Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

CHALLENGE EVERYTHING --> www.hemadema.com

CHALLENGE EVERYTHING හෙවත් kavindathennakoon.blogspot.com යටතේ ඔබ හමුවට පැමිණි මෙම blog අඩවිය අද සිට www.hemadema.com ලෙස ඔබ හමුවට එන බව සතුටින් දන්වා සිටිමි....

The fastest, safest, smartest DNS service on the planet.

DNS කියන්නේ අන්තර්ජාලයේ හෝ වෙන මොනයම් network එකක හෝ තිබෙන, host names, domains IP එකක් බවට හැරවීමය. මන්ද පරිගණකයට හදුනාගත හැක්කේ binary අගයන් පමණි. මිනිසාට පහසුවෙන් මතක තබා ගත හැක්කේ නාමයන් පමණි. උදා: domain: google.com IP: 173.194.40.227 මම DNS භාවිතා කරලා slt.lk කියන එකට අමතර domain නාමයක්…

ඇයගේ ආදරය දිනාගන්නේ කෙසේද???

තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර සබඳතාවක්‌ පවත්වාගෙන යන විට පෙම්වතා පෙම්වතියගේ ආදරය දිනාගන්නට සමත්a වී තිබෙනවාද? පෙම්වතුන් ලෙස ඔබට ඇයගේ ආදරය හඳුනාගන්නටත්, ඇයගේ ආදරය තමා සතු කරගැනීමටත් හැකිවී…

සජින් වාස්ගෙන් Pan Asia බැංකුවට කෝටි 400ක පොල්ලක්!

ජනාධිපතිගේ රහස්‍ය මූල්‍ය උපදේශක විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා Pan Asia බැංකුවට කෝටි 400 ක (ලක්ෂ 4000ක) පොල්ලක් තබා ඇතැයි එම බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. සජින් වාස්ට අයත් සමාගමක් වෙනුවෙන් Pan Asia බැංකුවෙන් මෙම ණය මුදල ලබා ගෙන ඇත්තේ ප්‍රවාහන අමාත්‍යංශයේ…

අට පාස් නැති (ආචාර්ය) වරුන් රැකියා ඉල්ලන වයඹ පළාත් සභාව

මැති ඇමතිවරුන්ගේ ඉතිහාසගත විජයග්‍රහණයත් සමගම වයඹ නොයෙක් පිරිස් කොහේදෝ සිට ඇවිදින් ඇමතිවරුන්ගෙන් තමාව ලේඛම් වරුන් කරගන්නා ලෙසට බල කිරීමක් කරන බව කුරුණෑගලින් වාර්තා වෙයි .මැති ඇමතිවරුන් සමග ඉන්නා උගත් බුද්ධිමත් අය වෙනුවට තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් සහ යහළු මිත්‍රාදීන් තනතුරු වලට පත්කරගැනීමේ වැඩ…

මිතුරු කමට ඇරයුම් ගෙනෙන පොලඟුන්

නැවතුමක් ගැන සිතා ගන්නට තොටුපලක් නැති විල් තෙරේ, හබලකට වාරු ගෙන ඔරුව පැද යමි හිතු මතේ.... වැව් දියට නැමී අරලියා මල් හිනැහෙමින් අත වනා, මිතුරු කමකට ඇරයුම් ගෙනෙයි මග දිගට ඇස් ගස ගසා.... අතු අගිස්සේ රවන පොලඟුන් දෙස බලා, දිගු කරන අත ගුලි කරන්නෙමි සිතට බිය වැඩි නිසා.....

හිස් අසුන...

හිස් අසුන ... හිස් වූ අසුන් සොයමින් දුම්රියේ අසුන් අතරින් පිය නගිද් දී සෙමෙන් දුටිමි ඒ වත මඬල හිරු ට පෙර විකසිතව හිනැහෙන්න වෙර දරන නිබඳ ව මා සිතේ තිබූ රුව හිනැහෙහී දුටිමි ඒ දුම්රියේ හිස් අසුන ඒ අසල ඉඟි මරයි මා දෙසට ඇත්තටම ඒ අසුන හිස් ද තවමත්..?? -සිත් Image: http://favimages.net/image/17608/ සිත්…

සිලිකන් වැලි යන කාර්.....

"අතට නිදහස දීම"...ආයේ පොඩ්ඩක් නෙමෙයි අත පාවිච්චී කරන එක 100% ක්ම නතර කරන්ඩ...ඕක ඔය අවුරුද්දු සීයට පොඩ්ඩක් වැඩි ඉතිහාසේ හැමදාම තිබුන හීනයක් තමයි. ඕතැන ඉතිහාසය කියුවේ මෝටර් වාහන ඉතිහාසය...අස්පයන්ම පැන්ෂන් යවලා ජර්මනියේ බෙන්ස් උන්නැහේ තෙල් ගහන ඇන්ජීම් හයි කරපු වාහන හදන්න ගත්ත කාලේට වැඩිය ඔය රියදුරු…

මගුල් පෝරුව තව දුරයි ...

ඇය .. මගෙයි මම .. ඇයගෙමයි .. අපි දිකින හීන .. එළිවෙන තුරා .. විතරමයි.. ඔරලෝසුවේ කටු අතර දින පොතේ පිටු අතර දියව යයි.... කල වයස... කතරකට වහින වැසි නොම වහින හැටි මහා උන්ගේ හිත් වලට.. ගල් වෙච්ච හිත් උන්ගේ .. යාන්තමට .. තෙත් නොවෙන කම්.. මගුල් පෝරුව තව දුරයි ...