(ඡායාරෑපය ශෙහාන් ගුනසේකර සහෝදරයාගේ මුනු පොතෙනි) දැන් දැන් අපට අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත්ය... රජයේ නාළිකා වලින් පමනක් තොරුතුරු දැනගන්නා මහජනයාට අසන්නට දකින්නට ලැබෙන සුරපුරය ලොව අන් කිසි රටකට නොදෙවැනිය... එය ඒ තරමටම ආශ්චර්යමත්ය.... ඊට අමතරව දවසින් දවස “බේබි“ ලාගේ වීර ක්රියා ගැනද අසන්නට…

බ්ලොග් කියන වචනේ මම මුලින්ම ඇහුවේ ජිවිතේ මල් ලියන දිල් අක්කා මගේ බුකියේ යාලුවෙක් උනාට පස්සේ. ගොඩාක් දෙනෙක්ගේ ගුරුතුමි වෙන දිල් අක්කා මගේ බ්ලොග් වලත් ගුරුවරියක්ම උනා. බ්ලොග් පොස්ට් පැය 4.5කට එකක් වැටෙන කාලයක් එක. ලාන්කිය සින්ඩිකෙටරය ආරම්භ උනු කාලේ අතර තිබුනු පරතරය දැන් නම් මතකයෙන් ඇත් වෙලාද කොහෙද?…
අද උදේම ආව sms එකක මෙන්න මෙහෙම තිබුනා.දැන් ඉතින් කට්ටිය අහන්න එහෙම එපා කව්දඒ sms එක එව්වේ කියලා. "ජීවිතය ජයගන්න කුමරුනි ආදරය රැක ගන්න මම දනී ලෝකයම බබලන්න හිරු මෙනි මම වෙමි ඔබේ ලොව රැජිනි" වෙන කව්රු ඉතින් ඔහොම කියන්නද, එයා තමා, මගේ සුදු කෙල්ල

සදයි මලයි යාළුවෙලා සද හරියට උඩගු වෙලා සද ඇතයි..මල නටුවෙයි.. ලන්වෙන්නට බැරි දුරකින් සදළුතලේ ඔයා ඉන්න ඈත ඉදන් බලා ගන්න සද කිරණින් ඔකද වන්න කඩුපුල් මල් කුමාරියේ සොබා දහම අරුමයක්ද ගෙනෙන අරුථ පුදුමයක්ද කිසිම දාක ලන්නොවෙනා සදයි මලයි අපි දෙන්නද
මේ ලියන්නට යන්නේ සුළු ඕපා දූපයකි. එයට හේතු පාදක වුනේ අපේ 60 පැන්නත් කොල්ලා කෙන්ජි අයියාගේ නවතම පෝස්ට් කටුව කියවීමෙන් පසුවයි. ඒ වර්ෂ 2009 අග භාගය බැව් මට යන්තමින් වාගේ මතකයි. නිවාඩු ගොස් සිටි මා මූලිකවම අරමුණු කරේ මාගේ ජාතික හැඳුනුම් පත සකසා ගැනීමටයි. (ඇයි යකෝ මෙච්චර වයස වෙලත් අයිඩින්ටියක් නැහැයි…

ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා. කැම්පස් එකේ විභාග කාරියත් ඉවර නිසා ජොබ් එකකට යද්දී වුණත් චරිත සහතිකේටත් වටිනාකමක් තියෙන නිසා ඒකට ඉස්කෝලෙට දවස් කීපයක්ම යන්න වුණා. එක දවසක් ඒ වැඩ භාරව ඉන්න මිස්ට රැස්වීමක් නිසා උදේම ඉස්කෝලට ආපු…

වෙලාවකට හිතෙනව ජීවිතෙත් හරියට ගෙවල් දොරවල්, ඉඩකඩම්, බඩු බාහිරාදිය වගේ කුලියට හරි බද්දට හරි දෙන්න ඇත්නම් කියල. ජීවිතේ ජීවත් වුනා වැඩි නිසාවත්, අතහරින්න හිතිලවත් නෙමේ. එතකොට හොඳට හෝ නරකට කවුරුහරි කෙනෙක් ඒක ටික කලක් බලාගෙන පාවිච්චි කරල දේවිනෙ. ඒකීයව කැරකෙන දින අස්සෙ නඩත්තු කරල බලා කියාගන්න හිත්…

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
M I L F ඔය අකුරු 4 මුලින්ම දැක්කෙ මට මතක විදියට වැල සයිට් එකක ... ඕකෙ තේරුමක් මුලින්ම දන්නෙ නැති උනාට පස්සෙ පස්සෙ ඔය කැටගරියෙ ෆේවරිට් ලිස්ට් එකට වැටුනා .. මොකද කියන්න දන්නෙ නෑ ..පස්සෙ පස්සෙ තමයි මට හිතුනෙ ඕක සාමාන්යයි කියල .. ඒකට මුලින්ම හේතු උනේ දිනේශ් කොලබගේගෙ " සුළග වගේ ඇවිදින් " කතාව කියෙවුවට…

බණ්ඩා යනු මගේ දුකට සැපට 1 වසරේ සිට මේ දක්වා එකට සිටිනා ගජයාය මූ හට ලගක සිට අමුතු උනක් බෝඋනේය. සමහරුන්නම් ඕක හදුන්වන්නේ රථ ගාය කියාය. මුට රථ ගාය ඇතිවීමට වෙනත් රෝගයකුත් බලපෑවේය එනම් ලව් සික් නැමැති රෝගයයි මූ උදේ පාන්දර නැගිට මස්සිනාගේ බයිසිකලය රැගෙන උගේ කෙලිරත්නයව පාසලට ඇරලවීමට යයි. නමුත් මුට ලගක සිට…
