බ්ලොගේට කෙලවෙලා .. ගිය අවුරුද්දටම ලියල තියෙන්නෙ දෙකයි ... ... ඉස්සර බ්ලොගෙ ලිවුවුවෙ පට්ට කික් එකෙ... ඒත් කාලයක් කාලයක් යනකොට හිට්ස් අඩුවක් නැති උනත් නූර් මන්ජීතෝ වෙලා ගියා ලාවට වගෙ ... ... හිතල හිතල ලියන මොනවහරි ජිල් මාට් එකක පස්සෙ පස්සෙ නිකම්ම කම්මැලි වෙලා ගියා වගෙ ... ඒක නිසා ඒක එහෙමම මග ඇරිල…

පුල්ලෙයාර් දෙවියන්ට බාර හාර සිද්ද කිරීම නුවරකලාවියෙ එහෙම නැත්තම් රජරට මිනිස්සු ඉස්සර කාලෙ ඉදල කරගෙන එන චාරිත්රයක්. මේ තියෙන්නෙ මීට කාලෙකට කලින් මම් පුල්ලෙයාර් දෙවියෝ / පුල්ලෙයාර් කිරිබත් ගැන ලිව්ව පෝස්ට් එකක්. නව වසර උදාවත් එක්ක මම් වැඩ කරන කාර්යාලයෙත් පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් පූජාවක් කරලා…

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

ගමේ ලොකු මීටිමක් ලොකුම ලොකු මීටිමක් ගමේ සර්වෝදයට අද බරට වැඩ ගොඩක් පෝයදා පන්සලට යන්නෙ නැති ගුණවතී අතුරෙ ගොස් රා මදින කිතුලෙ ගම දාබරේ පෝයදා හතරටම සිල් ගන්න ජිනවතී අද ඇවිත් ඉදිරි පෙළ මුල් අසුන් ගෙන සිටී ගමේ උන් හැම එකා රැස් කමින් හතර අත නෙතු යොමා හිඳී මඩ ගොහොරු වූ පාර දෙස පැය දෙකක් ගතවෙලත් ආවෙ නැති…
.jpg&w=256&q=75)
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

காலை வெயில் அலைமோதும் பனியில் குளித்த விருட்சங்களைச் சுற்றிய பசும்புல்வெளியில் மேய விட்டிருந்தாய் உன் கால்நடையை ஒழுகி அசைபோடச் செய்தபடியிருக்கும் தனித்திருந்த கொட்டகையின் கூரைகள் பகல் பொழுதின் மேய்ச்சல் நினைவுகளை வைகறைவரை இரவிடம் கிசுகிசுக்கும் வேட்டை விலங்குகளின் பார்வைக்குத் தப்பிய கால்நடையின்…

දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද. ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ…

අමාවක පහු වෙලා දෙතුන් දවසකින් උදා වුනු නිසන්සල සද එලිය වෙල් එලිය පුරා දුවන තාලයට සිත ලග නැවතුන පැතුම් මල් පොදි එකරාශී වුනෙ කොහෙන්දො මගෙ සිත පුරා ඇදී ගිය එහෙමත් නැත්නම් සිතුවම් වුන රන් මැනිකා ගෙ රුව නිසාවෙන්. වැවි කණ්ඩිය පසු කරමින් හමා ආ සිතල සුලග වෙල් යාය පුරා දුවනකොට ප්රෙමයෙන් උදම් වු සිත තව තවත්…

ලෝක උරුම කියලා හඳුවන්නේ සීගිරිය වාගේ ස්ථාන නේද ? කෑමක් කොහොමද ලෝක උරුමයක් වෙන්නේ ? ඔව් , ලෝක උරුමයන් ලෙස සාමන්යයෙන් නම් කරගෙන ආවේ ඓතිහාසික වටිනකමක් තිබෙන සංස්කෘතික හෝ ස්වාභාවික ස්ථාන තමයි.හැබැයි ඕනෑම සංස්කෘතියක අතින් අල්ලලා බලන්න පුළුවන් ගොඩනැගිලි , භාණ්ඩ වාගේ දේවල් වලට අමතර තව කොටසක් තියෙනවා…
