Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඉස්ලාම් අන්තවාදය, ‘මිස් මුස්ලිමා’ සහ සිංහලයාගේ අනාගතය

රූප සුන්දරීයන් තේරීමේ තරග පැවැත්වීම ගැන නොයෙක් අදහස් තියෙනව. මෙය බටහිර වානිජ සමාජය ලෝකයට ඉදිරිපත් කරපු තවත් ආකර්ශනීය වැඩ සටහනක් කියල තමා හුඟ දෙනෙක් කියන්නෙ. රූප සුන්දරී තරගවලට විරුද්ධව පළමුවෙන්ම හඩ නැගුවෙ කාන්තා විමුක්තිවාදීන් විසිනුයි. මෙවැනි වැඩසටහන් මගින් කාන්තාව කාම භාණ්ඩයක් බවට පත්කරනව කියල ඒ…

Desktop එක ලස්සන කරගන්න Circle Dock දා ගන්න

අද නම් දෙන්න යන්නේ ඔයාලගේ Desktop එක ලස්සන කරන Gadget එකක් මේක දැම්මම Desktop එකට පොඩි ගතියක් තියෙනවා ඒ වගේම Desktop එකට පොඩි ලස්සනකුත් ලැබෙනවා,මම කලින් දුන්නානෙ තීම් සෙට් එකක් ඒකත් එක්කම මේ Gadget එකත් දැන්මම පට්ට ගති බොරු නම් Desktop එකට දාලා බලන්නකෝ...

යාල්පානම් ....

නින්දත් නොනින්දත් අතර ගෙවු දීර්ඝ හොරා කිහිපයට සමුදෙමින්ම... මා , යාපන ජැටිය අසලින් බසයෙන් බැසගතිමි. යාපනයට රාජකාරි මාරුවක් ලද මා සේවය කිරිම සඳහා මෙහි පැමින වසරක් පමණ ගතවී හමාරය. තම රාජකාරියේ අවසන් හොරා කිහිපය ගෙවන දිනකර යාපන ජැටිය මත්තෙන් අඩක් සයුර සිපගනය. ප්‍රධාන මාර්ගයෙන් අතුරු මගට බට මා බැංකු…

කිරි අම්මාවරුනට දන්දීම.... කිරි අම්මාවරු දනට වඩිනවා....

කිරි අම්මාවරු ඇදහීම පිදීම අප රටෙහි අනාදිමත් කාලයක සිට පැවත එන චාරිත‍්‍ර විධියකි. මෙය බොහෝ විට යම් යම් ලෙඩ දුරු කර ගැනීමට දෙවියන්ට බාර විමෙන් පසු එම පොරොන්දු ඉටු කිරිමට පවත්වන්නකි. තවත් සමහර නිවෙස් වල වසරක් පසාම පවත්වයි. කිරි අම්මා පිදීමේදී පත්තිනි දේවිය මුල් කොට සලකන්නේ පතිවෘතා බලය නිසාත් පත්තිනි…

ඉස්කෝලේ ආතල්

බ්ලොග් අවකාසේ තියෙන නිමක් කොනක් නැති බ්ලොග් අඩවි අතරට අලුතින් පියඹා ආ කුරුළු සගයා. පාසල් කාලයේ රසවත් මතක පිලිබඳ ලියවුනු මේ බ්ලොගයට ඔයාලත් ගිහින් බලන්න. කුරුළුගේ සයිබර් කූඩුව.

වල්ලී ගෙට වෙලා

එදා මහ පාන්දර වෛතාලයෙන්ම සේදරා හේනට දුවගෙන ගියේය. ඒ යනකොටත් පුංචි රාළ හේනේ පැල උඩ ගොරව ගොරවා නිදාගෙන හිටියේය. ඉණිමඟ නැඟගෙන සේදරා උස ගහේ මැද සවි ශක්තියට ඉදිකර තිබූ පැලට ගොඩ වී තවමත් නිදාගෙන හිඳින අප්පුච්චා දිහා බලාගෙන සිටියේය. මොනම හේතුවකටවත් උපන්දා සිට කිකලෙකවත් ඔහු නිදියන අප්පුච්චා ඇහැරවා නැත.…

සිහින සිතිවිලි 13

මොකෝ මේ පැත්තේ????? එකපාරටම කතා කරපු පාරට කෙල්ල බය උනාද මංදා.. සුපුරුදු ඇස් ලොකු ලුක් එකම දාපු ගමං මටයි මාධවයටයි දෙන්නටම හිනා ගියා.. බලාගෙන නංගි ඇස් දෙක එලියට පනී.. ඕගොල්ලොනං මාර මිනිස්සු තමා මාධව.. මාව ගැස්සිලා ගියා.. ඇයි මංකොල්ල කාරයෝ දෙන්නෙක් කියලා හිතුවද???? නැතුව.. ප්‍රතිභාත් හිනාවෙන ගමංම…

The last song

දිවිය සුවද කල අරලියා මල අද මිලින වන්නට සැරසෙනා.. මල් සුවද හද තුල හොවා ඔබ මහැර යන්නට දින ගනිමිනා දැන සිටිය මුත් පරවෙනා බැව් පිපුනු මල් ලෝ දහමිනා තුරු වසා ගිය රුදුරු පිලිලය ඔබ...... මගෙන් දුර ගෙන ගියා කැවු බත් පින්ඩු, පිදූ සෙනෙහස අද කොහේදෝ සැගවුනේ.... ගිලන් වී වත වෙහැරි ගිය කන්දුලු පිරි නුබ ගිලුනු…