Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අද වගේ දවසක තමයි මචං තමයි උඹ අපෙන් වෙන්වෙලා ගියේ බං

අද වගේ දවසක තමයි මචං තමයි උඹ අපෙන් වෙන්වෙලා ගියේ බං. එකට ක්ලාස් කට් කරලා කෙල්ලන්ට ලයින් දාපු මාව තනි කරලා, උඹේ ෆිට් එක වෙච්ච මටවත් නොකියා , උඹ විතරක් ඒ ගමන ගියා එහෙනම්. එදා අපිත් එක්ක වල බැහැපු උන් අද අපිව මතකවත් නැ. උඹේ කෙල්ලත් අද වෙන එකෙක් එක්ක. ගොඩක් දේවල් කියන්න තියෙනවා හැබයි […]

අවසන කිසිත් ඉතිරි නොවීය..

සියපතක පෙති එකින් එක විද ලු, සිහිනයක පැටලි රූ දසුන් මත සිඳ ලූ, අදුර රැඳී උඩු වියන් මනස් දොළ පිර වූ, තුගු සිරින් මන් මත්ව හද තුටින් කැළඹු, විඩාපත් නෙත් යුග සෙමි සෙමින් පිය වූ, තොල් අගට මීවිතෙන් බිඳෙන් බිඳ පැමිණු, නුඹ සමග සෙනෙහසින් හදින් හද තැවරූ, දහවලින් රැයක් ගෙන දහවලම සැනසූ, මායිමක් නොදැන සිට…

කෙල්ලන්ට කතා කරන විදිහ .

ආදර කතා හැමතැනම. කව්ද අකමැති ආදරයෙන් කතා කරනවට. එක එක අය කතා කරන විදිහ වෙනස් ඒ වගේම ඒවාට තමන්ගේම අනන්‍යතාවක් තියනවා. කොහොම උනත් ඇන්ටන් චෙකොෆ් තමන්ගේ බිරිදට යවපු ලිපි වල ඔහු ඇයට ආදරයට කතා කතා කරලා තියෙන්නේ “මගේ සීදේවි කිඹුලි” කියන ආදර වදනින් . ඒත් ඔය ආදේශනය අද තමන්ගේ බිරිදට හරි පෙම්වතියට හරි කියන්න…

ආදරණිය මහින්ද මාමා ..!!

ඇයි අප්පා මේ සමහර අය මහින්දට මෙච්චර බනින්නේ ?මටනම් හිතාගන්නවත් බෑ .බලන්ඩකෝ ඉතින් මහින්ද කියන්නේ කොච්චර හොඳ නායකයෙක්ද ?පාරවල් හදනවා .ගොඩනැගිලි හදනවා පාලම් හදනවා. වෙන මොකුත් ඕන නෑ.බයක් සැකක් නැතුව පාරේ බැහැල යන්න පුළුවන් එකම මදැයි !චුට්ටක් හොරාකනවා වෙන්න පුළුවන් ඒක ඉතින් එච්චර හිතන්න ඕන දෙයක්ද .මොකද…

පූසා ගේ ගෙල බැඳි මිණි ගෙඩිය – Bell on cat’s neck

ලෝකය බිහිවුන දා සිටම මීයා ගේ පරම ප්‍රතිවාදියා වූයේ බළලා හෙවත් පූසාය.ඒ මීයා යනු පූසා ගේ රසවත් ෝජනය වූ බැවිණි(කුප්පමේනිය සලාදයටවත් දෙවෙනි නොවන!).මීයෙක් දුටු වහාම ලුහුබැඳ ගොස් ඌ දඩයම් කිරීම සූසා ගේ සිරිතයි.එක පහරින් ඝාතනය කරනවා නම් ඒත් කමක් නැත.පූසා මීයෙක් අල්ලාගත්විට ඌ සෙල්ලමට ගනී.තම තියුණු නිය වලින්…

නිසල සිත් මල - 4

1 2 3 'ඇත්තද...........ඔයා බඳින්න ඕන මාවනෙ බබා..මං වෙලාව ආවහම ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අවසර ගන්නම් ...' කවුරු කැමති වුණත්.....මම කැමති නැත්තං..' ඔයා මට කැමති නැද්ද? ' එවර නම් නිර්මලගේ හඬ වෙනස් විය.නිර්මල විශ්මිට ආදරය කරන්නේ හදවතින්මය. 'සුදු අයියේ ..........ම.....මං...........ඔ..' 'ඇති…

මගේ කතාව ආච්චිගේ කතාව සහ පොලීසියේ කතාව.............

කතා තුනම ඇත්තය තුන්‍යා කාරයකට සිදුවෙච්චි ඒව්වාය. නමුත් මතක් කලයුතු එකක් ඇත ඒ ගිය සතියේ අපේ එකාලා පට්ට ෆන් එකක් ගත් ගල්කිස්සේ බ්ලොග් සාජ්ජෙය ...මා නොගියත් ගිය එකාලා වෙනුවෙන් සංවිධායක සෙට්ටුවට ස්තුතීය. වෙනත් ෆන් එකක් කලින් බුක්කර තිබු බැවින් මා හට අම්බලන්තොට යෑමට සිදුවිය. අර කියමනේ හැටියට ගසට ගසක්…