Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
පෝල් වෝකර් කියන්නෙ සෑහෙන ප්රසිද්ධ චරිතයක්. ඒ නම නොදන්න පොඩි එකෙක්වත් නැති තරම්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, කොටස් 6කින් සමන්විත "The Fast and the Furious" නම් සිනමා කෘතිය නිසා. එහි Brian O'Conner නම් ප්රධාන චරිතයට පණ පොවන්නෙ ඔහු නිසා. ඒ නම නොදන්න ඕනෙම කෙනෙක් ඉන්නවනම්. ගූගල් සොයනයේ ඒ නම සඳහන්…

මහ රෑක, කුණු බක්කියක් අවුස්සන මනුස්සයෙක්ව දැක්කොත් මොනවා හිතෙයිද? මේ මොනවද සොයන්නෙ. වාහනයෙන් නොබැහ අපි බලන් හිටියා. ඔහු සෙව්වෙ හිස් බීම කෑන්. මුළු කුණු බක්කියෙන්ම ලැබිලා තිබ්බෙ කෑන් දෙකක් හෝ තුනක් පමණ. පසෙක නවතා තිබූ පා පැදියෙන් ඔහු ආපහු ගියේ. කිට්ටුව පාත ඉන්න කෙනෙක් නම් පාපැදියකින් එන්නෙත් නෑ.…
Microsoft සමාගමේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන Windows 8/8.1 සමග Windows 7/XP සමග පැවති HIBERNATE mode එක disable වී පැමිණේ මෙනිසා බොහෝදෙනෙක් ලොකු අපහසුතාවලට පත්වුනා එය enable කිරීමට නොදන්නාකම නිසා.. Read more »

මේ ඔක්තෝම්බර් මාසයනම් අපි කවුරුත් දන්න EA ආර්ට්ස්ලගේ උප සමාගමක් වන DICE ලාට නම් ගොඩක් වැදගත් මාසයක්.ඒ මොකද කිව්වොත් අපි කවුරුත් බලාගෙන හිටපු Battle Filed ගේම් සීරීස් එකේ හතරවන ගේම් එක වන බැටල්ෆීල්ඩ් ෆෝර් ගේම එක නිකුත් කරපු නිසා.සින්ගල් ප්ලේයර් හා මල්ටි ප්ලේයර් පහසුකම් සහිත මෙම ක්රීඩාව කලින්…

ඔන්න මම අද යාලුවන්ට ටිකක් බය වෙන්න පුලුවන් ෆිල්ම් එකක් ගෙනාවා.මම හිතනවා ඔයාලා හුග දෙනෙක් ඉන්සීඩියස් පලවෙනි චිත්රපටිය බලලා ඇති කියලා..නැ ති උනත් කමක් නෑ..මොකද මේ කතා දෙක අතර එච්චර සම්බන්දයක් නෑ..මේක අයත් වෙන්නේ හොරර්,ට්රයිලර් කියන ගන වලට.ඒවගේම මේකට ඓ.එම්.ඩී.බී. මීටරේ 7.0 වගේ ඉහල අගයකුත් ලැබිලා…
.png&w=256&q=75)
අපි හැමෝගෙම කොම් වල දැනුවත්ව හෝ නොදැනුවත් කම නිසා නොයෙක් ජාතියේ virus and malware ඇතුල් වෙනවා.එහෙම වැඩිම වශයෙන්ම යන්නේ pen drive,memory card වගේ දේ වලින් තමා.සමහර වැඩසටහන් තියනවා virus guard වලට අසු නොවන වගේම නමුත් නොපෙන්වන වැඩසටහන්.ඉතින් මේ නොපෙන්වන දේවල් සොයා බලා අනවශ්්ය දේ ඉවත් කර ගැනීමට පහසු…
.jpg&w=256&q=75)
1 2 'විශ්මි.....නැගිටපන්...කොල්ලෙක් එහෙම ආවොත් වස ලැජ්ජාව...! ' චමිලා හදිසියේ යමක් මතක් වූ විලසින් කීවාය. 'අනේ බං................උඹත් වදයක් උනානේ....' 'මං වදයක් තමා...කොල්ලෙක් ආවනම් ඊට හපන්..' දෙදෙනාගේ කතාව අතරතුර අනෙක් අයද එකා දෙන්නා නාගෙන බස් රියට ගොඩ වැදුනි. 'යං මොනාහරි ගන්න...'විශ්මි යෝජනා…

මෙන්න ඔයාලට පොඩි සොෆ්ට්වේයාර් කැල්ලක් මේක කුඩා නමුත් ගොඩාක් ප්රයෝජන වෙයි ඩොන්ගල් පාවිච්චිකරන අයට. සමහර ඩොන්ගල් වල USSD (Unstructured Supplementary Service Data) පහසුකම නැහැ ඒ නිසා ගොඩාක් කරදර වෙනවා අදාළ සේවා ලබාදෙන ජාළයේ පහසුකම් ලබා ගැනීමට..නමුත් මේ නිසා ඒ සියල්ල පහසුවෙන් කර ගන්න ඔබට පුලුවන්. පහත…

ජිවිතය ජයගත නොහැකි කඩඉමත් නොවුනද, අයාලේ දුවන සිතත් සමග එය දුෂ්කර කාර්යක් වී හමාරය..... සමහර විටෙක, නැවත හැරි බලන්නට සිතෙන නමුදු, කිසිදිනෙක හැරිබලනට යමක් ඉතුරු කිරිම පුරුද්දක් නොවන හෙයින්, එසේ බැලිමෙන්ද ඵලක් නොමැත....... මතකයන් සමහරක් අමතක වී හමාරය, නැතිනම්....... උවමනාවෙන් එසේ කරන්නට ඇත. නමුත් ඒ…
