
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සිහින සිතිවිලි 12
රෙද්ද රෙද්ද රෙද්ද... සුරංගනීගේ අම්මගෙ රෙද්ද... ෆිසික්ස් පීරියඩ් එක ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කර කර පන්තියට ගාටනකොටම පන්තිය පැත්තෙං ඇහුන බජව් සද්දෙං මගේ හිතේ තිබ්බ කම්මැලිකම වාශ්ප වෙලාම ගියා.. මොකෝ බං මේ.. අද නැද්ද ලතාගේ ෆිසික්ස්??? උබ දන්නැද්ද??? ලතාගේ දුවට බබා හම්බෙලා.. ආං ලතයි ප්රියන්ති…

நான் இசைக்கும் ஒற்றைப்பாடல்
Normal 0 false false false EN-US X-NONE AR-SA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

Fiverr Not Just $5 Anymore
Fiverr reinvented itself today, keeping the five but adding two zeroes behind it as the everything-for-five-dollars marketplace goes upscale, seeking to power the emerging "gig economy." The new Fiverr will offer a dramatic new design that transforms the existing mostly text-based Fiverr into a…

නුඹ මම අපි
නොසිතන්න නොහැකි නුඹ හට කියවන්න නොදුන් මගෙ හිත.. පවසන්නෙ කෙළෙස මේ හැටි හිනැහෙන්න මෙමට එයමෑති.. ඉතින් මුමුණන්න තවත් සැනහෙන්න මෙදියතේ සොඳුරුතම ආදරේ අපෙ වෙන්න...
__LaydeeZ__
කාලෙකින් ආවා පොඩි ආරංචියකුත් එක්ක. අපේ අයිෂ් කෙල්ල ඔන්න අලුත් වැඩකට අත ගහලා. එයාගෙම කියලා ව්යාපාරයකට. කාන්තාවන් විදියට ඇය ගේ උත්සාහය ධෛර්ය ඇත්තටම මම අගය කරනවා. දැන් කාලේ ළමයි එක්කෝ අම්මලා තාත්තලාව මරාගෙන කනවා පොඩි කාලේ. ඊටපස්සේ බැන්දට පස්සේ මනුස්සයව. එහෙම වෙන්නේ නැතුව ස්ව උත්සාහයෙන් නගින්න යන මේ…

සඳුදා..
සඳුදා.. සඳුදා කියන්නේ පරක්කු වෙලා ඇහැරෙන දවස.. කෝච්චියට දුවන දවස.. ලස්සනටම ඔපිස් යන දවස.. බොන්න හොඳම නැති දවස.. සතියේ තියෙන නිදිමතම දවස.. ජලක් ජලක් නටපු ජයසූරිය සංගක්කාරට දේශප්රේමී වෙන හැටි උගන්වන හැටිත්.... පාලක මණ්ඩලයකට කොන්ද පණ ඇතුව තීරණයක් ගන්න බැරි කමින් කුජීත වෙලා යන හැටිත්... දෙපැත්තකට බෝල…
ඇහෙන, අහන්න වෙන, අහන සහ හොයාගෙන අහන ගීත
මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන කෙනෙක් නම් නෙමේ. ඒ වුනාට ගීත අහන්න අකමැති කෙනෙකුත් නෙමේ. හිත නිදහස් වෙලාවට වගේම හිතට දුකක් තනි කමක් දැනුනාමත් ගීතයක් දෙකක් අහනව. මුලින්ම කියන්නම්කො මේ දාල තියන මතෘකාව…

සිංහල සින්ඩි කිපයකයට ඔයාගේ බ්ලොග් එකත එකතු කර ගනිමු.
සින්ඩි කිවුවම බ්ලොග් ලියන අපි කවුරුත් දන්නවනේ මොනාද කියලා. අපේ බ්ලොග් එක සින්දියකට ඇතුලත් කලාම අපි පෝස්ට්එකක් දාපු ගමන එක සින්ඩියේ පලවෙනවා. බ්ලොග් කියවන ගොඩාක් අය මේ සින්ඩි වලින් තමයි තමන්ට වැදගත්වෙන බ්ලොග් හොයා ගන්නේ. ඒවගේ පලවෙලා තියන අලුත් ලිපි හොයාගෙන කියවන්නේ. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ…
අදෘශ්ය ලේඛකයා | ghost writer
මේ ජීවිතය කියන පාරෙ තියෙන කරදරකාරම දේ, වළවල්වත්,දූවිලිවත්,ඒක මැද්දෙ නිදාගෙන ඉන්න බල්ලොවත් නෙවේ. හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්..... එක පාරකට හැරිල යන්න ගනිද්දිම තඩි වලවල් රෑනක් තරණය කරන්න උනොත් " ඇයි අනිත් පාරෙ නොගියෙ " කියලා හිතෙන්න ගන්නවා.අනිත් පාර මීට අන්ත ඇතියි…
