Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සාමාන්‍ය මනුෂ්‍යයෙකු ගේ නව අවුරුදු ප්‍රර්ථනාව

ජිඑම් මගේ පළමු ප්‍රර්ථනාව වනුයේ, මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගේ ඒ උතුම් පැතුම ඉටු වේවායි!!! යන්නය. සාමා න්‍ය මනුෂ ්‍ය යෙකු ලෙස සමාජයට දිය හැකි හොඳම දේ කුමක්ද ? ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කිරීමට හැකි නම් , එය තමයි මනුෂ ්‍ය යෙකු වශයෙන් තමන්ට කළ හැකි හොඳම දේ . මේ ජිවිතයේ තමන්ටම කියා…

Google Calender, සිංහල සහය Android සඳහා 2014 වර්ශයේ දින දර්ශනය

2013 අවසානවෙන්න තවත් පැය කිහිපයක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. මැයි පළවෙනිදා දාපු පෝස්ට් එකෙන් පස්සේ මේ බ්ලොග් එක ලියන්නත් බැරි උනා. ඒත් ගෙට්එක නම් මඟ ඇරියෙ නැහැ. මං ගනිපු පින්තූර මෙතන ඇති . දැක්කෙ නැති අය ඉන්නවනං බලන්න. ඉතිං කොහොම හරි ආයේ ලියන්න හිතුනා. අවුරුදු කියල විශේෂ සැමරීමක් නැති නිසා කට්ටියට…

2013 - (අග්ගිස්සේ ඉඳගෙන)

තව බොහොම ටික වෙලාවකින් 2013ත් ගෙවිලා යනවා.. සුපුරුදු විදියට කරන රාජකාරී හැම එකක්ම මේ අවුරුද්දට ඉවර කරලා දැන් තියෙන්නේ නාලා කරලා නිදාගන්න විතරයි. ඒත් පුරුද්දට වගේ 2013 ශෝට් නෝට් එකත් දාලාම අන්තර්ජාලයට සමුදුන්නා නම් හොඳයි කියලා හිතුනා. අවුරුද්ද අන්තිම බ්‍රීෆ් කරන එක ඩයරි ලියන කාලේ ඉදන් මට තිබුනු…

සැරසෙමු නව වසරකට...

පරිනත වේවි අපි තව වසරකින් හෙට මොහොතක් අරන්, ගිය වසරේ විටින් විට "ලද දුක සතුට ජය පැරදුම තුලින් මට" ලද හැකි ඔවා වේදැයි සිහි කරන්නට ඒ හැම දෙයින් සවිමත් වී නැගෙන්නේ හද තුල නැවුම් පැතුමන් පුබුදුවන්නේ ඒවා සපල වන්නට වැඩ කරන්නේ එලඹෙන වසර සුභ වෙන්නයි පතන්නේ උදාවෙන 2014 ඔබ සැමගේ සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ…

බඩ විරේක වන වයඹ පළාත් සභාවේ ආපන ශාලාව

වයඹ පළාත් සභාවේ නිලධාරීන් මෙන්ම අඩු මුදලට කෑම ලබාගන්නට පහසු නිසා පිටින් පැමිණෙන අයද භෝජන බුක්ති විඳින වයඹ පළාත්සභාවේ ආපනශාලාව ලඟකදී ඉඳන් තමන් විසින් සපයන කෑම වල විරේක බේත් ඇතිදෝ යන්න සැකයක් සභාව පුරාවටම පැතිර යන බව අපට දැනගන්නට ලැබුණි. මීට පෙර පළාත්සභාවේ ආපනශාලවෙහි මෙවන් ආහාරමය ප්‍රශ්නයක් ඇති නොවුන…

හංගන් තියන්න ඕනේ ජං* ප්‍රදර්ශනයේ දැමු බෝඩිම් කෙල්ලෝ

මේ කතාව මට හදිස්සියේම මතකෙට ආවේ ජෝන් අයියගේ අක්කලව කිච කිරීමේ කතාව කියෙව්වට පස්සේ මේ සිද්දිය වෙලාඅ මේ වෙන කොට අවුරුදු බරගානක් වෙනවා. ඒ නිසා මෙය පලකරාට කමක් නැහැයි කියලා මට හිතුන නිසයි මෙය අකුරු කරන්නට අදහස් කලේ. කතාව කියන්න කලින්ම මට මෙහි සිදුවීම ගැන පොඩි ගැටළුවක් තියෙනවා. මොකද ඒ සිද්ධ වෙච්චි දේ…

ElectroDroid Pro v3.4.4

කස්ටියට කොහොමද ඉතින් අදින් මේ අවුරුද්දත් ඉවරයි අද ඉතින් පොඩි වෙලාවක් ලැබුනු එකේ පොස්ට් එකක් දාන්න හිතුනා. මුලින්ම ඉස්තූති කරන්න ඔනේ මගේ බ්ලොග් එක බලන්න ආපු Comment කරපු නොකරපු හැමොටම. මට වෙන් වෙන් වශයෙන් ස්තූති කරලා Comment වලට Replay කරන්න පුලුවන් කමක් නැති නිසයි( වෙලාවක් නැති නිසා) මෙහෙම ඉස්තූති…

ජෛනාගම

ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)

2014 නව වසර

ඇදෙන විට ඉදිරියට වේගයෙන් මිනිත්තු තත්පර පා නගයි දහස්වර අප ගෙන්දගම් පොළොව මත එකතුවෙයි තව තව අවැසි දෑ කෙරුමට වගුරුවයි ඩහදිය කඳුළු ලුණු රස නිතර නැහැ ඵල හැල්මේ දිව්වට දහසකුත් පැතුමන් එකට කැටි කොට පතමි පැතුමක් නොදුටු නුඹ හට සඵල වන්නට සියළු පැතුමන් උදා වන හෙට නවුමු වසරට සුභම වේවා..! උදා වන හෙට දවස ඔබ…