Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

2025 වර්ෂය සදහා බළන්ගොඩ නගර සභා පෙර පාසලට නවක සිසුන් බදවා ගනී

2025-01-15 වන දින බළන්ගොඩ නගර සභා පෙර පාසලට පුංචි දු පුතුන් ඇතුළත් කර ගැනිමේ පලමු දිනය 2025 මව් තුරුලෙන් සිප් සෙවනට නමින් උත්සවාකාරයෙන් පවත්වන ලදී.

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි

අජිත් පැරකුම් ජයසිංහතම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි.අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඖෂධ වංචා…

හරිනිගේ PhD එකත් බොරුවක්!

සෑම් සෙනෙවිරත්න ‘සියලු කකුල් කැඩූ පසු තණකොළපෙත්තාගේ කන් ඇහෙන්නේ නැත’. Pic. credit: CrypticTurbellarian (reddit.com) උපාධිය සමත් වීම, පංතියක් සහිතව උපාධිය සමත් වීම, විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වීම, සම්මාන මණ්ඩල නියෝජනය කිරීම වැනි දේ සඳහා ගොට්ට ඇල්ලීම, මුට්ටිය ඇල්ලීම, වාල්කම් කිරීම,…

සම්බෝල තහනම වෙනුවට ව්‍යවසායකත්වය

අජිත් පැරකුම් ජයසිංහලංකාවට පොල් ඇවිත් තිබෙන්නේ මීට අවුරුදු දහසකට වැඩි කාලයකට පෙර බව ගිය අවුරුද්දේ පොල් සංවර්ධන මණ්ඩලයේ මේස කැලැන්ඩරය කොහේදී හෝ දැක කියවූ බවට මතකයක් තිබේ. එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රමානුකූලව පොල් අපේ සංස්කෘතියේ මූලිකාංගයක් වී තිබේ.කිරි හොද්ද හා පොල් සම්බෝලය අපේ ආහාර සංස්කෘතියේ…

ITN අයිටී එන් මයික් දෙකක් ගත්තු බූරු හු….. පුතා. සහ අ… හැමනියං සබාපති හරකා. අම්මගෙ රෙද්දේ ලස්සන රට

Samith Bodhipaksa teornsdopS6l2a1ur18gyt173 7M8f70 mha1a8u1u60841:J2 30P naah7c · මේ වීඩියෝ එක දැක්කෙ අහම්බෙන්. ITN එකේ මයික් දෙකක් ගත්තු තරුණයෙක් සහ තරුණියක් මහමඟ මුණගැහෙන දැරියකට මයික් දෙකම දික්කරලා ප්‍රශ්න වැලක් අහගෙන යනවා. “ගෙදරදි නපුරුයි නේද? මල්ලිට බණිනවා කියන්නෙ ඇත්තද?” ආදී ලෙස ඒ දැරියගෙන්…

ඇමතිතුමාගේ කෝච්චි ගමන

අජිත් පැරකුම් ජයසිංහප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව කර තිබේ. බොහෝ විට ඔවුන් ඒවා කරන්නේ අලුත් දුම්රියක් හඳුන්වා දීම වැනි පියවර සමගයි.බිමල් රත්නායක තමන් ඉතා නිහතමානී පුද්ගලයකු බව…

ඩෙංගු උවදුරෙන් ජනතාව බේරා ගැනීම ධුමානය සිදු කිරීම

බලන්ගොඩ නගර සභාව හා බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය එක්ව ඩෙංගු අවදානමට ලක්ව ඇති බලන්ගොඩ නගරයේ ධූමායන කටයුතු 2025-01-21 දින සිදු කරන ලදී.

බළන්ගොඩ නගර සභාව කසල කළමණාකරණය ,ආහාර සුරක්ෂිතතාවය හා බෝ නොවන රෝග පිළිබද නගරයේ වෙළෙඳසැල්හිමියන් දැනුවත් කරයි

කසල කළමණාකරණය ,ආහාර සුරක්ෂිතතාවය හා බෝ නොවන රෝග පිළිබද වෙළෙඳසැල්හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බලන්ගොඩ නගර සභාවේ දී පවත්වන ලදී . බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක මහතාගේ හා ගමගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් බලන්ගොඩ නගර සභා ශ්‍රවණාගාරයේ දී 2025-01-21 දින පවත්වන ලදී

Zeslecp Web Hosting Control Panel සරලව ස්ථාපනය කරගන්නා ආකාරය

Zeslecp යනු සරල හා සැහැල්ලු Web Hosting Control Panel එකක් වන අතර, Linux VPS හෝ Dedicated Server වල හොඳින් ක්‍රියාත්මක වේ. Zeslecp නිර්මාණය කර ඇත්තේ, වේගවත් හා පහසු ආකාරයට server එකක් කළමනාකරණය කිරීම සඳහායි. පහත දැක්වෙන ආකාරයෙන් Zeslecp ස්ථාපනය කරගත හැක. System Requirements – Ubuntu 20.04, CentOS…

මහින්ද රාජපක්ෂ පාරට ඇද දැමීම හා බයියන් ජෙප්පන් කිරීම

අජිත් පැරකුම් ජයසිංහජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කටුකුරුන්දේදී තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ගැසූ සැලසුම් සහගත කයිවාරුවේ ප්‍රධාන අරමුණක් වන්නේ පළිගැනීම සඳහා ආශාව කුළුගැන්වීමයි. එය ඔහුගේ පාක්ෂිකයන්ගේ සහයෝගය රඳවා තබාගැනීමටත්, අතෘප්තිය මගහැරවීමටත් ඉතා හොඳ උපායකි. මෙම බලවේගය තවමත් ගතානුගතික…