල ඝාතනය කොට විනාශ කර දමනු ලැබූ ඇමරිකානු මහාද්වීපයේ වැසියෝ දුම්කොළය ඖෂධයක් වශයෙන් සැලකූහ. දුම්පානය ඔවුන්ගේ වෛද්ය උරුමයකි. දකුණු ඇමරිකානුවන්ගේ දුම්පානය යුරෝපීන්ගේ වෙළඳ ව්යාපාරයක් වූ පසු සිගරැට් නිෂ්පාදනය…

8 සමත් "සර්"ලා අපේ ඉස්කෝලේ.......
පසුගිය දිනක මම මිතුරෙක් හමුවීමට ගියේමි ඔහු මාහට පැවසු සත්ය සිදු විමක් මෙසේ සටහන් කරමි, ( මෙම සිද්ධියට අදාල අයගේ නම් ගම් මන : කල්පිතයි ) කුමුදු ගම්මුන්ගේ වැඩි ප්රසාදයට ලක් නොවු කෙනෙකි. ඒ ඔහුගේම ක්රියා කලාපය නිසා වෙනි, යහළුවන් සමඟ රස්තියාදුවේ යාමත් ඔහුටම ආවේනික ආරූඩකරගත් චන්ඩිකමත් නිසා ගමේ…
.jpg&w=256&q=75)