Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අශෝක අධිරාජයා

අශෝක අධිරාජ්‍යයා කි.පු 304 - 232 ඉන්දියාවේ සිටි මෞර්ය පෙළපතට අයත් අධිරාජයෙකි. බොහෝ විට ඔහුව හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ අති ශ්‍රේෂ්ඨ රජවරුන්ගෙන් කෙනෙකු ලෙසයි. යුද්ධ ජයග්‍රහණයන් කීපයකින් පසු අශෝක අධිරාජයා වර්තමාන ඉන්දියානු භූමියෙන් වැඩි ප්‍රදේශයක් පාලනය කළේය. ඔහුගේ අධිරාජ්‍යය බටහිරින් වර්තමාන…

කොහොමද මෙව්වා දැක දැක හඳුනනවා උනත් ඡන්දය දෙන්නේ... ?

ඔය කවුරු කවුරුත් මේ දේශ පාලනය ගැන ලොකුවට දැන ගන්න ඔන නෑ.. එක ඔය කියන තරම් ලොකුත් නෑ.. අනික දේශපාලනයට පත් වෙච්ච කට්ටිය පිළිවෙළකට දැනගත්තා කියලා ඔය දැනගත්ත උන් මොනවද කරලා තියෙන්නේ...? එක නිසා ඔනම එකෙක්ට දේශය-පාලනය කිරිමට එමට පුළුවන .. මේ වෙනකොටත් එයයි වෙලා තියෙන්නේ.. තවද ලොකු ලොකු පවුල් වල ඉපදිච්ච…

TuTs BanK නැවතත්.. නව මුහුණුවරකින්..

WWW.TUTSBANK.COM 2011 / 06 / 07 වන දින අපි අන්තර්ජාලයට අපේ දැනුම බෙදා දෙන්න එකතුවෙනවා. TuTs bank නම් වූ අපගේ බ්ලොගයේ ප්‍රධාන අරමුණ වනුයේ පරිගණක මෘදුකාංග හා දෘඩාංග තාක්ෂණයේ ගැටළු හා පරිගණක තාක්ෂණයට අලුතින් එකතුවන දෑ පිළිබදවද පරිගණකය තුල ඔබ නොදත් රහස් හා යම් යම් තොරතුරුද ඔබ වෙත හරවත් හා රසවත් ලෙස…

අහවර පෙමක්

උණා සළු පිළි සේද - මුදා රන් හසගන නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග ඕ නොදන්නී ය - කවියක් වන වග මිහිරි මතකය - එක් සොඳුරු යුගයක ප්‍රේමය මළ තැන - හර බැර එක් කර හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ සයුර හඬන තැන - අඳුරු වලා මැද රිදී ඉරක් විය -…

Ansette Australia

පර්ත් සම්බන්ධ පරණ තොරතුරු සොයද්දි මං මේක දැක්කෙ අහම්බෙන්... මීට කලින් මෙහෙම එයාලයින් එකක් ගැන අහලම තිබ්බෙ නැති නිසා විස්තර ටිකක් හොයන්න හිතුනා... ඒවායින් සමහරක් පහළ... Ansette Australia Airlines කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වලින් 1936 පටන් ගත්තු ඉතා විශාල එයාලයින් ගෲප් එකක්... හරියට දැන් තියෙන…

වංචක ද්වේශය

ද්වේෂය බුදු දහමට අනුව සතරාකාරය. මේ ද්වේෂයේ වංචනික ආකාර බොහෝ ප්‍රමාණයක් ඇත. ඉන් එකකි අවිහිංසාව වශයෙන් පහළවන්නා වූ වංචක ද්වේෂය. කරුණාව හා කරුණා පූර්වභාගය අවිහිංසාව නම් වේ. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. බලවතෙකු විසින් දුර්වලයෙකු පෙළනා අයුරු දකිනා කල්හි සමහරවිට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය…

මාධ්‍ය අත නොතැබූ අතිවිශාල හිස් ඉඩ නාට්‍යකාරයා මාධ්‍යවේදීන් සමග කතිකාවත

මා ගිය සතියේ වඩාත් කාර්‍යය බහුල වූයේ මගේ මිත්‍රයෙකුගේ ඉල්ලීම පරිදි CSN නාලිකාවේ සිංහ රේඩියෝ නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වලට මුලු සතියම යෙදවූ නිසායි. එහි ඉතාමත් රසවත් කතා රාසියක් නාට්‍යකාරයාට ඔබ හමුවේ තැබීමට ඇත නමුත් ඉන් අප මදුවිත තොලගාන අවස්තාවක කතාවූ එක් කරුනක් ඔබ හමුවේ ප්‍රථමයෙන් ගෙන ඒමට කල්පනා කලේ…

පියෙකුගේ විලිරුදාව..

නිමිත්ත - සුතිකාගාරයේ දොර අසල නොඉවසිල්ලෙන් රැඳී සිටින තරුණයෙක්.... නුඹ නගන වේදනා පරයමින් ඇසෙනවා මගේ හදේ හද ගැස්ම මොර ගසයි නොපෙනෙනා... අප ලෙයින් උපදිනා සෙනෙහසේ කුමරුවා අද එතැයි හෙට එතැයි අපි ඇඟිලි ගැන්නුවා.. මේ දොරෙන් පිටත හිඳ ඉවසුමක් නැතුව ළඟ පතිනියනි නුඹේ සුවත් දියණියනි නුඹේ සැපත් සියලු දේ පුද…

සමන්තයා

මල් වට්ටියෙන් පිරිකරයෙන් ගොඩ දැම්ම පන්සල් පෙට්ටිකඩ පරයා පැන පිම්ම ඉල්ලන දෙයක් ඇති ෆුඩ් සිටියක් දැම්ම මල් මල් වෙළෙන්දෙකි සමන්ත සිරිධම්ම කොපමණ ඇතත් කරනා අකුසලෙහි බල සිල්ලර කාසියෙන් එය අවලංගු කළ නිර්ධනයින්ට නිර්වාණය අහිමි කළ දැක්කද දහම් පදයට ඔහු කියපු මිළ ස්පෝකන් රහත් පන්තිය මාස තුනේ ඔහුගේ දෙතිස්…