සිමා නෑ.. මායිම…
සිමා නෑ.. මායිම් නෑ…. දෑසින් කී කතා නිමා වන්නෙ නෑ…
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සිමා නෑ.. මායිම් නෑ…. දෑසින් කී කතා නිමා වන්නෙ නෑ…
අනුන්ගෙ කුඹුරකට තමන්ගෙ වගේ සලකන වී කුරුල්ලන් රංචුවක් | භාගතකිරීම | Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography fujifilm Finepix HS20 EXR Camera www.lowanaya.blogspot.com Amila Kumara Hewavithana

සමනලයා | භාගතකිරීම | Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography fujifilm Finepix HS20 EXR Camera www.lowanaya.blogspot.com Amila Kumara Hewavithana

වතුර වෙනුවට උණ්ඩ ඊට පස්සේ ගැලවෙන තරු පටි ... කිරිපිටි එක්ක දොරේ ගලන ජාති ආලය ... අන්තවාදය ... තලලා පොඩි කරන මල් කැකුළු .. ලාබෙටම විකිනෙන .. බල්ලොත් නගින පෝරුව ළඟ ඉකිබිදින පිල්ලේ - මර්වින් වැඩි පඩි නැතත් දුර දුවන් යාල් දේවි හිත ළඟ ඉදන් අහස අල්ලන්න විනාඩි විස්සෙන් යන්න .. අධි වේගේ කණ ලඟින් පියාබන…

වැස්ස ඇති තරම් හඩන්න ... පොළොවට දැනෙන්න .. කවදම හරි දවසක උබටම තේරුම් යාවි උබ කොච්චර හැඩුවත් නොතේරෙන බව උබව උබ ලඟම ඉන්න අහසට .....

ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)

මා දෙනෙත් පියවිලා... මා සුසුම් සිරවෙලා... යන තුරා දිවිමගේ .... ඔබ පමණයි සිහිනේ සදා....// තුරුලේ නැලවි එදා.. කීව පෙම් ගී කතා... සුළගේ මුසුවි ගියා... ඔබව මතකේ තියා..... ලාදළු මල්පෙති පවා... මිහිමතේ සෑත්පිලා... ඔබත් යලි නෑ කියා... හිරුත් අවරට ගියා... මා දෙනෙත් පියවිලා... මා සුසුම් සිරවෙලා... යන තුරා…
සෙංකොට්ටං..... මේ එළඹ ඇත්තේ කියවන මාසයයි. මේ මාසෙ ඉතින් අපි කවුරුත් දකිනවා පොත් ප්රදර්ශණ එහෙම හැමතැනම වගෙ. ඉතින් මාත් අහම්බෙන් දැක්ක අනුරපුරෙත් එහෙම එකක් තියෙන විත්තිය. වෙන වැඩකට ගියා උනත් ආසාවටම ගියා පොත් බලන්න. BMICH යන්න හිතාගෙන උන්නත් මෙදා පොතක් දෙකක් ගන්න කියාපු තැනක් කියල හිතුනෙ හොඳම පොත්…

නිල් අහස තරු වියන බෝ දුරයි හිතෙනවා සිනා කැන් දඵ දාපු මතකයන් මැවෙනවා විඳින්නේ ජීවීතේ හැබෑවයි දැනෙනවා දුක සැපට ළඟ උන්නු සිත රුවක් සොයනවා තරු කැට දිලි නුවන් මට බොරු කළාදෝ සෙහෙහසින් කළ දෑ ඔබට නොපෙනුණාදෝ හිත් නැති සිතුවමක් මට හමු වුණාදෝ කවි සිතක් මෙතරම්ම නපුරු වුණාදෝ ඇත්ත ඇති සැටියෙන්ම මියදෙන්න ඉඩ හරිමි…
මේ දවස් වල බ්ලොග් එකක් එහෙම තියනවද කියලවත් හිතෙන්නේ නැති තරම්. විභාගෙන් පස්සේ පරන විදිහට ලියනවා කියල හිතන් හිටියත් නිවාඩු ලැබිලා තියන මේ කාලේ කලින්ටත් වඩා අපි බිසී පීපල්ලා වෙලා. මේ කාලේ ඉතින් අපේ ට්රිප් කාලේ. දෙවනි අවුරුද්දේ දෙවනි සෙමස්ටර් විභාගෙන් පස්සේ මාසයක් විතර නිවාඩු. හා හා පුරා කියලා අපි…
