බොහෝ කල් පිපී හිනැහුන අකලට පිපී මියැදුන නොඉපදීම වියැකුණ මේ ගසේ විය බොහෝ මල් මහ ග්රීෂ්මෙක, නොකලට පිපී හුදෙකලාවම හිනැහෙන එක් මලක් මහ ඉඩක පාලු මකනා තනිව හිනැහෙන එක් මලක් තනිව ඉන්නා නිසා සුවඳවත් නොබලාම බොහෝ අය පෙම් බඳින එක් මලක් එයත් වියැකුණු දාට මහ පාළුවක් ගෙනෙන අවාරේ පිපිණු තනි මලක් අනුෂ්ක තිලකරත්න…
වසර දහ අටක් නොවියැකුණු මතකයක් මතක පිටුවක අතරමැද තිරලෙසම රැඳි මහ ගසක් එදවසට පසුවත් රතු මලින් වැහෙන්නැති ඉන් පෙරත් එලෙසම රතු මලින් පිරෙන්නැති ඒ එකම එක් වරක් අපේම වූ බව ඒ මහාගස නොදන්නවා ඇති අනුෂ්ක තිලකරත්න 28/11/2024
අජිත් පැරකුම් ජයසිංහනිදහස් දවසෙ ගමේ ගෙදර ගියා. හිතවතෙකු ඇවිත් කතා කළා.“අජිත් අයියෙ, බුද්ධි අංශෙන් ආවනෙ?”“කොහෙටද? මෙහෙටද?” මං ඇහුවා. අපේ ගෙදර වහලනෙ තියෙන්නෙ.“මගදි හම්බ වුණෙ. (අහවල්) ඇන්ටි එක්ක කතා කර කර ඉන්නකොට මං එතනින් ගියා. ඇන්ටි කිව්වා මෙන්න මෙයා හොඳට දන්නවා, එයාගෙන් අහන්න කියලා.”“ඉතින් මොනවද…

රත්නපුර දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත පුෂ්පකුමාර මැතිතුමාගේ ප්රධානත්වයෙන්බලංගොඩ නගර සභාව, බලන්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලය,බලන්ගොඩ සෞඛ්ය වෛද්ය නිළධාරී කාර්යාලය, බලන්ගොඩ පොලීසිය හා අනෙකුත් ස්වේච්ඡා සංවිධාන හා නගරවාසී ජනතාවගේ සක්රීය දායකත්වයෙන් බලන්ගොඩ නගරය සමාජීය,පාරිසරික හා…
සුනිල් කන්නන්ගර, හිටපු ජ්යේෂ්ට පරිපාලන නිලධාරිප්රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්ය ප්රකාශකවරයා මාධ්යට කළේ යැයි කියන ප්රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත.පොලිස් මාධ්ය ප්රකාශකවරයා මාධ්යයට ප්රකාශ කර ඇත්තේ 2011ජ්යාත්යන්තර…

පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න ඕනැ නැහැනෙ. එහෙනම් ඉතින් එතන කන්ටේනර් නැති වෙන සමාගම්වල නමුත් නිවේදනයෙ තියෙන්න ඕනැනෙ. එක්ස්පෝ ලංකා කියන්නෙ පෞද්ගලික සමාගමක්නෙ ඒක වෙනුවෙන් රජය කතාකරන්නට හේතුව මොකක්ද?අනෙක, ඔය චෝදනාව…

අජිත් පැරකුම් ජයසිංහශ්රී සඟරාවෙ පිටු හතරක පහක එක දවසෙන් ඉවර වෙන චිත්ර කතාවක් තිබුණා. ඒ සමහර කතාත් මට තාම මතකයි. හඳපානේ ඔරු පදින්න ගිහින් ගඟේ ගිලිලා මැරුණ අක්ක නගෝ දෙන්නෙක් ගැන හොල්මන් කතාවක් තිබුණා. තව කතාවක පෙම්වතිය අන්ධ වීම නිසා ගෙදරින් ‘පොට්ටියක් බඳින්න ඕනැ පොට්ටයෙක්‘ කිව්ව නිසා කොල්ලෙක්…

නලින් සුබසිංහ ආගිරිස් කොස්තා මිනීමරුවකු නොව කලාකරුවකු, විමුක්තිවාදියෙකු සහ සුන්දර මිනිසකු බව පැරණි ජවිපෙ හිතවතකු පවසා තිබිණි. දයා පතිරණ පැහැර ගෙන යන්නේ 1986 දී කොළඹ විශ්ව විද්යාලය අසලදී සුදු වෑන් රියකින් ය (සුදු වෑන් එකකින්!). ඔහු සමඟ ස්වාධීන ශිෂ්ය සංගමයේ සෝමසිරි පුංචිරාළත් පැහැර ගනු ලැබිණි.…
අජිත් පැරකුම් ජයසිංහඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා.මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු විශාල විදේශ විනිමය ප්රමාණයක් රටින් පිට කළා කියලා චෝදනා එල්ල වෙනකොට ඒක ඒ රටේ ලොකුම ආනයන අපනයන මෙහෙයුම්කරුවාට ඍජුවම අදාළ…

2025-01-15 වන දින බළන්ගොඩ නගර සභා පෙර පාසලට පුංචි දු පුතුන් ඇතුළත් කර ගැනිමේ පලමු දිනය 2025 මව් තුරුලෙන් සිප් සෙවනට නමින් උත්සවාකාරයෙන් පවත්වන ලදී.