මාතෘකාවෙදි මම දන්න සිංහලෙන් කිව්වවගේ නෙමෙයි ඊලගට තියෙන ඉංග්රීසි නමින් නම් හැමෝම මේ ගැන දන්නව, අහල තියෙනව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් blog එකේ දාන්න දෙයක්ද කියල, ඇත්ත හරිම සරල දෙයක් තමයි, මම හිතනව අපි හැමෝම එදිනෙදා programming කරන කොට දහස් වාරයකට වඩා යොදා ගෙන ඇති. ඉතින් මෙතනදි මගේ අරමුණ අපිට…
අහසෙ තියෙන්න තරු ගනින්න යන්නද අම්මේ හදහාමිගෙ රුව දකින්න යන්නද අම්මේ වළාකුලේ පාවෙන්ට යන්නද අම්මේ ඉගිල්ලිලා අහස දෙසට යන්නද අම්මේ // තරුකැට ටික ටික අමුණා ඔබ හිස පලදන්නම් වළාකුලේ කෑලි අරන් තෝඩු හදන්නම් තෝඩු දෙකක කනට දමා හැඩද බලන්නම්// අහසෙ තියන තරු මට නම් හරිම ලස්සනයි හදහාමිගෙ රුවත් ඒ වගෙම ලස්සනයි…
ඔන්න යාලුවනේ මම තව අලුත් වැඩක් පටන් ගත්තා.අද ඉදන් මම ඔයාලට ඉoග්ලිශ්,හින්දි සින්දු සින්හල උපසිරසි එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න මගේ පලවෙනි උපසිරසිය විදියට මම තෝරගත්තේ ඔයාලා හැමෝම ආස වන් ඩිරෙක්ශන්ලගේ අලුත්ම සින්දුවක් වන බෙස්ට් සෝන්ග් එවර් කිවන සින්දුව.මේක මගේ පලවෙනි සබ් ටයිටල් එක නිසා වැරදි…
අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ. මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්රිය වෙන්නේ ගමේ…
ඔන්නමේ පාර අපේ කෝප කුරුල්ලෝ ටික ලේසි පහසු වැඩකට නෙමයි බැහැලා තියෙන්නේ...මේක තමා රවිරෝලගේ ඇන්ග්රි බර්ඩ් සීරීස් එකේ අලුත්ම ගේම් එක.ඔන්න මේකේ පීසී වර්ශන් එකක් ආපු ගමන්ම මම ඔයාලාට අරගෙන ආවා.මේ අලුත් වර්ශන් එකේ අපිට ප්ලේ කරන්න ගොඩක් අලුත් කුරුල්ලෝ ඉන්නවා.ඉතින් අපි හ්යි ස්කොර් ගහලා ඒ ලකුනුවලට අපිට…
There can be situations where we want to import xslt scripts to the main xslt script defined in XSLT mediator. This requirement can be achieved using Resources in XSLT mediator. Imported xslt file has to be defined as a XSLT Resource. Following is a sample. I have following two xslt files.…
පෙති සිඳී නැත.. සුපුල් පියුමකි මම ද විල් තෙර නුඹට නොපෙනෙන මටද සිත ඇත.. උදුළ පියුමක ලෙස වැජඹෙන්නට විල් තෙර අභියස නොපවසා ඇත.. විල් තෙරට තව මහාභරණෙ කි මම ද මතු දින උවමනා ඇත.. ලොවට කියනට "දෙන්න අත නුඹෙ අල්වා ගන්නට" ප.ලි. :::::: ඇත්තටම මේ පද ගැලපුම මගේ අතින් උනේ පැතුම් වෙනුවෙන්මයි.
දුටුයෙම් ඔය රළු අත ගෙන ඇවිදිනයුරු උණුසුම් උදයේ විඳිමින් සිසිල් සුසුමන් කිමිදෙමින් නැවුම් රස සයුරේ බලමින් දේදුනු දිදුලනයුරු පවසන්නට සියලු දේ සිතුයෙම් උඹට මා තෙපුලා එරහස් තබා සිටි තෙරපා හද තුල සඟවමින් මුළු ලොවෙන් උඹ නොවෙද මා සුහද සැමදා නමුදු ගතවුනි එරැය උනුසුම් සුසුමන් අතර විඳිමින් මිහිරිම සිහින…
ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන – මගේ ම ආදරයක් තිබුණා…. හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහ රෑ අදටත් හිත ඉගිළෙනවා නින්දෙන් ඇහැරී කළුවරේ ම යළි සොයනා මට මගේ නොවන – මගේ ම ආදරයක් තිබුණා…. රිදුමක් වාගේ කිසිදා සුව නොවනා සුසුමින් විතරක් නිරතුරුව ම පිරිමදිනා උහුලනු බැරි තැන උණු…
කම්මැලිකමට වගේ බුකියේ කුරුටු ගාපු කවි එකතුවක් !! 1) අනේ කුහුබුව නේ අපිටත් රජෙක් ඉන් නේ ඌට මඤ්ඤං නේ මොකදෑ කරන් නේ. ......??? 2) පුන්සඳ තනිවී බබලයි අහසේ, හරියට නුඹ වාගේ... ඈතින් තරුවක් හිනැහේ රහසේ, හරියට මම වාගේ... තඩි බල්ලෙක් බුරනවා අපි දෙන්නට, නුඹේ අයියා වාගේ... කවදාවත් බෑ අපිව හපන්නට, බිරුවට ඔය…