නිරුවත් රියැලිටි වැඩසටහනේ දර්ශන කීපයක් නිරුවත් රියැලිටි වැඩසටහනේ දර්ශන කීපයක් වර්තමාන ලෝක ජන මාධ්යයේ නොවිකුණනා දෙයක් නැත. රූපවාහිනී මාධ්යය මේ අතරින් ප්රධාන ස්ථානයක් ගන්නේ ශ්රව්යxදෘෂ්ය මාධ්යයක් ලෙස එය අතපත්කැර ගෙන ඇති අද්විතීය වූ ආකර්ශනය හේතුවෙනි. රූපවාහිනියට යම් පමණකින් හෝ අභියෝගයක්…
අප ගෞතම බුදුරජාණන්වහන්සේ බුදුවරුන් තුන් නමකගෙන් අනියත විවරණත් (*) තවත් බුදුවරුන් විසිහතර දෙනෙකුගෙන් නියත විවරණත් (**) ලැබූ බව ඔබ දන්නවා ඇති. එසේ විවරණ දුන් බුදුවරුන් ගැනත් උන්වහන්සේලාට බුදුවීමට සෙවන දුන් වෘක්ෂ ගැනත් අද ලිපියෙන් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබේ දැනගැනීම සඳහා අතුරු කාරණා…
තෝපා දුඹුටුලු එරබදු ......... වැවාණෝ එක් කළ හෙලේ මහ පැරකුම් . රජාණෝ සැදුවේ මහා පැරකුම් වැව් ..... රජාණෝ ලක් මව සරු කළේ ඒ දිය ...... කඳාණෝ නුඹ මගෙ මවට දෙන හැම හැම දිය බින්දා නිඵලව නිරද නොරැගනු වස් බිම .... රන්දා කෙත් වතු හේන් සරු කර ඵල පොදි . බන්දා පර දේසයොත් ලක සහලෙහි රස .... වින්දා
අව්ව වැඩි වෙන්න ඉස්සර යනව නං ගිහින් එන්න, එහෙම කියාපු තාත්තා ළඟ තිබ්බ කඩේට ගොඩ උනා. සීයෙ අපි මාළුන්ට කෑම දාන්න යන්නෙ, දේවාලෙට යන අතුරු පාරෙ අහිකුණ්ඨක කට්ටියක් වාඩියක් හදලා. ගහක බැඳපු තොටිල්ලක පුංචි දරුවෙක් මර හඬ දෙනව, උන්නෙ තාත්ත වෙන්න ඇති කියල හිතෙන පිරිමියෙක් ඒකෙ වගක්වත් නැතුව ළමයව නලවන්න හදනව.…
24 පැයකට, සමරන ළමා දිනය, අද ; කොතෙක් නම් ළමුන්, මෙහෙකාර සේවයේ, ළමා අපචාරයේ, ගොදුරු වනවා ඇද්ද?? කුසට අහරක්, වතුර උගුරක්, නැතිව දුක් විඳිනවා ඇද්ද?? ප.ලි. - නිසි නීති පනවා, ළමයින්ගේ අයිතීන් නිසිලෙස ආරක්ෂා නොකර , මුදල් වියදම් කරමින් රට පුරා,ලොව පුරා අඬබෙර ගැසූ පමණින් , ළමා දිනය අර්ථවත් නොවේ!
Kirindiwela Bus Stand - 6.00AM (Tone mapped & Cropped) My Home Garden (Cropped) My Home Garden (Cropped) My Home Garden (Cropped) My Home Garden (Cropped & Adjusted colors)
අපිට අපේ ජීවිත කාලේදී එක එක ආකාරයේ පුද්ගලයෝ මුණගැහෙනවා.ඒ හැම කෙනෙකුගේම ජීවිතවල අපිට ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා. කැම්පස් එකේදී මුණගැහුණු , මට ජීවිතේ ගැන පාඩම් ගොඩක් කියලා දුන්නු එක්තරා වීරවරයෙක් ගැනයි මේ කතන්දරේ... විශ්ව විද්යාලේ එකේ අපිත් එක්ක දමිල ළමයි ගොඩ දෙනෙක් ඉගෙනගන්නවා.සුරේෂ් කියන්නේ ඒ…
පින්බර සිතැඟි දල්වා නුඹේ නෙතඹරට පෙම්බර නුඹේ පහසින් සිත දොවන්නට සුන්දර විජිතයක දොරගුළු හරින්නට කුමරිය අවසරද නුඹ හා රැඳෙන්නට... ගින්දර නැගෙන මොහොතක හද විමන් අරා සිහිලැල් ගඟුල වෙමි නුඹේ ගත සිතැඟි පුරා සිනහව කඳුල එක සේ නීති මහද දරා සනසමි නුඹව සැමදා මම මියෙන තුරා...
මනුස්ස ජීවිත ඇතුලේ අවුරුදු පහක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක් අළුත උපන් පොඩි දරුවෙක්ට ඉපදිලා හැදිලා වැඩිලා ඇවිදලා කතා කරලා ස්කෝලෙ යන්න පටන් ගන්නත් අවුරුදු පහක් ඇති හැබැයි ඊට පස්සේ අවුරුදු පහක් කියන එක ලොකු කාලයක් නොවෙන අද ඊයේ වගේ මතකයක් වෙන්නත් පුළුවන් මේ දැන් අපිට වගේ ඉන් ඩීටේල් නැතත් අපේ ජීවිත…