මේක සිංහල වැඩක්. ඔයාලා දන්නවනේ google addsense ගැන. මේකත් ඒ වගේ එකක්. හැබැයි ගූගල් වගේ paypal account හද හදා ඉන්න ඕන නැ. කෙලින්ම සල්ලි ඔයාගේ bank account ඒකට හරි cheque එකක් මගින් ගෙදරටම හරි එවනවා. ලංකාවේ නිසා බයවෙන්න දෙයකුත් නැ. ලංකාවේ නිසා පලවෙන add එහෙමත් ලංකාවේ මිනිස්සුන්ට වැදගත් වෙන ඒවා. එක…

WAMP/XAMPP/LAMP භාවිතා කරන බොහෝ දෙනෙක් මුහුණපාන ගැටලුවක් තමයි එම server එක online තිබුනත් phpmyadmin වෙත පිවිසීමේදී ඉතාමත් මන්දගාමී ස්වරුපයක් ගැනීම.මෙම slow ගතිය නිසාම බොහෝවිට timeout වැනි error messages දැකගතහැකිය... Read more »

ඔය කොයි කව්රුත් Megaupload ගැන අහලා ඇතිනේ. Kim Dotcom's කියන්නේ ඒ වෙබ් සයිට් එකේ අයිති කරු මේක 2012 ජනවාරි 19 වෙනිදා වසාදමන්න සිද්ද උනා. මේ සිද්දි කෙසේ වෙතත් Kim Dotcom' s නැවතත් ඔහුගේ වෙනත්ම ආකාරයේ Cloud storage Service එකක් පටන් අරගෙන තියනවා . මේක දැනට ලෝකේ නොමිලේ ලබාදෙන Cloud Drive වලින් වැඩිම…

අමාරුවෙන් අටවා ගත්ත බ්ලොග් එක පාලුවට යන එක වාවන්නේ නැතත් මට ඒක පාලුවට යන්න දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.විභාහගෙන් පස්සේ නිදහස් වෙයි කියලා හිතුවත් කිසි නිදහසක් තිබ්බේ නෑ.අම්බනෙට ඔෆිස් එකේ වැඩ සෙට් උනා පහුගිය දවස් වල රට වටේ ඇවිද්දා.මේ දවස් වලත් අම්බානට වැඩ උදෙන්ම සයිට් ගිහින් රෑ වෙලා තමා…

ධාරාණිපාත වර්ෂාවෙන් තෙත බරිතව දිව ආ මිනිසා අසල ඇති විශාල නිවසේ වසා ඇති ගේට්ටුවේ එල්ලී ඇතුලට පැනීමට කිහිප වරක් උත්සහ කළේය . අවසානයේ ඔහුගේ උත්සහය සාර්ථකවී ගේට්ටුවේ උඩ යකඩ කූරක පැටලුනු කබායද ඉරාගෙන ගේට්ටුව පාමුල වැස්සෙන් සැදී ඇති මඩ ගොහුර වෙතටම ඇද වැටුණි . “ෂිට් කාලකන්නි වැස්ස මාව හොදටම තෙමුවා ..”…

මිනිසුන්ට මිනිසුන් එපාකරන, මිනිස් ජිවිතත් එක්ක සෙල්ලම් කරන, මිනිසුන්ගේ අනාගතය වනසන, මිනිසුන්ගේ වැරදීම හොයන, මිනිසුන් අඩවන, ජිවිත වනසන, ආදරය සමග සෙල්ලම් කරන, ආදරය වනසන, පිරිසකට මුදල් උපයා දෙන, තවත් පිරිසකගේ මුදල් වනසන, ග්රහයන්ගෙන් පිරි, එලොවටත් නැති, මෙලොවටත් නැති, මෙලෝ රහකට නැති, කොටු 12 ක්.…

ටික දවසකට පස්සේ තමයි ආයෙත් ලියන්නේ....අද ඔයාලට ගෙනවිත් තියෙන්නේ ෆොටෝ එක්ක අයිතියට තමන්ගේ පෙන්වීමට යොදන සලකුණ (Watermark ) එකක් ඔයාලගේ ෆොටෝ එකකට නොමිලයේ එකතු කරගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක් ..මේ සදහා නොයෙක් විදිහේ සොෆ්ට්වෙයාර්ද ඔබට හමුවෙලා ඇති...ඒ අතරට මේ ටිකත් එකතු කරගෙන බලන්න.. 1. WaterMarquee:…
