අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා ක්රිස්තියානි දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි. කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට…
විත්ති කූඩුවේ සිටි සිරකරුගෙන් ප්රධාන විනිසුරු අහනව ලු " නීතියට පිටින් වැඩකිරීමට මිනිසුන් පෙලඹවීම, සම්ප්රදායන් හා අපගේ ශුද්ධවූ ආගමේ ඉගැන්වීම් කඩකිරීමට මිනිසුන් උසිගැන්වීම, යන චෝදනා වලට ඔබ වැරදි කරුද? නිවැරදිකරු ද ? " විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී " නැවතත් විනිසුරු අහනව ලු "…
කදුලු නැ නෙතු මත.................... නුබත් හරියට ෆැන්ටසියක් වගෙ හිතුවද??????? දුක් වෙන බව මා , සුසුම් නැ සැලෙන්නෙ නුබ වෙනුවෙන්.............. එත්, දුකයි නුබ යතාර්තයට ටිකක් දුරින් ඇති මායාව තුල සැගවි ඇති බව........ වී කාල වර්ණ කෙස් රොද අතරින් පෙනෙනෙ රන් පැහැති වර්ණ්යට ලොබ බදින මා සිත දවටවන අතැගිලි…
"Heaven Knows" is a song by the band " Pretty Reckless ". Pretty Reckless is an American alternative metal / hard rock band which includes Taylor Momsen as the lead singer . This song has a very catchy tune and is gaining popularity . Jimmy's in the back with a pocket of high If you listen close…
ගාල්ලෙන් E1 ඇක්ස්ප්රස් එකට ගොඩවෙන්න පෝලිමට සෙට් වෙනකොටම එතන ඉන්නව ඩුවෙල් ඒසි දාපු දනහිසට වියතක් විතර කොට සායක් ඇඳ ගනිපු පට්ට පොෂ් කෑල්ලක්... ඒකි තනියම වෙච්ච එකේ සායෙ ප්රමානෙන් ඒකි වාඩි උනාම ඇතිවෙන දර්සනේ ගැන මගෙ ස්තානෝචිත දුර දක්නා අහවල් එකෙන් දැකපු මම ඒකි ගාවින්ම ගිහින් වාඩි උනා . මහරගමට යනකන්…
Movie Release Date : 18th October 2013 කාලෙකට සැරයන් ඉඳලා ඉඳලා චිත්රපටයක් එනවා මේක නම් මාර ෆිල්ම් එකක් මේක අනිවාර්යයෙන් බැලිය යුතුයි කියලා හිතෙන. ඒ ඒ චිත්රපටය මහාචිත්රපටයක් වත් නිෂ්පාදන වියදමවත් වෙන මොකවත් නිසා නොවෙයි, එය බැලියයුතු කියා හිතෙන්නට හේතුව වන්නේ මිනිසා විසින් මිනිසුන්ට කල වැරදි…
හෙළ වංශය දහඅටවෙන වැඩසටහන දෙරණ නාලිකාවෙන් ප්රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දහඅටවෙන වැඩසටහන "Helawanshaya" "හෙළවංශය" ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....
වෙනූශාගේ පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක් සිසුන් පැය ගනන් සිරකර තියනවාලූ… ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති කාර්යාලයේ ඇති අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා. එම කාමරය…
දෙගුරුන් සනසවා තම සෙනෙහෙ සඟවා සිතක දුක් පුරවා කුමරි යාවිද මුදුව පලඳා
ආරොං අයියගේ බාල පුතන්ඩියා කසිප්පු පෙරලා ගමට බෙදන්නියා පොලොසියෙන් පැන කුදලන් යන්නියා දහ මාසයකට හිරේ ලගින්නියා මහර මහගෙදර සැමදා පොලිමකි ජම්පර ගැසූ මහතුන් වෙති තැටි අතැති හොඳ හොඳ විසිට් ඒ අතරින් ඇතුල් වෙති මුට්ටිය අඩියේ බඩු මිටි සහ ජංගමෙකි මහගෙදරට සිරා ඇවිත් මාස පහක් ගතවුනා ගහට ගහක් මොරටුවේ මෙන් ගජ…