කඳු මුදුනේ සිට ලියමි… (04)විමල් වීරවංශ (ඉරිදා ලංකාදීප 2025.01.12) මෙකල නම්, යුරෝපයේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව වැනි රටවල වෙසෙන සුද්දෝ ශ්රී ලංකාවේ දෙමළ ජනතාවට පුදුමාකාර ආදරයක් හා කරුණාවක් දක්වති. එම සුද්දන් අනුව යන මෙරට ඇතැම් අනුකාරකවාදී “කළු සුද්දෝද” ලාංකික දෙමළ ජනයා කෙරෙහි දක්වන්නේ ඉමහත්…
අජිත් පැරකුම් ජයසිංහජනාධිපතිවරයාගේ ඉන්දීය, චීන නිල චාරිකා එම රටවල හා ශ්රී ලංකාවේ නිලධාරීන්ගේ න්යාය පත්රයන් අනුව සිදුවන චාරිත්රානුකූල රාජ්ය තාන්ත්රික කටයුතු විනා අන් කිසිවක් නොවේ.එමගින් ශ්රී ලංකා ජනාධිපතිවරයාට සහ ඇමතිවරුන්ට වටිනා රාජ්ය තාන්ත්රික නිරාවරණයක් ලැබේ. එය ජවිපෙ ආණ්ඩුවට ඉතා වැදගත්…

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

අජිත් පැරකුම් ජයසිංහරාජ්ය පාලනය විහිළු කතා කීම තරම් ලෙහෙසි පහසු නැත. කරන කියන දේ අවබෝධයෙන් කළ යුතුය. එසේම, ශරීර භාෂාව ද ඉතා වැදගත්ය. ඉන්ධන මිල සූත්රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව පුවරු ප්රදර්ශනය කරන ආකාරය යහපාලන ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමේදී විපක්ෂය විසින්…

සිරිසේන යුගය ආරම්භයේ සිට පවතින්නේ පුද්ගල ආණ්ඩු ක්රමයකි. පක්ෂ නොව තනි පුද්ගලයන් මූලික වී කප්පරක් බොරු කීමෙන් ලබා ගත් රාජ්ය පාලනයකි. ලියාපදිංචි දේශපාලන පක්ෂ විවෘත වෙළඳපළේ විකිණීමට තබා ඇති කාලයකි. ඇමරි-ඉන්දියන් හෝ චීන-රුසියන් බල හවුලේ කැමැත්ත මත ලංකාවේ දේශපාලන මතවාද වෙනස් වන යුගයකි. විදේශීය මතවාද…
අත්දැකීම් අඩු නායකයින් විසින් ගනු ලබන හානිකර තීරණ රටකට විවිධ ඍණාත්මක බලපෑම් ඇති කරයි. එවැනි තීරණවල ප්රතිඵලයක් ලෙස බහුලව දක්නට ලැබෙන න්යායික සාධක හෝ බලපෑම් අටක් පහත දැක්වේ: 1. ආර්ථික අස්ථාවරත්වය හදිසි ආර්ථික ප්රතිසංස්කරණ, ආදායම පියවා නොගෙන බදු කප්පාදු කිරීම හෝ නොසැලකිලිමත් ලෙස ණය ගැනීම වැනි…
අජිත් පැරකුම් ජයසිංහදිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂටත්, ඊටත් කලින් මහින්ද රාජපක්ෂටත් දැක්වූ සහයෝගයෙන් ව්යාපාරික අවස්ථා උදා කරගෙන දියුණුව සලසා ගත් ‘ව්යවසායකයෙකි’. ව්යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ ගැන විශේෂ අවුලක් නැත. සියලු ‘බිස්නස්’ එසේය.…

අවසන් වරට සිප වැලද ගැනීමෙන් පසුදෙදෙනා දෙපසට ගමන් කරන්නට විය.ඇය මුලින්ම ආපසු හැරී බලා,නැවත ගමන්කරන්නට විය. මීලගට ඔහු හැරී බලා,ඇය ගමන්කරන නිසා ආපහු හැරී ගමන් කරන්නට විය. ඇය බැලූ බව, ඔහු නොදත්තේය.ඔහු බැලූ බව, ඇය නොදත්තේය. ඉනික්බිති දෙදෙනාගේම ඇස් කදුලින් තෙමෙන්නට විය. නැවත හැරුනොත් අනෙකාට තම කදුලු…
පසුගිය කාලයේ සීනි වෙළඳාමක් සිදු විය. මෙම සීනි ගෙන්වීමෙන් රුපියල් මිලියන ගණනක් ලාබ ලැබූ බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි වේ. සිදු වූයේ කුමක් ද ? ඔහු සීනි ගෙන්වූ විගස සීනි සඳහා පාලන මිලක් නියම කරමින් රජය ගැසට්ටුවක් නිකුත් කළේ ය. සතියක වෙනසකින් ලැබූ ලාභය මිලියන සිය ගණනකි. මෙය ඔහු තම ආයෝජනය දෙගුණ කිරීමට…
ඔබ අද ජීවත් වෙන්නේ Con Artist හෙවත් ව්යාජ සංදර්ශකයින් (කපටි නළුවෝ) පාලනය කරන රටක ය. ඔබට හෝ මට ගැලවීමක් නැත. අප අකමැති වුවත් කැමති වුවත් ඔවුන් අප පාලනය කරනු ඇත. මෙවන් යුග දෙකක් අප රටේ පැවතින. පළමුව සිරිසේන ගේ කාලය වූ අතර මේ රජය දෙවන පාලන කාලයයි. මෙවර මෙම පාලනය ගෙන ආ ත්රීවීල් කාරයෝ සහ […]