Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ව්‍යාජ සංදර්ශකයින් Con Artist හෙවත් “ආ ඒකට කමක් නෑ අපි මාලිමාවට”.

ඔබ අද ජීවත් වෙන්නේ Con Artist හෙවත් ව්‍යාජ සංදර්ශකයින් (කපටි නළුවෝ) පාලනය කරන රටක ය. ඔබට හෝ මට ගැලවීමක් නැත. අප අකමැති වුවත් කැමති වුවත් ඔවුන් අප පාලනය කරනු ඇත. මෙවන් යුග දෙකක් අප රටේ පැවතින. පළමුව සිරිසේන ගේ කාලය වූ අතර මේ රජය දෙවන පාලන කාලයයි. මෙවර මෙම පාලනය ගෙන ආ ත්‍රීවීල් කාරයෝ සහ […]

උදව් කරන්න

පසුගිය කාලයේ නිහඬව අධ්‍යනය කළෙමි. මරුවා සල්ලි හම්බ කරන්න ලිව්වේ නැත. මේ බොලොග් එක ලියන්නේ කාටවත් තරහකටත් නොවේ. මගේම ඔලුව ඇතුළේ තිබෙන කේන්තිය හා වේගය එළියට දාන්න විතරයි. අපට අපි අපි අතරේ උදව් උපකාර කර ගැනීමේ පුරුද්දක් පවති. අපි ප්‍රාථමික පාසල් 3කට ඩෙස්ක් බංකු හා සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් ලබාදීම කරා.…

පිටරටවල ඉන්න මිනිස්සු දන්නවා රටක වටිනාකම.

පිටරටවල ඉන්න මිනිස්සු දන්නවා රටක වටිනාකම. මිනිහෙකුට රටක් ඕන මොකටද කියල දන්නවා. මේ ලංකාව කුඩා රටකි. මෙලෝ රහක් නැත. ඉඳල වැඩක් නැත යැයි සිතෙන රටකි. හිටියොත් අනාගතයක් නැති වෙන රටකි. පිටරටකට ගියාම හැදෙන හෝම් සික් ලෙඩේ අමාරුව ඒ රටවල ඉන්න ඕනෑම කෙනෙක් දන්නවා. හෝම් සික් අමාරුයි. එතකොට තමයි මොකක් හරි භූමියක්…

රට ජාතිය ආගම ගෞරවය ධෛර්යය වීර්යය එඩිතර බව හා පුක

මරුවා නිකංම නිකං ගොබ්බයෙ කි. නිකංම නිකං වට පඩයෙකි. මේවා ලිව්වා කියලා මේ ලෝකෙ මොනම බූරුවෙක්වත් මේ මගුල් පිළිගන්නේ ද නැත්තේයැ. වැඩක්ද නැත්තේයැ. ​ මරුවා වගේ වට පඩයෝ නිකාංම්ම නිකං ඉන්දියාවට ගේම ඉල්ලුවට පාර්ලිමේන්තුවේ වැඩසිටින මහා බුද්ධිමත් ගරු ගාම්බීර උත්තමයලා මරුවාට කෙලවිලා පුක් වෙලාම යන්න ටෝකක්…

කථා හතරක්

Roses Are Red is with Malith Sankhapaliha and Lankara Sooriyamalin. කථාව 01 සහල් පිළිබඳ ප්‍රශ්නයේදී ආණ්ඩුව සහල් මුදළාලිලා ඉදිරියේ පරාජය වී යැයි ප්‍රීතියට පත්ව සහ ඒ පිළිබඳව ආණ්ඩුවට කෝචෝක් කරන්නෝ දෙපිරිසකි. පිරිසක් ජේ ආර් ගේ යූ එන් පී මුණුපුරන් වෙන අතර අනිත් පිරිස ඊනියා ෆේස්බුක් විප්ලවාදීන්ය. යූ එන්…

කඳුවල රහස්

සාගරවලට පමණක් නොව තිබේය ඔවුන්ගේ රහස් කඳුවලටද. ඈතින් ඇහෙන ඒ හිනා හඬ දියඇලිවල නද යැයි ඔබ කියනු ඇත. නැත, ඒ සුරඟනන් සත්දෙන සිනා නඟනා හඬය. දිගට හරහට වැටුණු, බොරලු ඇතිරූ මේ පාරවල් ඔබ වෙනත් ලෝවලට ගෙන යන මාවත් ය. පාතාල ලෝකයට හෝ මළවුන්ගේ ලොව වෙත ඉදින් යා හැක ඔබට. ඒ වන මංපෙත් ඉහළට ඇදෙන රැගෙන යනු ඇත ඔබ සඳ වෙත…

අමතක වෙයි... ද ... ?

ජීවිතේට එන මිනිස්සු ජීවිතෙන් යන මිනිස්සු කියලා එන මිනිස්සු කියලා යන මිනිස්සු නොකියා එන මිනිස්සු නොකියාම යන මිනිස්සු කියලා ඇවිත් නොකියා යන මිනිස්සු නොකියා ඇවිත් කියලා යන මිනිස්සු අතර නෑවිත්ම ගිය නුඹ ... එනකම් බලන් නොහිටපු මම ... අතර මොකුත් නැතුවම ඇයි මෙහෙම දුක ... කදුලු නැතුවම කවි ලියන මම ඉන්න…

The Road Trip (Escaping from Monsoon) – Part 01

v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} Normal 0 false false false false EN-US X-NONE SI-LK වෙසක් පෝයට කලින් දවසේ අපි යාළුවෝ සෙට්එක නුවරඑළියේ යන්න දාගෙන තිබුනා. ඒත් ඒ දවස්වල කඩාපාත්වුන වැස්සත් එක්ක…