Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පාත්‍රය...

සිටුතුමනි... සිටුතුමනි..., ඔබතුමා හමුවීමට රජගහනුවර ප්‍රධාන වෙළෙන්දා පැමිණ සිටිනවා. රජගහනුවර ප්‍රධාන සිටුවරයා වූ වාසෙට්ඨ හමුවට ආ සේවකයෙකු එසේ පැවසූ විට "හොඳයි, මා සුළු මොහොතකින් පැමිණෙන බව ඔහුට පවසන්න, එතෙක් වෙළෙන්දා ට ආසන පනවා හොඳින් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න." "සුබ උදෑසනක් වේවා සිටුතුමනි".…

නමක් නැති නිමක් නැති ............

නෙත් කෙවෙනි රතු වෙනකන් කදුලු ආපු ඒ ඇස් දෙක දිහා මං බලන් හිටියෙ හැගිම් විරහිතව. කදුලුත් එක්ක ගෙවී ගිය ඒ රාත්‍රිය ජිවිතයේ ආශ්වාදනියම රාත්‍රිය වෙයි කියලා මට තෙරුම් ගියෙ ගොඩක් කාලෙකට පස්සෙ. මං තුරුල් වෙලා හිටියෙ ඒ උනුහුම විදින්න තියන ආසාව හින්දම නෙමෙ එ උනුහුම ආයෙමත් විදින්න ලැබැන් නැ කියලා දැනුනු…

Linux සහ Unix පටලැවිල්ල

ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix…

මවක්, බිරිඳක් සහ කාන්තාවක් විදිහට ඇය...

පින්තූරය ගත්තේ මෙතනින් අද ටිකක් සනීප මදි. ඊයෙ ඉඳන්. ඒ හින්දා ජාලෙ ඇවිදින අතරේ සටහනකුත් ලියන්න හිතුවා. ජීවිතේ කාලෙන් කාලෙට එක එක්කෙනා එබිකම් කරලා යන්න ගියාට අසනීපයක් වුන වෙලාවට තාමත් එකපාරටම මතක් වෙන්නේ අම්මව. ගෙදර හිටිය නම් සැරින් සැරේ කොත්තමල්ලි බොන්නයි, පස්පංගුව තම්බලා දුම් අල්ලන්නයි, මොනව හරි…

Adds click කරලා සල්ලි හොයන තවත් ක්‍රමයක්. ලන්කාවේ අපේ වැඩක්

මේක ලන්කාවේ අපේ කෙනෙක් හඩපු සයිට් එකක්. මේකේ karannna කරන්න්න තියෙන්නේ එයාලා පල කරලා තියන ඇඩ් බලන එක විතරයි. එක ඇඩ් එකක් බැලුවමසල්ලි හම්බෙනවා. මෙන්න මෙතනට ගිහින්ම බලන්නකෝ වඩේ. register වෙලා එන my account panel එකේ earning areas වල paid to click වල click links වලට ගිහින් තියන ඇඩ් click කරලා (add එක…

පැස අත් හැර නිවන් මග යන්න....

මම කිව්වනේ පොටෝ අල්ලන අයට මගේ පින්තූර අඩවිය ඕපන් කරනවා කියලා.. ඉතින් බොහෝම ලස්සන පොටෝ එකකින් තමයි වැඩේ පටන් ගන්නේ.. පොටෝ එක එවල තියෙන්නේ.... දිනේෂ් රන්ජීව් සිල්වා එයා පොටෝ එක නම් කරලා තියෙන්නේ මෙහෙමයි... "ආශාවේ ගමන් මල්ල පසෙකින් තැබූ විට නිර්වාණයේ ගමන් මාවත ඉතා පහැදිලිය."

ෆේස් බුක් පේජ් වල නිරුවත

අපේ මාක් උන්නැහේ විසින් නිර්මාණය කරන ලද ෆේස් බුක් අඩවිය අද කාලේ තරුණ තරුණියන් අතර පමණක් නොවෙයි වැඩිහිටි පරම්පරාවද වැළඳ ගෙන පැල් බැඳගෙන පාවිච්චි කරන අඩවියක් වෙලා. නමුත් අපිට ගොඩ වෙලාවට අහන්න ලැබෙන්නේ ෆේස් බුක් ගැන බැනුම් තමයි මොකටද ඔය කාලේකන දේවල් කරන්නේ, ඔයිට වඩා හොඳ නැද්ද පොතක් පතක් පාඩම් කලානම්.…

මවුපුවරුව ආරක්ෂා කරගන්න ආකාරය......

ඔන්න ඉතින් මාස ගානකට පස්සේ පොස්ට් එකක් දාන්න චාන්ස් එකක් හම්බුනා.ඉතින් එක අපේ කස්ටියට ටිකක් වැදගත් දෙයක් ගැන ලියන්න හිතුනා. මවුපුවරුව(motherboard)කියන්නේ පරිගණකයේ තියන ඉතාමත් වැදගත් අංගයක්.ඉතින් එක ටිකක් වැඩිපුර කාලෙකට පරිස්සම් කරගන්න පුලුවන් වුනොත් අපිට සාපේක්ෂව ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්.…

ජංගම දුරකතනයට පැමිණෙන වෛරස්...

ඔබ දුරකතනයක් භාවිතා කරනවා නේද ? සමහර විට ඔබ වැඩි පහසුව සඳහා ජංගම දුරකතන එකකට වඩා පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන් ටිකක් සිතන්න දුරකතනය ඇත්තේ ඔබේ පහසුවට ද ? එහෙම නැත්නම් ඔබව අමතන කෙනාගේ පහසුවටද ? ඔබ ගේ ජංගම දුරකතනය හෝ නිවසේ දුරකථනය නාද වන විට ඔබ දිව යන ආකාරය ගැන මදක් සිතන්න , අප දිවයන්නේ ගින්නක්…