Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දඩයමේ යනවද?

මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම්…

නවක වදය (1) හා (2)

නොබෝ දිනකින් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවාගැනීමට නියමිත අතර ඇතුලත් වීමට නියමිත දහස් ගණනක් සිසුන්ගේ මනසට වදදෙන එකම ප්‍රශ්නයක් තිබේ .එනම් නවකවදයයි ,මේ හේතුවෙන් රාජ්‍යවිශ්වවිද්‍යාල කරා ඇතුලත් නොවී පෞද්ගලික විශ්වවිද්‍යාල කරා යොමුවෙන්නන්ද හිඟ නොවේ.නවකවද සිද්ධීන් නිසා ජිවිත හානි පවා වාර්තා වී ඇති…

ස්වයං මෝහනය පියවර 10 කින් (TEN STEPS TO SELF HYPNOSIS)

ඔ න්න යාලුවනේ සෑහෙන කාලෙකට පස්සෙ අලුත් ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නෙ. ඉතින් අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාමත්ම වටිනා තොරතුරු ටිකක්. ඒ වගේම බොහෝ දෙනෙක් වැඩි අවධානයක් නොකරන විෂය පථයකට අදාලව තොරතුරු ටිකක් ඔබට ඉදිරිපත් කරන්න මම හිතුව.අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්න…

නිසල සිත් මල - 2

1කොටස බලලම එන්න. 'දෙවියනේ..................පිනා.........!' විරංග සිතුවේ කරගන්න්ට දෙයක් සිතාගත නොහැකිවය. කෙල්ල හැඬූ කඳුලින්ම හිටගෙන සිටියේය..විරංග වහා කොල්ලන් ගොඩට පැන්නේය.විරංග පිනා යැයි කියන්නේ පාසලේ විදුහල්පතිතුමාටය.හිටගෙන සිටියේ කවුදැයි විදුහලතිතුමාට වැටහීමක් තිබුණේ නැත.එක්වර විරංග කොල්ලන් ගොඩට…

Bandwidth Monitor [Usage Monitor] for all

අනතර්ජාලය භාවිතා කිරීමේ සීමිත හැකියාවක් ඇති අවධියෙක තමන්ගේ Bandwidth එක දවස ගානේ Monitor කිරීම ඉතා වැදගත්. මේ සඳහා නොමිලේ දෙන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්නේ. මේ මෘදුකාංගය ඔයාට පහත ලින්කුවෙන් ගිහින් බාගත කරන්න පුළුවන්. http://www.softperfect.com/products/networx/ බාගෙන install කරගන්න. Setting හදමු.…

ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites

ඔයාලා දන්නවා දැන්වීම් නැරඹීමෙන් මුදල් සෙවීම අන්තර්ජාලය මගින් මුදල් සෙවීමේ ක්‍රම අතරින් ඉතා සාර්ථක හා පහසු ක්‍රමයක් බව. මම ඔයාලා වෙනුවෙන්ම ලෝකයේ හොදම PTC Sites ටික මෙම බ්ලොග් එකේ දාලා තියෙනවා. නමුත්, ඔයාලා දාලා තියෙන Comments දැක්කාම හිතෙනවා ඔයාලා හුග දෙනෙක් තාමත් හරි දේ මොකක්ද කියලා තේරුම් අරන්…

“වාත වැඩේ” හෙලිවෙයි ! – it was revealed

වාත වැඩේ කුමක් ද යන්න රාජ් විසින් සාර්ථකව හෙලිදරව් කරනු ලැබුවා.මේ ඒ සියලු තුන් තේරවිලි වල විසඳුම්. 1.නොයෙක් පලතුරු = නොයෙක් නම් නන්, පලතුරු නම් පල නන්පල ~ පන්නල (කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කයේද මෙනමින් ගමක් ඇත) 2.දණ්ඩේ යන්න = දණ්ඩේ නම් පොල්ලෙ, යන්න නම් පල, පොල්ලෙපල ~…

සුබ උපන් දිනයක් අමරදේවයනි.. The Best of Special

වචනයට යා හැකි දුර ගෙවා නවතින තැන කොතැනද එතැන සංගීතයේ උපතයි. -ඩේව්ඩ් රැන්ඩොල්ෆ්- සැබෑ කලාකරුවා භෞතික වශයෙන් කොතරම් අඟහිඟ කම් වලට අඩුපාඩු වලට භාජනය වී සිටින තැනැත්තෙකු වුවත් සිතින් අප්‍රමාණ නිදහසක් භුක්ති විඳින්නේය. ඔහු තුළ උත්පාද වන කලාව තම සහජ හැකියාව අනුව තමා ලබා ඇති අධ්‍යාපනය හා ශිල්ප ඥාණය අනුව…

නිසල සිත් මල

පෙර දින විනෝද චාරිකාවෙන් පසු ඇය නිවසට පැමිණියේ රාත්‍රී 12.30 පමණ බව ඇයට යාන්තමට මතක තිබිණ.ඇස් පොඩි කරමින් ඇය බිත්තිය මත ඇති ඔරලෝසුව වෙත දෙනෙත් යොමු කරවීය.ඇය නිදා උන් වෙලෙහි මව තුන් හතර වරක්ම ඇයගේ කාමරයට එබී බලාගිය බව ඇය දැන සිටියේ නැත.සුභද්‍රා නැවත තම දියණියගේ කාමරය වෙත පැමිණියේ මෙවර නම් ඇයව…

ටිකිරි හපන්නු !!

ලෝකයේ උසම ස්වභාවික කළුගල් පර්වතයක් ලෙස සැලකෙන ඵෛතිහාසික බතලේගල පර්වතය ප්‍රථම වරට තරණය කිරීමට කෑගල්ල ප්‍රදේශයේ නිර්භීත තරුණ තරුණියන් කිහිප දෙනෙකු පසුගියදා සමත් උනා .පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකතත්වයත් ,ලෝක බැංකුවවේ මුල්‍යමය දායකත්වයත් මේ සඳහා ලැබුන බව කිව යුතුමයි .අනෝරා වැහි අතරේ ,කටු…