Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කවි කෑලි .... (1)

කම්මැලිකමට වගේ බුකියේ කුරුටු ගාපු කවි එකතුවක් !! 1) අනේ කුහුබුව නේ අපිටත් රජෙක් ඉන් නේ ඌට මඤ්ඤං නේ මොකදෑ කරන් නේ. ......??? 2) පුන්සඳ තනිවී බබලයි අහසේ, හරියට නුඹ වාගේ... ඈතින් තරුවක් හිනැහේ රහසේ, හරියට මම වාගේ... තඩි බල්ලෙක් බුරනවා අපි දෙන්නට, නුඹේ අයියා වාගේ... කවදාවත් බෑ අපිව හපන්නට, බිරුවට ඔය…

Huawei E303 unlock කරමුද ?

කොහොමද කස්ටියට ? ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ ඉවරයක් නෑනේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. අද කියන්න යන්නේ Huawei E303 Unlock කරන විදිය. මේක නම් හරිම ලේසියි කරන්න. දැනටමත් කස්ටිය කරගෙන ඇති. තාම කර ගත්තේ නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා. ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින්…

Halfway To Paradise

Some photos from our trip to Maskeliya area. Locations - Norton Bridge & Norton Pond, Seven Virgin Hills, Aberdeen Falls, Mare Fishing Hut, Maskeliya, Mohini Falls, Laxapana Falls... NORTON BRIDGE & NORTON POND On The Way To Aberdeen Falls ABERDEEN FALLS SEVEN VIRGIN HILLS FISHING HUT BUTHTHALU OYA…

ජීවිත රක්ෂණ ගැන ඔබ දන්නේ මොනවාද?

ජීවිත ප්‍රාරක්ෂකයෙක් ගැන, ජීවිත ප්‍රාරක්ෂණය හෙවත් (Life Underwriting) ගැන අපි කතා කළා. ජීවිත රක්ෂණයක වටිනාකම, කොහොමද මේ ක්ෂේත්‍රයය පිවිසෙන්නෙ මේ වගේ ක්ෂේත්‍රයකට එන්න තියෙන සුදුසුකම්, මේ හැම දේම අපි කතා කළා. ජීවිත රක්ෂණයක් ගනිද්දි ගන්න කෙනා සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් , අපිට රක්ෂණය දෙන අය අපි ගැන…

ආයෙමත් ආදරෙන් ......!!!!!!

වෙලාවකට ජිවිතේ කියන්නේ හීන ගොඩක්.සමහර හීන,හීනයක්ම වෙලා නැතිවෙලා යනවා .සමහර හීන හැබෑවෙනවා .මට තිබුන හීන ගොඩක් අතරින් එහෙම හැබෑ කරගත්ත හීනයක් තමයි පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙන එක .ඉතින් ඒකට ඇතුල්වෙලා අවුරුද්දකුත් ගත උනා නොදැනීම. පහුගිය අවුරුද්ද තරම් (අවුරුද්දක් කිව්වට මාස නවයක් විතර )…

රතු රොස .........

පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනා ගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනක හිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්. අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ…

යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?

යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ? ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව…

සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා

සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා : සිතට තෘප්තිය පතා අපි බ්ලොග් ලියන්නෙමු. ඒ තෘප්තිය වඩාත් තීවෘ වන්නේ අප ලියනා දේ අරබයා පුළුල් කතිකාවක් ගොඩනැගෙන විටදී ය. අපේ වියමනක් වෙනුවෙන් ...

සබඳතාවයන් ඩිජිටල් නොවේ | Relationships are not Digital

ඉරිදා දවසක් ! නන්නත්තාරේ ඇවිදින කකුල්වලට වැඩි සිහියක් පතක් නැතත්, උන් ඉඳලා හිටලා හරි හොඳ තැන් වලට මාව එක්කන් යනවා.. එදා ලුම්බිණි තියටර් එකට. රූපවාහිනිය වගේ අඩු වියදම් රසවින්දන මාර්ගෙකට ඇබ්බැහි වෙලා ඉන්න මනුස්සයන් ප්‍රමාණය ගැන දළ ඇස්තමේන්තුවක් වේදිකා නාට්‍යය ශාලාවට ඇතුල් වෙද්දි නොමිලේම ලැබුන.බොහෝ…

ඔබේ ජීවිතය ආරක්ෂිතද?

ජීවිත ප්‍රාරක්ෂකයෙක් කියලා හඳුන්වන්නෙ කවුරුන්ද? ජීවිත ප්‍රාරක්ෂණය (Life Underwriting) කියන දේ ගැන ඔබ දන්නවාද? අහලා තියෙනවාද? ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවාද? ගන්න බලාපොරොත්තු වෙනවාද? නොගන්නවා කියලා තීරණය කරගෙන හිටියා නම් ඒකට හේතුව මොකක්ද? ජීවිත රක්ෂණයක් ගනිද්දි ගන්න කෙනා සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල්…