කාලෙකින් ආවා මේ පැත්තේ.ඉතිං කට්ටියට කොහොමද?පහුගිය දවස් වල අලුත් බ්ලොග් එකක් පටන් ගෙන තිබ්බා මඩවල කියලා.ඒකේ මුලික අරමුණ බ්ලොග් ලියන අය චැට් එකට අල්ලන් පොඩි මඩ පාරක් ගහන එක.ඒකට මුලින්ම සෙට් වෙලා තිබ්බේ සෑම් .ඒක ලියන්නේත් මඩයා කියලා එක්කෙනෙක් හැබැයි ඒ මඩයා මේ මං මඩයා නෙමේ. ගොඩාක් අය ඇහුවා ඒක ලියන්නෙත්…

මේක පට්ට ආතල් ලෝකයක් බන්... ඒත් අපි ඒ ආතල් එක ගන්ඩ දන්නෑ.... ප්‍රශ්න ගැනම හිත හිත හැමදාම මූණ එල්ලං ඉන්නවා... ප්‍රශ්ණ කියන දේ කාටත් තියෙනවා.. ඒ ප්‍රශ්ණ වලට විසදුම් හොයනගමන් ජීවිතේ විඳින්න ඔනේ.... අද කාලා හෙට වතුර ටිකකින් ජීවත් වෙනවා.. ජීවත් වෙන පොඩි කාලේ ආතල් එකේ ඉන්ඩ ඔනේ... ඒකයි මචන් මගේ #තියරි…
උදේ සිට වෙහෙසුන, තෙහෙට්ටුව මැලවුන, දහදියෙන් තෙත් උන, කෝපයෙන් නලියන, ප්‍රෙමයෙන් මත් උන, ගීතයෙන් නැළවෙන, විහිලුවෙන් හිනැහෙන, මැදිරියේ හැමදෙන දිහා නෙත් ඇරගෙන නොසෙල්වී හිඳගෙන පංකාව අසරණ...

කඳු මුදුනක තිබූ ගමක ජීවත් වුන ළමයෙකු තම පියා සමග කන්දෙන් බැස පහලට එමින් සිටියාලු. ඔවුන් දෙදෙනා ඉදිරියට හමුවුනාලු බෑවුම දිගේ ඉහලට ගමන් කරන මහල්ලෙක්. ඔහුගේ කරේ තිබ්බලු තරමක් ලොකු ගෝනියක්. ඉතා විඩාපත්ව සිටි ඔහු ගමන් කලේ ඉතා අපහසුවෙන් ලු. ළමයා ඇසුවලු " මොනවද මාමෙ ගෝනියෙ තියෙන්නෙ ? " කියල. මහල්ල…

ඉස්කෝලෙ කතා කියනකොට අපිට ලොවෙත් අමතක කරන්න බැරි පුද්ගලයෙක් තමා අපේ දීමන්ත. ඌට මොකක් හරි කරාටි වලට සම්බන්ද කාඩ් එකක් තිබුන. හැබැයි මට දැන් මතක නෑ.. බලාපල්ලකෝ තාම අවරුදු 6-7යි ගියේ.. දැනටත් මතක නෑ . තව අවරුදු 10-15ක් ගියොත් කොහොමට තියෙයිද?? (බොන අරක්කුවක් විසවී හෝ අතර මගදී බස් එකකට හැප්පී හෝ මූනු පොත…

අප්පා.. සෑහෙන්න කාලෙකින් මේපැත්තෙ එන්නත් බැරි උනා.. ඔෆිස් වැඩයි, අනිත් වැඩයි ඔක්කොමත් එක්ක එකක් බ්ලොග් ලියනව කියන්නෙ ලෙහෙසි පහසු වැඩක් නෙමේ. වැඩට ගිහින් ගෙදර ආවම මොන බ්ලොග්ද, ෆිල්ම් එකක් දාගෙන ඇදට වැටෙන එක තමා එකම නිවන. (ඇත්තම කියනවනම් වෙලාවක් නතුව නෙමේ, කම්මැලි කම.. ලොල්ය..) කොහොමෙන් කොහොම හරි…

image-from සීත හිම දිය වෙනව වසන්තය ළඟ එනව මිදුණු ගං දිය උඩට ඉර වැටිල දිලිසෙනව කාට ලස්සන උණත් ගඟක් කැමතියි හුඟක් නිහඬවම නිසසලව මිදිල ඉන්නට තවත් මෙය ප්‍රථම වසන්තය නොවේ ගඟ පසු කරන දන්න හින්දා ගැහැට කෙඳිරි ගාමින් ගලන අගක අතු ගඟට බර මලක් ළඟ නවතීද වසන්තය උදාවන වළක්වනු හැකිවේද මුහුද හමුවෙයි ගඟට යළිත්…

ශී‍්‍ර ලංකාවේ සුවිශේෂී භූ ගෝලීය පිහිටීමකින් මාතර දිස්ති‍්‍රක්කය නිර්මාණය වී තිබේ. එම නිසා විවිධාකාර වූ පරිසර පද්ධතීන් රැසක් එහිදී හදුනා ගත හැකිය. බස්නාහිරට ශී‍්‍ර ලංකාවේ තෙත් කළාපීය දේශගුණයත් , නැගෙනහිරට වියළි කළාපයත් , උතුරට කදු සහිත ප්රදේශයකුත් , දකුණු ප්‍රදේශයට ඉන්දියන් සාගරයත් මාතර…

ඔන්න මේ අවුරුද්දෙත් මෝඩයාගේ දිනය වෙනුවෙන් වැඩක් කරන්න අපේ සියඹලාන්ඩුවේ ඇත්තෝ ලැහැස්ති වෙනවලු. මේ දින වල නොකඩවා සිදුවීගෙන යන ෆේස්බුක් මරණ පෙළ හේතුවෙන් ගන්නට හැකි එකම විසඳුම ෆේස්බුක් තහනම් කිරීම ලෙස අපේ නැණවත් විෂය භාර අමාත්‍ය තුමා තීරණය කරලා තියෙනවා. හික් හික් හික්.... ඒ විතරක් නොවෙයි විශ්වාස කටයුතු…

මොහොතින් මොහොත රූපවාහිනී තිරයේ අකුරු වැල් ඇදෙනවා . පත්තරේ විස්තරේ ඇස් දෙකට කලින් කන් දෙකට වදිනවා . ඒත් විඳින්න දකින්න තියෙන දේවල් ප් රවෘත්ති කියන ඒවම ද කියල මගේ හිත මගෙන් ම අහනවා . ඇත්තම කියනවා නම් මිනිස්සු හොයන්නෙ කුණු රහ , මිනිස්සුන්ට දෙන්නෙත් කුණු රහ , ඉල්ලුමට සැපයුම තියෙන්නත් ඕනෙ කියනවනේ නේද…
