Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Google map එකක් බ්ලොග් පිටුවකට එකතු කරගන්න පහසු ක්‍රමයක් ........

සුබ දවසක් ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්නේ ඉතින් අද ඔයාලට කියල දෙන්න යන්නේ google map එකක් කොහොමද බ්ලොග් පිටුවකට එකතු කරන්නේ කියල ....මේ google map වලින් විවිද සංචාරක සටහන් වලට තමන්ගේ ගමන් මාර්ග සටහන ඇතුලත් කරන්න පුළුවනි . මුලින්ම මෙන්න මේ https://maps.google .com/ එකෙන් ගිහිල්ල google maps වලට…

මෙහෙමත් ඉන්ටවිව් | You are Hired!

මේ සිදුවීම උනේ 2012 වසරේ මාර්තු මාසේ අවසාන දින කීපයෙන් එක දවසක. ස්ථානය සදහන් නොකර ඉමුකො. එක්තරා තනතුරක් සදහා අයදුම් කරන්න කියල පත්තරේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් දැක්ක නිසා ඔන්න මමත් ඉතින් ඇප්ලයි කොලා. ආය කාගෙන් තහනමක්ද?. පැන්ෂනුත් තියන නිසා අම්මත් උනන්දු කරා දාන්න කියලා. :) අවම සුදුසුකම උනේ මොනයම් හෝ…

අනේ මන්ද

ඇත්ත තිත්තයි වෙලාවකට දුරයි හිතාගන්න බැරි තරමට දුකයි ඉකි ගගහා අඩන මොහොතකම එත් ජිවිතේ මේ වගෙයි නොකිව්වට ඔබ දිහා බලාගෙන හිනාවකින් සරසාගෙන කිසිත් නොවුණු විලාසෙට කොහොම නම් ඉන්නද මේ ලෙස

වටු නන්දෙ

"වටු නන්දෙ" කීවම කස්ටිය බලනවා ඇති ඒ මොකාද කියලා.හික්ස්..........වටු නන්දෙ කියලා කියන්නෙ අපේ ගමේ ඉන්න එක්තරා මානසික රෝගියෙක්..එයාගේ පොඩි පොඩි වැඩ ටිකක් තමයි අද කියන්න යන්නේ.මෙයාට "වටු " කෑල්ල එකතුවෙලා තියෙන්නේ ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙක් හන්දා.උස අඩි 4ක් වගේ තමයි.මම සමහර පෝස්ට් වල කොමෙන්ටු වලට මේ…

මාලිනීගේ කතරගම බඩු පොට් එක

ආණ්ඩුවේ ජාතික ලයිස්තු පත් කළ මන්ත්‍රීනී නිළි මාලනී රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට එක්වරකට වාඩිවීමට රුපියල් 150000ක් අයකරන බව මේවන විට හෙලිව තිබේ.මේ හෙලිදරව්ව කරනු ලැබුවේ එජාපයේ නළු මන්ත්‍රී රන්ජන් රාමානායක පාර්ලිමේන්තුවේදීය. ඒ හෙලිදරව්වෙන් පසුව මාලිනී සම්බන්ධයෙන් කරුණු රාශියක් හෙළිකර ගැනීමට…

ඇමති සොව නදීසාගේ ගලපිටින් යයි

නිළියක වන නදීසා හේමමාලි පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය. ඇය එහි යොවුන් පෙරමුණේ සාමාජිකත්වයද ලබා ගත්තාය.බැල්කනියෙන් වැටී කුට්ටම තලාගත් ඇමතිගේ තුරුලේ සිටි නදීසා හදිස්සියේ පැත්ත මාරුකරගත්තේ බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට බව පැවසේ. නොඑසේනම් ඇයට මන්ත්‍රීවරියක්වීමට ඇති ආශාව නිසාය.…

පබාගේ පොතේ සල්ලි දමා ඩිලාන් අතේ සරණ ගිහින්

විකට නළුවෙකු වූ ෆ්‍රෙඩී සිල්වා විසින් කියන ලද ඉතා ජනප්‍රිය කියමනක් තිබේ. එය නම් සල්ලි පොතේ දමා අතේ සරණ යාමය. මේ කතාව තැනෙන්නටද කථාවක් තිබේ. කාන්තා ලෝලියකු වූ ෆ්‍රෙඩී තරුණ කාලයේදී රටවටේම කාන්තාවන් සිටි බව රහසක් නොවේ. වරක් ඔහු නුවරඑළිය ප්‍ර දේශයේ චිත්‍රපටයක රූගත කිරීම් කරන අතරවාරයේ ඔහු නැවතී සිටි…

ස්ත්‍රී ලිංග

"තාත්තී... වේගෙ වැඩියි නේද?" පාර දෙපසෙ දැල්වුන වීදි ලාම්පු එලි වේගයෙන් පිටිපස්සට යනවා. අතුරුපාරක් නිසා පාරේ වෙන එක වාහනයක්වත් නෑ. වේගය ගැන හැඟීමක් මට තිබුනේ නෑ. නිදහස් මාවත දිගේ ඔහේ ඇදෙන්න මන් වාහනය දිරිගැන්නුවා විතරයි. මම මුවේ රඳවගත්ත පුංචි හිනාවකුත් එක්ක ඇය දෙසට ඔළුව හැරෙව්වා. "තාත්ති අපිට…

ඔබේ තීරයේ ප්‍රමාණය | Size of the Obe Thira

සාරි ඇදීම මහම මහ එපා කරපු වැඩක් උනේ සාරි අදින්න ගත්ත මුල්ම කාලෙ. යාර 6 ක් පටලවාගන යන එකත් එසේ මෙසේ දෙයක් නෙමේ නේ. අහ් ඕකත් එච්චර දෙයක්ද කියල හිතන අය පොඩ්ඩක් අම්මගෙ සාරි එකක් හරි කමක් නෑ විහිලුවට ඇදල ටිකක් ඇවිදලත් බලන්න :). ඒක හරිම අපහසුවක්!. එහෙම හිතුනෙ සාරි අදින්න ගත්ත මුල්ම කාලෙ දැන් නම් සුටුස්…