Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Dota 2 Download කරමු

Dota 2 ගැන නෙට් එකේ සිංහලෙන් ගොඩක් දේ තිබුනාට කොහොමද මේක ගන්නේ කියන එක ගැන වැඩි සඳහනක් නෑ. එක නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හේතුව. දන්න අයටනම් මේ කියන ඒවා පොඩි දේවල්. මේ පොස්ට් එක දාන්නේ තාමත් dota 2 play කරලා නැති play කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට. dota 2 කියන්නේ සම්පුර්ණයෙන් free download කරන්න…

අමරරත්න....

ගමේ කඩ මණ්ඩියේ බස් නැවතුමේ සති පොළේ නොවරදින පිරිමියෙකි දෙබොක්කාවේ අමරෙ හයේ හතරේ උසට නො අඩු වෙන හැඩි සිරුර ලඳු කැළෑ තරමටම රෝම පිරි රළු පපුව ගොරක ලොඩි තරමටම රතු වෙච්ච ඇස් බෝල ගරා යකු නගර බට විලස මට පේන.... පනාවක් සතියකින් දැක්කේම නෑ වගේ උගෙ කොණ්ඩෙ කැලෑවට ගියපු හේනක් වගේ ඇ‍ඟේ කළු පාට මම දැකලා නෑ ඒ වගේ…

Instragram and Location [Privacy]

Like most of you I also use Instagram to share photos and sometimes little video clips. So you may also familiar with its photo map feature. When you go to someones profile and click on their Photomap link it will show you a map with places where your friend has taken the photographs and this will…

අනියම් පෙම..

අපි කලින් සිටි හැටී නුඹේ ලඟ වැඳ වැටී සිහිකලත් නොම වටී නුඹේ හද ඒ තරම් රැවටී තෙවැනියෙකු එක් කලේ මගෙන් නැති වද පලේ එක සිතිනි පෙර කළේ නුඹත් මා මෙන් තමයි ආලේ මා දෙතොල පෙර විඳී ඒ පහස අද නොදී දුම් වැටිය හා බැදී සිටින විට හද තියෙද නොරිදී හම්බකල මුදලින් ගෙනා දේ සුළුවෙන් උනත් අපි සතුටින් කෑවෙ බිව්වේ අමතකද…

වැවට වෙරි…?

තාම මතකයි මට වැව.. මා එක්ක හංස බෝට්ටු පැද්ද ඈව.. දැන් හිටියට ඈ ඌ ගාව… මම තාම බලාගෙන වැව ගාව… හැමදාම බෝතලයක් ගත්තම හලනවා බාගයක් මම වැවටම අනික් බාගේ මට බාගෙන් වෙරි මට වැව මම වගේම වෙරිද උඹට කොහේ වෙරි වෙන්නද බාගෙකින් උඹට ඈ ආපු දවසක.. ඌ එක්කහංස බෝට්ටු පදින්න වැවට.. පොවන්නම් මම උඹට..වෙරිවෙන්නම.. උඹ […]

බම්බු ගහනවා. (කොහෙද?) ඉටිකිරිස් ඉන්දියන් කෑල්ල

හප්පේ මකුණු දැල් කඩන්නම ගියා වරුවක් විතර මේ මකුළුවෝ කියන්නෙත් කැත සත්තු ජාතියක් අම්මපා...... ටික දවසක් නෑවිත් හිටියම මුන් බ්ලොගේ දැලුත් බඳිනවානේ........ ඔන්න කොල්ලනේ කෙල්ලනේ සකල සිරින් පිරි සිරි ලංකාවේ මහා රජ තුමා (දැන් ඉන්න බුවා නෙවෙයි මම කියන්නේ එකදාස් හයසිය ගණන් වල හිටපු උන්නැහේ කෙනෙක් ගැන)…

Drivers ගන්න හොඳම භාණ්ඩේ

ඔන්න ඉතින් මේක කට්ටියටම ගොඩක් වැදගත් දෙයක්. ලැප්ටොප් එකක් ෆෝමැට් කරපුවහම එහෙම නැත්තම් desktop pc එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න උනාම එපාම වෙන වැඩේ තමා ඩ්‍රයිවර්ස් හොයාගෙන වෙබ්සයිට් ගානේ ගාටන්න වෙන එක . ඉතින් මම මේ වැඩේට හොඳ විසදුමක් කාලයක් තිස්සේ හොය හොයා හිටියේ. එක එක සොෆ්ට්වෙයා පාවිච්චි කරත් හැම…

CYBER BEACH PARTY 2013 - 12 -21

සින්හල බොලොග් කරුවන්ගේ තවත් එකමුතු වෙලා කරපු වැඩක් ඔන්න 2013 -12-21 දවස පුරා ගල්කිස්ස ජො ජො මුහුදු වෙරල තිරයේ පවත්වන්න යෙදිලා තියනවා... ඔන්න එකට දේවාත් ගිහින් ලු... ඒ ගියා කියන්න මාසයකට විතර පස්සේ මේකේ අකුරු කිපයක් කොටලා යන්න හිතුනා වෙනදා තරම් මඩ වෙන නම් මම මෙකෙදි නම් දැක්කේ නම් නැ... මඩ නැති…

ගෝනි බිල්ලා

පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්‍රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා. බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක්…