ඉන්දියාවේ කොයිම්බතූර් හි සවිකරන ලද මැන්ඩෙලාට ගරු කිරීමට පල කරන ලද විශාල දැන්වීමක නෙල්සන් මැන්ඩෙලාගේ රූපය වෙනුවට හොලිවුඩ් නලු මෝගන් ෆ්රිමන්ගේ (Morgan Freeman) රූපය යොදාගෙන තිබේ මෝගන් ෆ්රිමන් යනු සුප්රසිද්ධ "ඉන්වික්ටස්" (Invictus) චිත්රපටියේ මැන්ඩෙලාගේ චරිතය නිරූපනය කල නලුවාය.
හෙළවංශය දොලොස්වන වැඩසටහන දෙරණ නාලිකාවෙන් ප්රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දොලොස්වන වැඩසටහන "Helawanshaya" "හෙළවංශය" ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....
හෙළවංශය එකලොස්වන වැඩසටහන දෙරණ නාලිකාවෙන් ප්රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ එකලොස්වන වැඩසටහන "Helawanshaya" "හෙළවංශය" ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
Normal 0 false false false EN-US X-NONE SI-LK Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes;…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
මේ මාසේ 15 වෙනිදා මම දෝණිත් (අක්කගේ දූ ) එක්ක නිවිතිගල නගරයට ගියේ පුංචි පුංචි උවමනා ටිකක් සපුරගන්න.ඒ වැඩ ටික හමාර කරගෙන බස් එකක් එනකං කියලා ස්ටෑන්ඩ් එකේ බලාගෙන ඉන්නකොට ඈතින් මතු උනා සුපුරුදු මූණක්... 'දෝණි.........., අපේ පංතියේ එකට හිටපු බෝයි කෙනෙක් එනවා මේ පැත්තට............මාව දකීද.............?…
ඈත අතීතයේ එක්තරා දවසක බුකියේ කොටපු,තවත් පුංචි පුංචි එව්වා ටිකක් !! 1)අනේ අපොයි තේරෙන්නේ නැතිය....මට කැමතිද නුඹ නැතිනම් අකමැතිද........මට වෙලාවකට ඔය විදිහට රවන........කොට අම්මපල්ලා මිරිකන්නට හිතෙයි........කට 2) Dear Kalu.... උඹට ඕන විටදි නෙවෙයි, අපිට ඕන විට බුරපන්... උඹට පේන අයව නෙවෙයි, අපි පෙන්නන…
සමහර වේලාවට GameRanger එකේ ගේම් එකක් host කරද්දී firewall error එකක් එනවා මෙන්න මේ විදියේ . මේ වේලාවට අපි continue කරලා ගේම් එක host කලාට අපේ අනෙක් යාළුවන්ට game room එකට connect වෙන්න බැරි කේස් එකක් එනවා. මේ කේස් එක තියෙන්නේ router එකේ. ඇත්තටම මේ error එක එන්නේ router එකේ UDP port 16000 open කරන්න…
Originally posted on Open Minds! : Lakbima Sinhala daily newspaper has just published my long interview with S M Banduseela who is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. He is best known as Arthur C Clarke’s Lankan translator. Parts of this interview…